මට හර්නියාද

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මචන්ල මන් වාඩිවෙලා ඉද්දියි, කුකල් 2 නවාගෙන නිදාගෙන ඉද්දි ඉකිලිය හරියෙන් ජුන්ඩ පැත්තට වෙන්ට කැක්කුමක් එනව, හර්නියාද? දන්න එකෙක් කියපල්ලකො
     
    Sep 25, 2010
    254
    14
    0
    මචන්ල මන් වාඩිවෙලා ඉද්දියි, කුකල් 2 නවාගෙන නිදාගෙන ඉද්දි ඉකිලිය හරියෙන් ජුන්ඩ පැත්තට වෙන්ට කැක්කුමක් එනව, හර්නියාද? දන්න එකෙක් කියපල්ලකො

    Dosthara kenek gawata duwapiya. Internet eken upades ganna epa
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Dosthara kenek gawata duwapiya. Internet eken upades ganna epa

    doctor kenek meet wenna aniwa muladima solve kara ganin ledak thinawa nam dont w8

    දොස්තරයෙක් ලගට ගියාම කියනව ඔය වයසට ලෙඩ හැදෙන්නෙ නෑ එක්සයිස් කරාම හරියයි කියල, අඩුමගානෙ බලන්නෙවත් නෑ බන්
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දොස්තරයෙක් ලගට ගියාම කියනව ඔය වයසට ලෙඩ හැදෙන්නෙ නෑ එක්සයිස් කරාම හරියයි කියල, අඩුමගානෙ බලන්නෙවත් නෑ බන්

    හර්නියා hadenawa podi untath , prvt chanel ekakin hari harnia check kara ganin ubata saka nam
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හර්නියා hadenawa podi untath , prvt chanel ekakin hari harnia check kara ganin ubata saka nam
    :)
    Mchan mokadda harniya kiyana rogaya. Maget kiwisumak giyo walla adum denawa. Ubalaget ehmada
    බඩවැල් එලියට එනඑක බන්

    Dosthara kenek gawata duwapiya. Internet eken upades ganna epa

    could be a cancer too. try hanging yourself.
    Eth aulk na bn.
    Ellennenm na
    Nidipethi bonwa
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ඔබට ඇත්තේ බඬේ මුත‍්‍රා ගල් තත්ත්වයක් .... ඕකට අනිව අල්ටා සවුන්ඩි ස්කෑන් එකක් කරගන්න. මටත් ඔය තත්ත්වයම තිබුණා
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔබට ඇත්තේ බඬේ මුත‍්‍රා ගල් තත්ත්වයක් .... ඕකට අනිව අල්ටා සවුන්ඩි ස්කෑන් එකක් කරගන්න. මටත් ඔය තත්ත්වයම තිබුණා

    කැපුවද
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    ඔබට ඇත්තේ බඬේ මුත‍්‍රා ගල් තත්ත්වයක් .... ඕකට අනිව අල්ටා සවුන්ඩි ස්කෑන් එකක් කරගන්න. මටත් ඔය තත්ත්වයම තිබුණා

    Machan me kiyala tyne matada
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මචන්ල මන් වාඩිවෙලා ඉද්දියි, කුකල් 2 නවාගෙන නිදාගෙන ඉද්දි ඉකිලිය හරියෙන් ජුන්ඩ පැත්තට වෙන්ට කැක්කුමක් එනව, හර්නියාද? දන්න එකෙක් කියපල්ලකො

    හර්නියා නම් ඉදිමෙනවා වගේ සීන් එකක් එනවා නේද? :confused:

    ඩොකෙක් ගාවට පලයන්...උන් අල්ලලා බලනවා...:rofl::rofl:

    මගේ යාලුවෙක් ගියා උගේ ඇටේ කැක්කුමක් ඇවිත් නිතර නිතර...:yes: ඌට කියල තිබ්බලු ඇඹරිලා කියල...හර්නියා ම නෙමෙයි මම හිතන්නේ...:baffled: