මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    :lol:
    තොට අම්මවත් සුභ පැතුව මගෙ උපන් දිනේ දවස කාටවත් මතක නෑ :lol:
    මගෙ උපන් දිනේම තියෙන යාලුවෙක් ඉන්නව ඌ විතරක් මැසේජ් එකක් දාල තිබ්බ ඒ ඇරෙන්න වෙන එකෙක්වත් දන්නෑ :)
    මොකක්ද බං ඔය දවසෙ ඔච්චර සතුටු වෙන්න තියෙන්නෙ ? පොඩ්ඩක් මේ විඳින දුක ගැන කල්පනා කරල බලපං මේ සේරම ඔය දවස නිසා නෙමේද කියල. උපන් දිනේ කියන්නෙ සතුටු වෙන්න සර්ප්‍රයිස් දෙන්න ඕනෙ දවසක් නෙමේ පෙරලි පෙරලි අඬන්න ඕනෙ දවසක් මොන කෙහෙම්මලට ඉපදුනාද කියල. අනේ මන්ද උඹල නං. මොන තරං කරුමයක් වුනත් පොඩි දේකිං හරි පැයක දෙකක ආතල් එකක් හොයාගන්න හදන්නෙ :( වෙන උන්ට ඒ ආතල් එක දෙන්න බැරුව ගියාම අනේ මං වගේ මාර වැදගත් පුද්ගලයෙක්ගෙ උපන් දිනේ මෙයාල අමතක කලානේ කියල දුක් වෙනව :( උඹ මැරිල පරම්පරා දෙකක් විතර ගියාට පස්සෙ උඹේ උපන් දිනේ විතරක් නෙමේ උඹ මැරිච්චි දවසවත් කාටවත් මතක හිටින්නෙත් නෑ උඹ කියල එකෙක් ඉපදුනා කියල උන්ට ඇති වැඩකුත් නෑ.

    Same here :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    1be2917715ef90c7346911ff847138de.jpg
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    affoi

    උබව මතක තිබුන එවුන් විතරක් මතක තියාගනින්..උබව මතක නැති උන්ට ආතල් දෙන්න එපා අයේ.අත්දැකීමෙන් කිවුවේ සහෝ.
     
    captancool

    Member
    May 25, 2007
    79
    0
    0
    මේ වගේ බලාපොරොත්තු තිය ගන්න එපා Machang. ජීවිතේ සතුටින් ඉන්න.
     
    m2sameen

    Active member
  • Sep 19, 2013
    185
    35
    28
    .amda:23189534 said:
    උදව්වක් හෝ යම් කිසි දෙයක් කරලා
    තමන්ටත් ඒකම ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් වැඩ කරන්න එපා බන්

    :yes::yes::yes:

    Yess :rolleyes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට
    ඊයෙ මගේ උපන්දිනේ බං, උදේම අපෙ අම්මා සුබ පැතුවා.
    ඊට පස්සෙ අපේ ඔෆිස් එකේ එවුන් මාව සප‍්‍රයිස් කළා...
    සතුටුයි බං ඒකට නං , උන් මගේ උපන්දිනේ දැනගන්නවට මං ෆේස්බුක් පවා ඩිඇක්ටිවෙට් කරලා තිබ්බේ.
    ඒත් උන් ඒක හැම අවුරුද්දෙම වගේ මතක තියන් ඉන්නවා.
    දුක සිද්ධිය මේකයි. මම බඳින්න ඉන්න කෙල්ලගෙ ගෙදර හැම එකාගෙම උපන්දින වලට සප‍්‍රයිස් පාටි දෙන්නෙ මම... ඒත් උන් එකෙකුටවත් ඊයේ මගේ උපන්දිනේ මතක තිබ්බෙ නෑ... කෙල්ල නං උදේ සුබ පැතුවා.... උඹලට උනත් මේ වගේ වෙලාවක දුක හිතෙනවානේ... ඒ ගෙදර හැමෝම මගේ උපන්දිනෙත් දන්නවා... කෙල්ල උනත් අම්මලගෙන් ඒ ගැන ඇහුවෙ නැත්තේ ඇයි කියන එක මට ප‍්‍රශ්නයක්.... මට මාර අවුල් බං ඒකට ......

    ඕව ගැන හිතන්න එපා බන් මට නම් අද වෙනකන් සප‍්‍රයිස් එකක් office එකෙන් තියා ගෙදරින් වත් දීලා නැ ඒ අතින් උබ සන්තෝස වෙයන් මොකටද දුක් වෙන්නේ ඕව බලාපොරොත්තු වෙන්න එපා බන් වැඩිය :yes::yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    මම මේ පාර සිංහල අවුරුද්දට මගේ ගෑනිටයි ඒකිගේ එවුන්ටයි ඇදුම් අරන් දුන්නා. හැබැයි මට මගෙ ගෑනිවත් සරමකවත් අරන් දුන්නේ නෑ. :lol:

    පහුගිය අවුරුදුවලත් ඔය ටිකම තමයි. :lol:

    That's life මචෝ! :lol:

    :lol::lol:
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    :lol:
    තොට අම්මවත් සුභ පැතුව මගෙ උපන් දිනේ දවස කාටවත් මතක නෑ :lol:
    මගෙ උපන් දිනේම තියෙන යාලුවෙක් ඉන්නව ඌ විතරක් මැසේජ් එකක් දාල තිබ්බ ඒ ඇරෙන්න වෙන එකෙක්වත් දන්නෑ :)
    මොකක්ද බං ඔය දවසෙ ඔච්චර සතුටු වෙන්න තියෙන්නෙ ? පොඩ්ඩක් මේ විඳින දුක ගැන කල්පනා කරල බලපං මේ සේරම ඔය දවස නිසා නෙමේද කියල. උපන් දිනේ කියන්නෙ සතුටු වෙන්න සර්ප්‍රයිස් දෙන්න ඕනෙ දවසක් නෙමේ පෙරලි පෙරලි අඬන්න ඕනෙ දවසක් මොන කෙහෙම්මලට ඉපදුනාද කියල. අනේ මන්ද උඹල නං. මොන තරං කරුමයක් වුනත් පොඩි දේකිං හරි පැයක දෙකක ආතල් එකක් හොයාගන්න හදන්නෙ :( වෙන උන්ට ඒ ආතල් එක දෙන්න බැරුව ගියාම අනේ මං වගේ මාර වැදගත් පුද්ගලයෙක්ගෙ උපන් දිනේ මෙයාල අමතක කලානේ කියල දුක් වෙනව :( උඹ මැරිල පරම්පරා දෙකක් විතර ගියාට පස්සෙ උඹේ උපන් දිනේ විතරක් නෙමේ උඹ මැරිච්චි දවසවත් කාටවත් මතක හිටින්නෙත් නෑ උඹ කියල එකෙක් ඉපදුනා කියල උන්ට ඇති වැඩකුත් නෑ.

    :yes::yes::yes::yes:
     
    mafiya

    Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    උදව්වක් හෝ යම් කිසි දෙයක් කරලා
    තමන්ටත් ඒකම ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් වැඩ කරන්න එපා බන්

    :yes::yes::yes:

    :yes::yes::yes::yes::yes:
     
    Jun 15, 2017
    269
    29
    0
    ammage wish eka neti una dawasata terei eka eka dena surprises neti unat kamak na ammagen tawa ekama eka parak wish ekak lebenawanam kiyala.

    neti hutttawal gena hitala duk wenda epa, tiyena dewal gena hitala satutu weyan.
     
    Game Sudu Puta

    Junior member
  • Oct 23, 2017
    78
    5
    18
    :lol:
    තොට අම්මවත් සුභ පැතුව මගෙ උපන් දිනේ දවස කාටවත් මතක නෑ :lol:
    මගෙ උපන් දිනේම තියෙන යාලුවෙක් ඉන්නව ඌ විතරක් මැසේජ් එකක් දාල තිබ්බ ඒ ඇරෙන්න වෙන එකෙක්වත් දන්නෑ :)
    මොකක්ද බං ඔය දවසෙ ඔච්චර සතුටු වෙන්න තියෙන්නෙ ? පොඩ්ඩක් මේ විඳින දුක ගැන කල්පනා කරල බලපං මේ සේරම ඔය දවස නිසා නෙමේද කියල. උපන් දිනේ කියන්නෙ සතුටු වෙන්න සර්ප්‍රයිස් දෙන්න ඕනෙ දවසක් නෙමේ පෙරලි පෙරලි අඬන්න ඕනෙ දවසක් මොන කෙහෙම්මලට ඉපදුනාද කියල. අනේ මන්ද උඹල නං. මොන තරං කරුමයක් වුනත් පොඩි දේකිං හරි පැයක දෙකක ආතල් එකක් හොයාගන්න හදන්නෙ :( වෙන උන්ට ඒ ආතල් එක දෙන්න බැරුව ගියාම අනේ මං වගේ මාර වැදගත් පුද්ගලයෙක්ගෙ උපන් දිනේ මෙයාල අමතක කලානේ කියල දුක් වෙනව :( උඹ මැරිල පරම්පරා දෙකක් විතර ගියාට පස්සෙ උඹේ උපන් දිනේ විතරක් නෙමේ උඹ මැරිච්චි දවසවත් කාටවත් මතක හිටින්නෙත් නෑ උඹ කියල එකෙක් ඉපදුනා කියල උන්ට ඇති වැඩකුත් නෑ.

    patta....
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    :yes::yes:
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..

    Extracted from pessimistic birthday wish ne :(:(
     
    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    යාලු තේරුම් ගනින් ....ඇත්තටම ළගින් ඉන්නෙ ආදරේ කරන්නෙ කවුද කියන එකට උඹට උත්තරේ නිකම්ම ලැබිල තියනවා....:yes::yes::yes: