මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ohoma unahama duka hithenawa thama. eth deyak karala e aya ekama apita karai kiyala balaporoththu wenna epa. samaharawita e gollo eka weekend ekaka wage plan karanwa athi. ikaman wela thirana ganna epa.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට
    ඊයෙ මගේ උපන්දිනේ බං, උදේම අපෙ අම්මා සුබ පැතුවා.
    ඊට පස්සෙ අපේ ඔෆිස් එකේ එවුන් මාව සප‍්‍රයිස් කළා...
    සතුටුයි බං ඒකට නං , උන් මගේ උපන්දිනේ දැනගන්නවට මං ෆේස්බුක් පවා ඩිඇක්ටිවෙට් කරලා තිබ්බේ.
    ඒත් උන් ඒක හැම අවුරුද්දෙම වගේ මතක තියන් ඉන්නවා.
    දුක සිද්ධිය මේකයි. මම බඳින්න ඉන්න කෙල්ලගෙ ගෙදර හැම එකාගෙම උපන්දින වලට සප‍්‍රයිස් පාටි දෙන්නෙ මම... ඒත් උන් එකෙකුටවත් ඊයේ මගේ උපන්දිනේ මතක තිබ්බෙ නෑ... කෙල්ල නං උදේ සුබ පැතුවා.... උඹලට උනත් මේ වගේ වෙලාවක දුක හිතෙනවානේ... ඒ ගෙදර හැමෝම මගේ උපන්දිනෙත් දන්නවා... කෙල්ල උනත් අම්මලගෙන් ඒ ගැන ඇහුවෙ නැත්තේ ඇයි කියන එක මට ප‍්‍රශ්නයක්.... මට මාර අවුල් බං ඒකට ......

    aiyoo owa monawada bung ubata owata da awule yanne :baffled: , mage birthday eka dawasema thawa ekake ge thibila uta dunna suprise mata dunne na :rofl::rofl: even kiuwe wath na ekake wath untill hawase kellke kiuwa "HBD ane sorry!" kiyala , don't expect anything from anyone then life is really good man :yes::yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට
    ඊයෙ මගේ උපන්දිනේ බං, උදේම අපෙ අම්මා සුබ පැතුවා.
    ඊට පස්සෙ අපේ ඔෆිස් එකේ එවුන් මාව සප‍්‍රයිස් කළා...
    සතුටුයි බං ඒකට නං , උන් මගේ උපන්දිනේ දැනගන්නවට මං ෆේස්බුක් පවා ඩිඇක්ටිවෙට් කරලා තිබ්බේ.
    ඒත් උන් ඒක හැම අවුරුද්දෙම වගේ මතක තියන් ඉන්නවා.
    දුක සිද්ධිය මේකයි. මම බඳින්න ඉන්න කෙල්ලගෙ ගෙදර හැම එකාගෙම උපන්දින වලට සප‍්‍රයිස් පාටි දෙන්නෙ මම... ඒත් උන් එකෙකුටවත් ඊයේ මගේ උපන්දිනේ මතක තිබ්බෙ නෑ... කෙල්ල නං උදේ සුබ පැතුවා.... උඹලට උනත් මේ වගේ වෙලාවක දුක හිතෙනවානේ... ඒ ගෙදර හැමෝම මගේ උපන්දිනෙත් දන්නවා... කෙල්ල උනත් අම්මලගෙන් ඒ ගැන ඇහුවෙ නැත්තේ ඇයි කියන එක මට ප‍්‍රශ්නයක්.... මට මාර අවුල් බං ඒකට ......

    dukay machan :(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :lol:
    තොට අම්මවත් සුභ පැතුව මගෙ උපන් දිනේ දවස කාටවත් මතක නෑ :lol:
    මගෙ උපන් දිනේම තියෙන යාලුවෙක් ඉන්නව ඌ විතරක් මැසේජ් එකක් දාල තිබ්බ ඒ ඇරෙන්න වෙන එකෙක්වත් දන්නෑ :)
    මොකක්ද බං ඔය දවසෙ ඔච්චර සතුටු වෙන්න තියෙන්නෙ ? පොඩ්ඩක් මේ විඳින දුක ගැන කල්පනා කරල බලපං මේ සේරම ඔය දවස නිසා නෙමේද කියල. උපන් දිනේ කියන්නෙ සතුටු වෙන්න සර්ප්‍රයිස් දෙන්න ඕනෙ දවසක් නෙමේ පෙරලි පෙරලි අඬන්න ඕනෙ දවසක් මොන කෙහෙම්මලට ඉපදුනාද කියල. අනේ මන්ද උඹල නං. මොන තරං කරුමයක් වුනත් පොඩි දේකිං හරි පැයක දෙකක ආතල් එකක් හොයාගන්න හදන්නෙ :( වෙන උන්ට ඒ ආතල් එක දෙන්න බැරුව ගියාම අනේ මං වගේ මාර වැදගත් පුද්ගලයෙක්ගෙ උපන් දිනේ මෙයාල අමතක කලානේ කියල දුක් වෙනව :( උඹ මැරිල පරම්පරා දෙකක් විතර ගියාට පස්සෙ උඹේ උපන් දිනේ විතරක් නෙමේ උඹ මැරිච්චි දවසවත් කාටවත් මතක හිටින්නෙත් නෑ උඹ කියල එකෙක් ඉපදුනා කියල උන්ට ඇති වැඩකුත් නෑ.
    every living thing is a selfish sack of meat. nobody cares. it's the truth. fuck caring. fuck birthdays. fuck feelings. just suffer these few decades u are here for and die. that is the life.
    එහෙනං සමරපං :yes: ඔව් උඹ වටේ ඉන්න හැමෝම උඹේ උපන් දිනේ මතක තියාගන්න තරම් මේ ලෝකෙට මාර වැදගත් කෙනෙක් තමා :yes: මැරෙනකංම ඔය ෆැන්ටසියෙ ජීවත් වෙලා මැරිල පලයං :yes: මැරිල ගියාට පස්සෙ පුලුවන් වුනොත් ඇවිල්ල බලපංකො උඹ නැතුව ඉන්න බෑ වගේ හිටපු උන් ජීවත් වෙන විදිහ. ෆැන්ටසියෙං මිදෙන්න එදා වෙනකංම ඉඳපං. මට උඹ ගැන දුකයි :( good luck

    Can't agree enough ban. 100% correct. මං ඉන්නෙත් 100% ඔය ටික තේරුම් අරගෙන.

    "every living thing is a selfish sack of meat. nobody cares. it's the truth. fuck caring. fuck birthdays. fuck feelings"

    මිනිස්සු හරි ආසයි ඔය ෆැන්ටසි එකේ ජිවත් වෙන්න. Typical අනාත තට්ටයෝ කවද තේරුම් ගනියි ද ඔය ටික..
     
    adare dukai

    Junior member
  • Apr 8, 2018
    67
    13
    18
    මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට
    ඊයෙ මගේ උපන්දිනේ බං, උදේම අපෙ අම්මා සුබ පැතුවා.
    ඊට පස්සෙ අපේ ඔෆිස් එකේ එවුන් මාව සප‍්‍රයිස් කළා...
    සතුටුයි බං ඒකට නං , උන් මගේ උපන්දිනේ දැනගන්නවට මං ෆේස්බුක් පවා ඩිඇක්ටිවෙට් කරලා තිබ්බේ.
    ඒත් උන් ඒක හැම අවුරුද්දෙම වගේ මතක තියන් ඉන්නවා.
    දුක සිද්ධිය මේකයි. මම බඳින්න ඉන්න කෙල්ලගෙ ගෙදර හැම එකාගෙම උපන්දින වලට සප‍්‍රයිස් පාටි දෙන්නෙ මම... ඒත් උන් එකෙකුටවත් ඊයේ මගේ උපන්දිනේ මතක තිබ්බෙ නෑ... කෙල්ල නං උදේ සුබ පැතුවා.... උඹලට උනත් මේ වගේ වෙලාවක දුක හිතෙනවානේ... ඒ ගෙදර හැමෝම මගේ උපන්දිනෙත් දන්නවා... කෙල්ල උනත් අම්මලගෙන් ඒ ගැන ඇහුවෙ නැත්තේ ඇයි කියන එක මට ප‍්‍රශ්නයක්.... මට මාර අවුල් බං ඒකට ......

