මට සැකයි

obama99

Banned
Sep 30, 2014
93
13
0
අඩොව් මට පොඩි සැකයක් තියනවා බොලව්. මෝඩ සැකයක් ද දන්නේ නැහැ. උබල දන්නවනේ පහු ගිය දොහේ ෆේස් බුක් වල පින්තුර පෙන්නේ නැතුව ගියා. එක සිද්ද උනේ ටෙලිකොම් ඉන්ටර්නෙට් පාරිබෝගිකයින්ට විතරයි නේ. නමුත් මම ඩයලොග් පාවිච්චි කරන්නේ. මගෙත් ඊයේ ඉඳල පින්තුර ලෝඩ් වෙන්නේ නැහැ.

මේක මහින්ද ගේ රජයේ ගැටයක් ද දන්නේ නැහැ. මුන් ෆේස් බුක් වලට බාධා පමුනවනවද කියල සැකයි.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
comodo එකේ 157ms එනවා, ටිකක් හොදයි නමුත් speed මදි. 30ms පහළින් හෝ close තියෙනවා නම් තමයි හොද.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම හිතන්නේ මචන්ලා google dns එක තමයි හොදම. SLT එකේ එවුන්ගේ DNS table එක update නැති නිසා හරියට, සමහර IP resolve වෙන්න වෙලාව යනවා :(
 

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මම හිතන්නේ මචන්ලා google dns එක තමයි හොදම. SLT එකේ එවුන්ගේ DNS table එක update නැති නිසා හරියට, සමහර IP resolve වෙන්න වෙලාව යනවා :(

    google DNS demmath machan SLT wesila mona hari ekak karala pattama slow redirect wenna :(:dull::dull::dull: