මට සමාවෙයන්

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කිරියට උඹව එපා වෙනව කියල හිතෙනවනං උඹට තියෙන්නෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නැති ප්‍රශ්නෙ බං :sorry: :sorry:
    දැන්වත් බාගෙන බලපං :sorry: :sorry:
    බලල ඉවර වෙලා තව පාරක් හොඳට බලපං :sorry: :sorry:
    හීනෙනුත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් පේන ගානට බලපං එතකොට ඔය ප්‍රශ්න මොකුත් නෑ ;) ;)

    give that man some attention ..not game of borng thrones shit :dull::dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    give that man some attention ..not game of borng thrones shit :dull::dull:

    නෑ ඕයි සිරාවට කියන්නෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපුවාම කිසිම කෙනෙක් මොනා කිව්වත් මෙලෝම දෙයක් දැනෙන්නෑ :yes: :yes:
    බොරු නං බලපංකො :D :D
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    උබලට දෙන්න ලොකු දැනුමක් මන්ලග තියෙනවා බන්..
    ඒත් දැන් වැඩක් නෑ බන්..
    මට හිත හදාගන්න බෑ බන්..
    මගේ අවසන් ත්‍රේඩ් එක විදියට ඇඩ්සෙන්ස් ගැන කියන්න උත්සහා කරන්නම්..
    මන් උබලට හොදක් කරන්න හැදුවට ගොඩක් වෙලාවට මට නරකක් වෙන්නේ බන්..
    2.gif

    ai bn ubala hamoma ekek dennek kiyana ewata watila tawa 100 ganak denekwa amataka karanne.. banina un detun denawa amataka karala anith un gana hitapan.. :dull::dull:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    උබලට දෙන්න ලොකු දැනුමක් මන්ලග තියෙනවා බන්..
    ඒත් දැන් වැඩක් නෑ බන්..
    මට හිත හදාගන්න බෑ බන්..
    මගේ අවසන් ත්‍රේඩ් එක විදියට ඇඩ්සෙන්ස් ගැන කියන්න උත්සහා කරන්නම්..
    මන් උබලට හොදක් කරන්න හැදුවට ගොඩක් වෙලාවට මට නරකක් වෙන්නේ බන්..
    2.gif

    Lolzzz :D Umba online jeewithe real jeewithei ekata ganna epa. Oya account eken yanawa nan wena ekakin hari waren ;)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ගෝතයෝ,කුහකයෝ මේ බුවාලන්තයේ හැමතැනම. එක එක ගොබ්බයෝ කියන කතා අහල සැලෙන්න එපා බං.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Yannama One nam palayan Machan.Gihin Hithe prashna wedanawa amathaka wenakan idala ayi enna puluwan nam apahu waren.
    nathnan me site eka amathaka karala ubatama kiyala blog ekak hari site ekak hari hadaganin machan.
    etapasse ubata samajeta denna thiyena hoda dewal diyan.

    thalanna thalenna thamayi mchn yakadaya pannaraya labenne.

    Me Online Samajaye 100% honda dewal ne.ganna puluwan honda dewal aran wedak nathi dewal behera karapan mchn hariyata uba udeta negitala kata hodala danawa wage.

    Api kawuruth 100% niweradith ne.weradith ne.ape thiyena weradi hadagena diyunu wenna utsaha karana eka thmayi jeevithe geniyanawa kiyanne.

    Mona theerane gaththath mchn ubata diyunuwakma wewa.
    Good Luck Machn.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    646
    113
    Classified
    කවුද බන් මේ Online සිද්දි ගණන් ගන්නේ, දැන් බලපන් මං මේකේ ඉන්නවා, කෝ කවුරුත් මාව දන්නවද? නැ... ඒ උනාට මං එළකිරි එන එක නවත්තන්නෙත් නැ... අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නැ... ඕවා ගනන් ගන්න එපා බන්...
     

    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    bump yanna epa mchn.... oya uba dunna danuma gdaak wtinwa.. ewa wlta pin.. uba ynna epa.. plwn nam thwa ngitinna inna unta udw krpn.. eka ubta pink
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Mokadda ban seen eka?ganan ganna epa ban,lankawe inna un gen bagayak anunta kathandara thamai kiyanne,owa ganan ganna giyoth apita me wage rataka jeewath wenna amarui.eka nisa uba uba wela Fit eke hitapan :)
     
    Status
    Not open for further replies.