paaraka giyath hithenne kawuru hari balan innwa kiyala
ඔය ප්රශ්නේ මටත් පොඩියට තියෙනවා.හැබැයි උඹ කියනවා වගේ පිරිසක් ඉන්න තැන කන්න බෑ වගේ තරම් දරුණුවටනම් නෑ. අර වටේ ඉන්න අය ඔක්කොම මන් දිහා බලාගෙන ඉන්නවා වගේ සීන් එකක් තියෙනවා. හැබැයි අදුරන අය ඉන්න තැන් වල තමයි ඔය ප්රශ්නේ තියෙන්නේ.විශේෂයෙන් පාර්ටි වලදි වගේ



