මචන්ල මන් වාඩිවෙලා ඉද්දියි, කුකල් 2 නවාගෙන නිදාගෙන ඉද්දි ඉකිලිය හරියෙන් ජුන්ඩ පැත්තට වෙන්ට කැක්කුමක් එනව, හර්නියාද? දන්න එකෙක් කියපල්ලකො
Dosthara kenek gawata duwapiya. Internet eken upades ganna epa
doctor kenek meet wenna aniwa muladima solve kara ganin ledak thinawa nam dont w8
දොස්තරයෙක් ලගට ගියාම කියනව ඔය වයසට ලෙඩ හැදෙන්නෙ නෑ එක්සයිස් කරාම හරියයි කියල, අඩුමගානෙ බලන්නෙවත් නෑ බන්
හර්නියා hadenawa podi untath , prvt chanel ekakin hari harnia check kara ganin ubata saka nam

බඩවැල් එලියට එනඑක බන්Mchan mokadda harniya kiyana rogaya. Maget kiwisumak giyo walla adum denawa. Ubalaget ehmada
bump
Dosthara kenek gawata duwapiya. Internet eken upades ganna epa
Eth aulk na bn.could be a cancer too. try hanging yourself.
ඔබට ඇත්තේ බඬේ මුත්රා ගල් තත්ත්වයක් .... ඕකට අනිව අල්ටා සවුන්ඩි ස්කෑන් එකක් කරගන්න. මටත් ඔය තත්ත්වයම තිබුණා
ඔබට ඇත්තේ බඬේ මුත්රා ගල් තත්ත්වයක් .... ඕකට අනිව අල්ටා සවුන්ඩි ස්කෑන් එකක් කරගන්න. මටත් ඔය තත්ත්වයම තිබුණා
මචන්ල මන් වාඩිවෙලා ඉද්දියි, කුකල් 2 නවාගෙන නිදාගෙන ඉද්දි ඉකිලිය හරියෙන් ජුන්ඩ පැත්තට වෙන්ට කැක්කුමක් එනව, හර්නියාද? දන්න එකෙක් කියපල්ලකො

ඌට කියල තිබ්බලු ඇඹරිලා කියල...හර්නියා ම නෙමෙයි මම හිතන්නේ...