ඩයලොග් පොන්නයෝ
මචන් රැට ෆේස් බුක් , යු ටියුබ් එහෙම ලෝඩ් වෙන්න් නැහැ ඩයලොග් 4ජි එකේ. මම උන්ට කතා කරහම කියනවා එක ඩයලොග් එකේ නෙමේ , ෆේස් බුක් එකෙයි , යු ටියුබ් එකෙයි ප්‍රසන ලු... එක කොමන් ප්‍රස්නයක් ලු ? එක ඇත්ත ක්ද?
පස්සේ අද උදේ අපහු මට කෝල් කරලා අහන එක හරි ද දැන් කියල... මම ඇහුව ඕගොල්ලෝ ෆේස් බුක් එකේ සහ යු ටියුබ් එකේ ප්‍රසන හැදුවද? කියල...
උඹලට ත් ඒ ප්‍රස්නේ තියනවද? උන් කියනවා දැන් චෙක් කරල කියන්න ලු .. මම කිවුව රැට එන්න මම චෙච්ක් කරලා කියන්නම් කියලා....
උන්ට ඉශු එක වහන්න බැහැ නේ තාම මම OK එක දෙනකම් .. ඊට පස්සේ උන් තිබ්බ පොන් එක

ඩයලොග් එකේ නෙමේ , ෆේස් බුක් එකෙයි , යු ටියුබ් එකෙයි ප්‍රසන ලු