මට හැමදේම එපා වෙලා

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    බයිල කියන් එනකොට ගහපන් කන පැලෙන්න එක පාරක් සද්දෙ වහල ඉදි එතකොට ..

    ගැනියෙක්ගෙ ගෞරවය ලබන්න මිනිහෙක් ඉන්න ඔනේ මිනිහෙක් විදිහට අහවල් එක ලෙව කන්න ගියාම ගැනු හිතනව මෙ මිනිහ වැඩක් නෑ කියල

    අනික් එක රෑට ටිකක් රිදෙන්න ගහපන් ඕව හරි යයි
    මටත් ගහන්න තරම් කෙන්තියක් ආවා මචං එත් එහෙම උනොත් මෙක තවත් දුර දිග යයි කියලා හිතෙනවා.
    oyage wifeta therum karala denna tharaha ganne nathiwa. okkotama kalin oya gewal gawa ganu ashraya natharakaranna. oya ganu thama oluwa kanne. mamanam kamathi na aththatama oya gewal gawa inna ganu ashraya karanna. karath limit1ta. ape nandammatat awith anan manan kiyala yanwa. mamanam ganan ganne na. oyath ehema kiyana.
    බොහොම ස්තුතියි,හැබැයි මෙයාට දෙයක් තෙරුම කරනවයි කියන්නෙ අමාරු වැඩක්
    හොද ගෑණියෙක් හොයාගන්න එක හරිම අමාරුයි

    :yes:
    ගැනිට තේරුන් කරන්න උස්සහ කරපන්... නැත්තම් පොඩ්ඩක් තදින් හිටපන්... අත්දැකීම් නම් නැ.... කොහොමහරි පුළුවන් තරම් ඉවසපන්....
    thanks
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    othanin palayan wena thanakata.....kohewath inna balliyek nisaa umbe paula aul karaganne nathuwa
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මටත් ගහන්න තරම් කෙන්තියක් ආවා මචං එත් එහෙම උනොත් මෙක තවත් දුර දිග යයි කියලා හිතෙනවා.

    බොහොම ස්තුතියි,හැබැයි මෙයාට දෙයක් තෙරුම කරනවයි කියන්නෙ අමාරු වැඩක්

    :yes:

    thanks

    වැඩිය ගනන් ගන්න එපා
    කට ගහගෙන ආවොත් එකක් ගහපන්
    මොකක් හරි දේකට උපදෙස් දෙන්න ආවොත් බැනපන් මට උගන්නන තමුසෙ කවුද කියල
    ඔහොම සතියක් වත් ඉදපන්
    නිකන්ම ඔලුව බහී

    අන්න එතකොට සියල්ල තේරුම් කරපන්
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    Ube educate petta markat krapan bn.ube genit ekkane jiwath wenne anunge tatwe newe ube genige tatwe pennala dipan.etakota teren wena kenekta ohma kiyaddi tamantath ridenawa kyla
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    bro just be patient
    no matter what don't raise a hand to your wife
    everything will turn out just fine
    go on a long vacation
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මටත් ගහන්න තරම් කෙන්තියක් ආවා මචං එත් එහෙම උනොත් මෙක තවත් දුර දිග යයි කියලා හිතෙනවා.

    බොහොම ස්තුතියි,හැබැයි මෙයාට දෙයක් තෙරුම කරනවයි කියන්නෙ අමාරු වැඩක්

    :yes:

    thanks

    eya job1k karanne naththam kawda wiyadam karanne? gedara palane oyage athene thiyene. ai deyak kiwahama wife ahanne naththe. oya e ththaweta ahdagana mulinma eyyawa:yes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    2 ටිකක් අමාරුයි තමයි. එහෙම නොවේවායි කියලා හිතමු. අංක 1 කරන්න පුළුවන් නේ. උබ කෙලින්ම කියපන් උබේ ඔෆිස් එකෙත් ප්‍රශ්න ටිකක් තියෙනවා(පොඩි බොරුවක්). මට බයයි ඒවා ගෙදර ප්‍රශ්ණ වෙයිද කියලා.. ඉතින් ඒවා විසදගන්න යන්න දෙන්නම ඕනා කියලා.
    good idea, මොන වගෙ hospital වලද family plan doctorsla ඉනනෙ.
    uba owata kalabala wenna epa, tharaha ganna epa. ube value eka ussapan, katha karapan education eka gana degree gana, education level eka gana. uba ubawa market karapan. office eke ubata promotion hamba una ananmanan wage dewal. etakota ube gani gihin ara ganita kiyay owa pahuwada :P kochchara hoda deyak unath market nokara hitiyoth eke watinakama minissu danne na ;)
    hmm මම සාමනයෙන් ඕව ගැන කතා කරන්නෙ නෑ.ඒකත් එක හෙතුවක් වෙන්න ඇති.

    උඹට විතරක් තියන ප්‍රශ්නයක් නෙවේ බං ඕක.

    මගේ wife ගේ තාත්තා එයාගේ ඔළුව නරක් කරනවා ඔය වගේම කතා කියලා. මම තාත්තට කෝල් කරන එකත් තහනම් කරලා තියෙන්නේ.

    මට නම් හිතෙන්නේ බං ප්‍රශ්නේ තියෙන්නේ ගැනුන්ගේ හිත් වල. උන් ළාමක වැඩියි. හරි ලේසියෙන් පුළුවන් අන්දන්න.

    පුළුවන් තරම් එයත් එක්ක හිටපන් බන්. ඔය අහල පහල එවුන් එක්ක කතා කරන්න යන එක නවතියි සමහර විට උඹ එක්ක ගෑනි ගොඩක් ෆිට් උනානම්. උබත් වැඩ ඇරිලා ඇවිල්ලා ටී වී එක ඉස්සරහ ඉඳගෙන තේ හැදුවද කියලා අහනවා නම් උඹට ගෑණි එක්ක ෆිට් වෙන්න බෑ.