    hodama de mcn kisima dyk balaporoththu wenna epa :):):) uba hoda wadak krla tynne eka nsa ubata bdy party hambunnna kyl hithnna epa
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට
    ඊයෙ මගේ උපන්දිනේ බං, උදේම අපෙ අම්මා සුබ පැතුවා.
    ඊට පස්සෙ අපේ ඔෆිස් එකේ එවුන් මාව සප‍්‍රයිස් කළා...
    සතුටුයි බං ඒකට නං , උන් මගේ උපන්දිනේ දැනගන්නවට මං ෆේස්බුක් පවා ඩිඇක්ටිවෙට් කරලා තිබ්බේ.
    ඒත් උන් ඒක හැම අවුරුද්දෙම වගේ මතක තියන් ඉන්නවා.
    දුක සිද්ධිය මේකයි. මම බඳින්න ඉන්න කෙල්ලගෙ ගෙදර හැම එකාගෙම උපන්දින වලට සප‍්‍රයිස් පාටි දෙන්නෙ මම... ඒත් උන් එකෙකුටවත් ඊයේ මගේ උපන්දිනේ මතක තිබ්බෙ නෑ... කෙල්ල නං උදේ සුබ පැතුවා.... උඹලට උනත් මේ වගේ වෙලාවක දුක හිතෙනවානේ... ඒ ගෙදර හැමෝම මගේ උපන්දිනෙත් දන්නවා... කෙල්ල උනත් අම්මලගෙන් ඒ ගැන ඇහුවෙ නැත්තේ ඇයි කියන එක මට ප‍්‍රශ්නයක්.... මට මාර අවුල් බං ඒකට ......

    මොකටද අවුල් වෙන්නේ. ඇත්ත ඕක තමයි. ඒ කියන්නේ උබේ අං තට්ටුව බිම තියලා සල්ලි ටික ඉතිරි කර ගනින්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    kellage gedara unta party throw karapu welawe hennessy brandy ekak aran gehuwanan ubata hari athal.man nan aye ekektawath satha pahak denne ne.kanna nethi ekekta kanna tikak aran denawa misak
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට
    ඊයෙ මගේ උපන්දිනේ බං, උදේම අපෙ අම්මා සුබ පැතුවා.
    ඊට පස්සෙ අපේ ඔෆිස් එකේ එවුන් මාව සප‍්‍රයිස් කළා...
    සතුටුයි බං ඒකට නං , උන් මගේ උපන්දිනේ දැනගන්නවට මං ෆේස්බුක් පවා ඩිඇක්ටිවෙට් කරලා තිබ්බේ.
    ඒත් උන් ඒක හැම අවුරුද්දෙම වගේ මතක තියන් ඉන්නවා.
    දුක සිද්ධිය මේකයි. මම බඳින්න ඉන්න කෙල්ලගෙ ගෙදර හැම එකාගෙම උපන්දින වලට සප‍්‍රයිස් පාටි දෙන්නෙ මම... ඒත් උන් එකෙකුටවත් ඊයේ මගේ උපන්දිනේ මතක තිබ්බෙ නෑ... කෙල්ල නං උදේ සුබ පැතුවා.... උඹලට උනත් මේ වගේ වෙලාවක දුක හිතෙනවානේ... ඒ ගෙදර හැමෝම මගේ උපන්දිනෙත් දන්නවා... කෙල්ල උනත් අම්මලගෙන් ඒ ගැන ඇහුවෙ නැත්තේ ඇයි කියන එක මට ප‍්‍රශ්නයක්.... මට මාර අවුල් බං ඒකට ......

    ubata me suba pathala thiyena set eaka madida ban. mage upandine eahama katawath mathaka ne. pissuda ban me kiyanne
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    උදව්වක් හෝ යම් කිසි දෙයක් කරලා
    තමන්ටත් ඒකම ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් වැඩ කරන්න එපා බන්

    :yes::yes::yes:

    :yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අම්මටසිරි උඹලගෙ උපන්දින වලට සප්‍රයිස් පාටිත් දෙනවද බං. අවුරුදු 30කුත් වෙනව මට සප්‍රයිස් පාටි තියා බර්ත් ඩේ විශ් එකක් වත් හම්බෙලා නෑ නෙහ්.
     
    poxi dola

    Well-known member
  • Oct 30, 2009
    1,119
    54
    48
    Dream
    තොට අම්මවත් සුභ පැතුව මගෙ උපන් දිනේ දවස කාටවත් මතක නෑ
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඒ ඒ අය මට බෙදන හැන්දෙන්ම ඒ අයට බෙදන එක මගෙ පුරුද්ද.

    Oowa wikaara wada ban. Kisi therumak na.
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කසාද බදින වයසට අැවිල්ලත් තාම ලෝකෙ මොකද්ද කියල තේරුම් අරන් නෑ, තෝ අරුන්ට පාටිය දීල ගෙදර ගියාම උන් කියනවද දන්නෙ නෑෑ විච්චූරන වැඩ, පොඩිඋන් වගේ, සල්ලි නාස්ති කඒනව කියල, ගෑනිත් එක්ක විතරක් ඔය වැඩ තියාගනින් බන්, ඔහොම පැනල දෙන්න ගියාම ගනන් ගන්නෙත් නෑ කිසිකෙනෙක්