what?? therun na..![]()
මුන්ට මේ දවස්වල මොලේට වඩා අර අහවල් එකෙන් හිතන්න පුරුදු වෙලා ඉන්නේ. ඒකයි ඔය. හෙලවෙන මොක දැක්කත් අරින්නමයි හදන්නේ.


what?? therun na..![]()


මටත් ගහන්න තරම් කෙන්තියක් ආවා මචං එත් එහෙම උනොත් මෙක තවත් දුර දිග යයි කියලා හිතෙනවා.බයිල කියන් එනකොට ගහපන් කන පැලෙන්න එක පාරක් සද්දෙ වහල ඉදි එතකොට ..
ගැනියෙක්ගෙ ගෞරවය ලබන්න මිනිහෙක් ඉන්න ඔනේ මිනිහෙක් විදිහට අහවල් එක ලෙව කන්න ගියාම ගැනු හිතනව මෙ මිනිහ වැඩක් නෑ කියල
අනික් එක රෑට ටිකක් රිදෙන්න ගහපන් ඕව හරි යයි
බොහොම ස්තුතියි,හැබැයි මෙයාට දෙයක් තෙරුම කරනවයි කියන්නෙ අමාරු වැඩක්oyage wifeta therum karala denna tharaha ganne nathiwa. okkotama kalin oya gewal gawa ganu ashraya natharakaranna. oya ganu thama oluwa kanne. mamanam kamathi na aththatama oya gewal gawa inna ganu ashraya karanna. karath limit1ta. ape nandammatat awith anan manan kiyala yanwa. mamanam ganan ganne na. oyath ehema kiyana.
හොද ගෑණියෙක් හොයාගන්න එක හරිම අමාරුයි

thanksගැනිට තේරුන් කරන්න උස්සහ කරපන්... නැත්තම් පොඩ්ඩක් තදින් හිටපන්... අත්දැකීම් නම් නැ.... කොහොමහරි පුළුවන් තරම් ඉවසපන්....
මටත් ගහන්න තරම් කෙන්තියක් ආවා මචං එත් එහෙම උනොත් මෙක තවත් දුර දිග යයි කියලා හිතෙනවා.
බොහොම ස්තුතියි,හැබැයි මෙයාට දෙයක් තෙරුම කරනවයි කියන්නෙ අමාරු වැඩක්
thanks
මටත් ගහන්න තරම් කෙන්තියක් ආවා මචං එත් එහෙම උනොත් මෙක තවත් දුර දිග යයි කියලා හිතෙනවා.
බොහොම ස්තුතියි,හැබැයි මෙයාට දෙයක් තෙරුම කරනවයි කියන්නෙ අමාරු වැඩක්
thanks

good idea, මොන වගෙ hospital වලද family plan doctorsla ඉනනෙ.2 ටිකක් අමාරුයි තමයි. එහෙම නොවේවායි කියලා හිතමු. අංක 1 කරන්න පුළුවන් නේ. උබ කෙලින්ම කියපන් උබේ ඔෆිස් එකෙත් ප්රශ්න ටිකක් තියෙනවා(පොඩි බොරුවක්). මට බයයි ඒවා ගෙදර ප්රශ්ණ වෙයිද කියලා.. ඉතින් ඒවා විසදගන්න යන්න දෙන්නම ඕනා කියලා.
hmm මම සාමනයෙන් ඕව ගැන කතා කරන්නෙ නෑ.ඒකත් එක හෙතුවක් වෙන්න ඇති.uba owata kalabala wenna epa, tharaha ganna epa. ube value eka ussapan, katha karapan education eka gana degree gana, education level eka gana. uba ubawa market karapan. office eke ubata promotion hamba una ananmanan wage dewal. etakota ube gani gihin ara ganita kiyay owa pahuwadakochchara hoda deyak unath market nokara hitiyoth eke watinakama minissu danne na
![]()
උඹට විතරක් තියන ප්රශ්නයක් නෙවේ බං ඕක.
මගේ wife ගේ තාත්තා එයාගේ ඔළුව නරක් කරනවා ඔය වගේම කතා කියලා. මම තාත්තට කෝල් කරන එකත් තහනම් කරලා තියෙන්නේ.
මට නම් හිතෙන්නේ බං ප්රශ්නේ තියෙන්නේ ගැනුන්ගේ හිත් වල. උන් ළාමක වැඩියි. හරි ලේසියෙන් පුළුවන් අන්දන්න.
පුළුවන් තරම් එයත් එක්ක හිටපන් බන්. ඔය අහල පහල එවුන් එක්ක කතා කරන්න යන එක නවතියි සමහර විට උඹ එක්ක ගෑනි ගොඩක් ෆිට් උනානම්. උබත් වැඩ ඇරිලා ඇවිල්ලා ටී වී එක ඉස්සරහ ඉඳගෙන තේ හැදුවද කියලා අහනවා නම් උඹට ගෑණි එක්ක ෆිට් වෙන්න බෑ.
උඹ ගෑණි ට ආදරෙයි සහ උඹ මොන දෙයක් උනත් එයාගේ හිත රිදවන්නේ නෑ කියන එකයි හරියට ඔප්පු කරලා ගෑනිට පෙන්නන්න පුළුවන් නම් උඹ ගොඩ
good idea, මොන වගෙ hospital වලද family plan doctorsla ඉනනෙ.
hmm මම සාමනයෙන් ඕව ගැන කතා කරන්නෙ නෑ.ඒකත් එක හෙතුවක් වෙන්න ඇති.
මම එයාට ගොඩක් ආදරෙයි මචං,අරකි හදන්නෙම එක එක විකාර මෙයාගෙ ඔලුවට දාන්න.

1) Family plan ඩොකෙක් ගාවට යන්න උබට හිතේ අවුලක් තියෙනවා ඒක විසදගන්න කියලා.
2) වෙන කොහේ හරි නිස්කලංක දිහාක පදිංචි වෙයන්.


හොදින් තව පාරක් උත්සහා කරලා බාරිම උනොත් ඔය option එකට එන්න වෙවි.වැඩිය ගනන් ගන්න එපා
කට ගහගෙන ආවොත් එකක් ගහපන්
මොකක් හරි දේකට උපදෙස් දෙන්න ආවොත් බැනපන් මට උගන්නන තමුසෙ කවුද කියල
ඔහොම සතියක් වත් ඉදපන්
නිකන්ම ඔලුව බහී
සමහර විට
අන්න එතකොට සියල්ල තේරුම් කරපන්
මම ඒ මනුස්සයට වඩ හොදට ඉගනගෙන තියෙනවා මම ඒවා කියවන්න ගියෙ නෑ මචන්.Ube educate petta markat krapan bn.ube genit ekkane jiwath wenne anunge tatwe newe ube genige tatwe pennala dipan.etakota teren wena kenekta ohma kiyaddi tamantath ridenawa kyla

eya job1k karanne naththam kawda wiyadam karanne? gedara palane oyage athene thiyene. ai deyak kiwahama wife ahanne naththe. oya e ththaweta ahdagana mulinma eyyawa![]()
මචං උඹ ආදරේ උනාට වැඩක් නෑ...
එයාට උඹගේ ආදරේ තේරෙන්න ඕනේ. love languages ගැන අහලා ඇති නේ?
විකාර ඔලුවට ආවාම අපේ එක්කෙනත් දවසක් දෙකක් මුඩ් ගහලා ඉන්නවා. මාව දකින්නේ එයාව විනාස කරපු සතෙක් වගේ
පස්සේ දවසක් දෙකක් ගියාම හරි.
ඊට පස්සේ ආයේ තාත්තා කතා කරහම මුඩ් ගහනවා....
ඒ කියන්නේ බං ඔක්කොම ප්රශ්න ඇති වෙන්නේ ඔය ඔලුවට විකාර දාන උන් නිසා. පුළුවන් නම් උත්සහ කරපං ඔය වටේ ඉන්න ගෑනු එක්ක තියන ඇයි හොදයය නැති කරන්න
මේකයි අක්කෙ එයා කුරුනෑගල පැත්තෙ,උඩරටලු අපේ ගෙවල් ගාලලෙ (බද්දෙගම) මුලින් නම් ප්රශ්නයක් උනේ නෑ අර ජොඩුව නුවර කට්ටියක් මහා විකාර කියලා පහතරට උන් මෙහෙමයි අරමයි
දැන් අපෙ කෙනත් හරියට රත්තරන් බැදගත්ත කටුස්සියෙක් වගෙ.
උඹට විතරක් තියන ප්රශ්නයක් නෙවේ බං ඕක.
මගේ wife ගේ තාත්තා එයාගේ ඔළුව නරක් කරනවා ඔය වගේම කතා කියලා. මම තාත්තට කෝල් කරන එකත් තහනම් කරලා තියෙන්නේ.
මට නම් හිතෙන්නේ බං ප්රශ්නේ තියෙන්නේ ගැනුන්ගේ හිත් වල. උන් ළාමක වැඩියි. හරි ලේසියෙන් පුළුවන් අන්දන්න.
පුළුවන් තරම් එයත් එක්ක හිටපන් බන්. ඔය අහල පහල එවුන් එක්ක කතා කරන්න යන එක නවතියි සමහර විට උඹ එක්ක ගෑනි ගොඩක් ෆිට් උනානම්. උබත් වැඩ ඇරිලා ඇවිල්ලා ටී වී එක ඉස්සරහ ඉඳගෙන තේ හැදුවද කියලා අහනවා නම් උඹට ගෑණි එක්ක ෆිට් වෙන්න බෑ.
උඹ ගෑණි ට ආදරෙයි සහ උඹ මොන දෙයක් උනත් එයාගේ හිත රිදවන්නේ නෑ කියන එකයි හරියට ඔප්පු කරලා ගෑනිට පෙන්නන්න පුළුවන් නම් උඹ ගොඩ



ගමටම ඉන්න බොම්බයක්,කොල්ලො ටිකත් එක්ක එකතුවෙලා මොකාක හරි කරන්න පුලුවන් ඒත් මන් කැමති නෑ පවුල් ප්රශ්න උන් එක්ක කියන්න
මචන් පුළුවන් නම් ගෑනිව යවපන් රස්සාවකට. එහෙම නැත්තම් පොතක් පතක් කියවගෙන ඉන්න යොමු කරපන්. මට හිතෙන්නේ ගෑණිට දවල් වරුවට කරන්න මොකක් හරි වැඩක් සෙට් කරලා දුන්නා නම් එකත් සමහර විට එක විසඳුමක් වෙයි.
ගෑණිට දවල්ට කරන්න වැඩක් නැති නිසානේ ඔය එක එක ගෑනු එක්ක ඕපා දුප කියන්න යන්නේ

ඔව්,සල්ලි තියෙනවයි කියලා ගෙදරට වෙලා ඉන්න ගෑනියෙක් නම් ජිවිතෙට බදින්න එපා.කාන්තා සමිතියක්වත් කරන එකියෙක්ව බදින්නමුල වැරදිලා වගේ අයියෙ

මේක කොහොමද කලේ![]()
සිරාවට පවුල් ප්රශ්න නම් පිට කාටවත් කියන්න යන්න එපා බන්! වැඩක් නෑ, උන් ඊට පස්සේ ඒක ප්රයෝජනයට අරගෙන උඹට කෙලවන එක තමා වෙන්නේ