මට හම්බුන හොදම site එකක් ඔයාලා එක්ක බෙදා ගන්නව

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මට හම්බුන හොදම site එකක් ඔයාලා එක්ක බෙදා ගන්නව

    මේකත් එලකිරි වගේම පිටරට site එකක්.. හැම මගුලම තියෙනවා.. ගිහින්ම බලන්නකෝ...
    :P:P:P:P:P:P

    http://www.expresshare.com
    රෙප් දෙන්න අමතක වෙයි..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඉතාම දුර්ලභ ගනයේ..කරෝල ගානට වේලුනු ත්‍රේඩ් එකක් අධයාපන කටයුතු සඳහා සබ්කරයිබ් කරන ලදී :yes:
    Bump
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේකනම් මහ මූසල ත්‍රේඩ් එකක් දැන්වත් උඩට එන්නෑ...මූ මොන නැකතකින් දැම්ම එකක්ද මන්දා...ක්‍රාහ් තූ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම බෙනා;19264994 said:
    මේකනම් මහ මූසල ත්‍රේඩ් එකක් දැන්වත් උඩට එන්නෑ...මූ මොන නැකතකින් දැම්ම එකක්ද මන්දා...ක්‍රාහ් තූ...
    මූ ඒකාලෙ දාපු ත්‍රේඩ් වලට උපරිමේ එක කොමෙන්ට් එකයි.. සමහර එව්වට ඒකත් නෑ.. පව් බං..:lol:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මූ ඒකාලෙ දාපු ත්‍රේඩ් වලට උපරිමේ එක කොමෙන්ට් එකයි.. සමහර එව්වට ඒකත් නෑ.. පව් බං..:lol:

    ඒ එක කමෙන්ට් එකත් මූම වේදනාව උහුලන්ඩම බැරි තැන ෆේක් එකකින් ඇවිත් දාපුවා.. :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම බෙනා;19265127 said:
    ඒ එක කමෙන්ට් එකත් මූම වේදනාව උහුලන්ඩම බැරි තැන ෆේක් එකකින් ඇවිත් දාපුවා.. :lol:
    :lol:
    පව් බං ඕකා.. දැන් ඩයල් එකට සයිකො වගේ..
    මං හිතන්නෙ ඒ කාලෙ වෙච්චි සීන් නිසාම වෙන්න ඇති..
    :(
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    :lol:
    පව් බං ඕකා.. දැන් ඩයල් එකට සයිකො වගේ..
    මං හිතන්නෙ ඒ කාලෙ වෙච්චි සීන් නිසාම වෙන්න ඇති..
    :(

    අඩෝ..සිරාවට..පව් බන්.
    මේවටනම් මොකක් හරි සන්ගමයක් හරි පිහිටවන්ඩ ඕනි.. "ගිලන් ඌ එලකිරි ඇත්තෝ" කියලවත්,මේ වගෙ වුන් හැලෙන්ඩ දෙන්ඩ හොඳ නෑ.. :(
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    මම බෙනා;19264541 said:
    ඉතාම දුර්ලභ ගනයේ..කරෝල ගානට වේලුනු ත්‍රේඩ් එකක් අධයාපන කටයුතු සඳහා සබ්කරයිබ් කරන ලදී :yes:
    Bump

    :dull::dull::dull::dull:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම බෙනා;19264994 said:
    මේකනම් මහ මූසල ත්‍රේඩ් එකක් දැන්වත් උඩට එන්නෑ...මූ මොන නැකතකින් දැම්ම එකක්ද මන්දා...ක්‍රාහ් තූ...

    :lol:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මම බෙනා;19265158 said:
    අඩෝ..සිරාවට..පව් බන්.
    මේවටනම් මොකක් හරි සන්ගමයක් හරි පිහිටවන්ඩ ඕනි.. "ගිලන් ඌ එලකිරි ඇත්තෝ" කියලවත්,මේ වගෙ වුන් හැලෙන්ඩ දෙන්ඩ හොඳ නෑ.. :(

    අඩෝ බෙනා පැන්තර කොල්ලට සද්ද එපා හරිය :baffled: