මට සෝෂල් ෆෝබියා තියෙනවා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    paaraka giyath hithenne kawuru hari balan innwa kiyala

    ඔය ප්‍රශ්නේ මටත් පොඩියට තියෙනවා.හැබැයි උඹ කියනවා වගේ පිරිසක් ඉන්න තැන කන්න බෑ වගේ තරම් දරුණුවටනම් නෑ. අර වටේ ඉන්න අය ඔක්කොම මන් දිහා බලාගෙන ඉන්නවා වගේ සීන් එකක් තියෙනවා. හැබැයි අදුරන අය ඉන්න තැන් වල තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ.විශේෂයෙන් පාර්ටි වලදි වගේ
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    ඔය ප්‍රශ්නේ මටත් පොඩියට තියෙනවා.හැබැයි උඹ කියනවා වගේ පිරිසක් ඉන්න තැන කන්න බෑ වගේ තරම් දරුණුවටනම් නෑ. අර වටේ ඉන්න අය ඔක්කොම මන් දිහා බලාගෙන ඉන්නවා වගේ සීන් එකක් තියෙනවා. හැබැයි අදුරන අය ඉන්න තැන් වල තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ.විශේෂයෙන් පාර්ටි වලදි වගේ

    Matath ohomai.. adurana kattaiyak laga innakota thamai godak oya awula thiyenne..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    Matath ohomai.. adurana kattaiyak laga innakota thamai godak oya awula thiyenne..

    මටනම් හිතෙන්නේ බලන එකෙක් බලපුදෙන් ඔනේ එකෙක් ඕනේ දෙයක් හිතපුදෙන් කියලා අනුන් ගැන වැඩිය හිතන්නේ නැතුව තමන්ට ඕනේ විදිහට ජීවත් වෙන එක තමයි කරන්න තියෙන්නේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ubalata kello godak inna than valin avidinna amaru nadda? eyala balanava kiyala hithunoth avidinna baruva kakul patalenna balanne nadda?

    ටෝක් කරන කෙල්ලයි ඒකිගේ යාලුවොයි ඉන්න තැනනම් එහෙම තමයි. අනිත් උන්නම් අවුලක් නෑ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,492
    25,782
    113
    මේක මචන් ලෙඩක් ම නෙවෙයි. පොඩ් මානසික අසන්කුලතාවයක්. මම අදුරන occupational therapist (චිකිත්සක) කෙනෙක් ඉන්නවා.මගේ හොද යාලුවෙක්. සල්ලි ඕනේ නෑ බං . උඹ ට මම contact එක දාන්නම්. අනිවා කෝල් එකක් ගනින්.

    මානසික චිකිත්සයෙක් හම්බෙයන් , Occupational therapist කරන්නේ වෙනත් දෙයක්. (ශාරීරික පුනරුත්තාපනය....)
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    matat tibba issara. pahala krama anugamanaya karanna.
    1. ona pakek ona ekak hithapuden mata moko kiyala hithaganin
    2. uba me loke hama deyakma nathiwela anatha wela inne kiyala hithaganin. tawa natiwenna deyakna. e hinda baya natuwa ona deyak karapn
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    matat tibba issara. pahala krama anugamanaya karanna.
    1. ona pakek ona ekak hithapuden mata moko kiyala hithaganin
    2. uba me loke hama deyakma nathiwela anatha wela inne kiyala hithaganin. tawa natiwenna deyakna. e hinda baya natuwa ona deyak karapn

    අඩෝ පම්පෝරි ගහනවා නෙවේ එත් මේ වගේ කමෙන්ට් දකිද්දී අමුතු ගැම්මක් අගට එනවා බන්..තැන්ක්ස්!:love:
     
    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    සෙනාල්/පෙරුමාල් වේසි මේ සැරේනම් ඇත්තම කියලා තියෙනවා. :D

    ෆේක් හද හදා පොස්ට් දහස් ගනන් දදා පුක දෙනකොට මට හිතුනා මොකක් හරි ලොකු මානසික අවුලක් තියෙන එකෙක් තමා කියලා. මොකද රියල් ලයිෆ් එකක් තියෙන එකෙක්ට ඔහොම කාලෙ කන්න විදියක් නෑ.

    ළිදේ පැනලා ආත්මේ මාරු කර ගනින්. අඩුගානේ ලෝකේ අනිත් උන්ට හුස්ම ගන්න ඔක්සිජන් ටිකක් හරි ඉතුරු වෙනවා.
    Uba manussayekda. Ubatath una dawasata therei
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    matat tibba issara. pahala krama anugamanaya karanna.
    1. ona pakek ona ekak hithapuden mata moko kiyala hithaganin
    2. uba me loke hama deyakma nathiwela anatha wela inne kiyala hithaganin. tawa natiwenna deyakna. e hinda baya natuwa ona deyak karapn
    Matath thibba oka issara lawata.ita passe me uda daala thiyena deka pawichxhi kalaa.
    Ita passe set ekath ekka hodata bonna set una.thawa anam manan ewath gahuwa(kudu newe)ita passe okkoma hari.dan anith ewun mata second.mawa dakkama hena piliganiiema
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Okata beheth thiynwa
    Specialist doctor kenek hambawela beheth ganin
    Mama dakka ekek EK ekema thread ekak dala thibba oya wage
    u passe beheth gaththata passe sahenda honda wuna kiyala
    Nula hoyan kiyawala balapan ,U beheth gatta docage namath dala thibba :yes:
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    ලෙඩක් ‌නෙමෙයි බන් ‌පොඩි මානසික අවුලක්.මටත් තියෙනවා...ගණන් ගන්න එපා බන් එහෙම ‌ලොකු සීන් එකක් ‌නෙමෙයි
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    ado mata issara minissu issara katha karanna be. gotha gahenwa.passe passe godak kattiya ekka katha karaddi hari giye. uba minissu ekkama idapan oka hari yai