මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට
මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට
ඊයෙ මගේ උපන්දිනේ බං, උදේම අපෙ අම්මා සුබ පැතුවා.
ඊට පස්සෙ අපේ ඔෆිස් එකේ එවුන් මාව සප්රයිස් කළා...
සතුටුයි බං ඒකට නං , උන් මගේ උපන්දිනේ දැනගන්නවට මං ෆේස්බුක් පවා ඩිඇක්ටිවෙට් කරලා තිබ්බේ.
ඒත් උන් ඒක හැම අවුරුද්දෙම වගේ මතක තියන් ඉන්නවා.
දුක සිද්ධිය මේකයි. මම බඳින්න ඉන්න කෙල්ලගෙ ගෙදර හැම එකාගෙම උපන්දින වලට සප්රයිස් පාටි දෙන්නෙ මම... ඒත් උන් එකෙකුටවත් ඊයේ මගේ උපන්දිනේ මතක තිබ්බෙ නෑ... කෙල්ල නං උදේ සුබ පැතුවා.... උඹලට උනත් මේ වගේ වෙලාවක දුක හිතෙනවානේ... ඒ ගෙදර හැමෝම මගේ උපන්දිනෙත් දන්නවා... කෙල්ල උනත් අම්මලගෙන් ඒ ගැන ඇහුවෙ නැත්තේ ඇයි කියන එක මට ප්රශ්නයක්.... මට මාර අවුල් බං ඒකට ......

eka thama ubata dunna surprise eka.koho mada uba party dunna wageda e athal eka

වෙන උන්ට ඒ ආතල් එක දෙන්න බැරුව ගියාම අනේ මං වගේ මාර වැදගත් පුද්ගලයෙක්ගෙ උපන් දිනේ මෙයාල අමතක කලානේ කියල දුක් වෙනව 