    උඹ ගෑණි ට ආදරෙයි සහ උඹ මොන දෙයක් උනත් එයාගේ හිත රිදවන්නේ නෑ කියන එකයි හරියට ඔප්පු කරලා ගෑනිට පෙන්නන්න පුළුවන් නම් උඹ ගොඩ

    මම එයාට ගොඩක් ආදරෙයි මචං,අරකි හදන්නෙම එක එක විකාර මෙයාගෙ ඔලුවට දාන්න.
     
    RuPe_EK

    Junior member
  • Feb 27, 2017
    50
    2
    8
    good idea, මොන වගෙ hospital වලද family plan doctorsla ඉනනෙ.

    hmm මම සාමනයෙන් ඕව ගැන කතා කරන්නෙ නෑ.ඒකත් එක හෙතුවක් වෙන්න ඇති.

    මම එයාට ගොඩක් ආදරෙයි මචං,අරකි හදන්නෙම එක එක විකාර මෙයාගෙ ඔලුවට දාන්න.

    මචං උඹ ආදරේ උනාට වැඩක් නෑ...
    එයාට උඹගේ ආදරේ තේරෙන්න ඕනේ. love languages ගැන අහලා ඇති නේ?

    විකාර ඔලුවට ආවාම අපේ එක්කෙනත් දවසක් දෙකක් මුඩ් ගහලා ඉන්නවා. මාව දකින්නේ එයාව විනාස කරපු සතෙක් වගේ :P

    පස්සේ දවසක් දෙකක් ගියාම හරි.

    ඊට පස්සේ ආයේ තාත්තා කතා කරහම මුඩ් ගහනවා....

    ඒ කියන්නේ බං ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ ඔය ඔලුවට විකාර දාන උන් නිසා. පුළුවන් නම් උත්සහ කරපං ඔය වටේ ඉන්න ගෑනු එක්ක තියන ඇයි හොදයය නැති කරන්න
     
    RuPe_EK

    Junior member
  • Feb 27, 2017
    50
    2
    8
    1) Family plan ඩොකෙක් ගාවට යන්න උබට හිතේ අවුලක් තියෙනවා ඒක විසදගන්න කියලා.

    2) වෙන කොහේ හරි නිස්කලංක දිහාක පදිංචි වෙයන්.

    Family Plan? :rolleyes:

    You mean to say Family Counselling? :yes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    වැඩිය ගනන් ගන්න එපා
    කට ගහගෙන ආවොත් එකක් ගහපන්
    මොකක් හරි දේකට උපදෙස් දෙන්න ආවොත් බැනපන් මට උගන්නන තමුසෙ කවුද කියල
    ඔහොම සතියක් වත් ඉදපන්
    නිකන්ම ඔලුව බහී
    සමහර විට
    අන්න එතකොට සියල්ල තේරුම් කරපන්
    හොදින් තව පාරක් උත්සහා කරලා බාරිම උනොත් ඔය option එකට එන්න වෙවි.
    Ube educate petta markat krapan bn.ube genit ekkane jiwath wenne anunge tatwe newe ube genige tatwe pennala dipan.etakota teren wena kenekta ohma kiyaddi tamantath ridenawa kyla
    මම ඒ මනුස්සයට වඩ හොදට ඉගනගෙන තියෙනවා මම ඒවා කියවන්න ගියෙ නෑ මචන්.

    ;21336476]bro just be patient
    no matter what don't raise a hand to your wife
    everything will turn out just fine
    go on a long vacation[/QUOTE]
    :yes:
    eya job1k karanne naththam kawda wiyadam karanne? gedara palane oyage athene thiyene. ai deyak kiwahama wife ahanne naththe. oya e ththaweta ahdagana mulinma eyyawa:yes:

    මේකයි අක්කෙ එයා කුරුනෑගල පැත්තෙ,උඩරටලු අපේ ගෙවල් ගාලලෙ (බද්දෙගම) මුලින් නම් ප්‍රශ්නයක් උනේ නෑ අර ජොඩුව නුවර කට්ටියක් මහා විකාර කියලා පහතරට උන් මෙහෙමයි අරමයි
    දැන් අපෙ කෙනත් හරියට රත්තරන් බැදගත්ත කටුස්සියෙක් වගෙ.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මචං උඹ ආදරේ උනාට වැඩක් නෑ...
    එයාට උඹගේ ආදරේ තේරෙන්න ඕනේ. love languages ගැන අහලා ඇති නේ?

    විකාර ඔලුවට ආවාම අපේ එක්කෙනත් දවසක් දෙකක් මුඩ් ගහලා ඉන්නවා. මාව දකින්නේ එයාව විනාස කරපු සතෙක් වගේ :P

    පස්සේ දවසක් දෙකක් ගියාම හරි.

    ඊට පස්සේ ආයේ තාත්තා කතා කරහම මුඩ් ගහනවා....

    ඒ කියන්නේ බං ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ ඔය ඔලුවට විකාර දාන උන් නිසා. පුළුවන් නම් උත්සහ කරපං ඔය වටේ ඉන්න ගෑනු එක්ක තියන ඇයි හොදයය නැති කරන්න

    ගමටම ඉන්න බොම්බයක්,කොල්ලො ටිකත් එක්ක එකතුවෙලා මොකාක හරි කරන්න පුලුවන් ඒත් මන් කැමති නෑ පවුල් ප්‍රශ්න උන් එක්ක කියන්න
     
    RuPe_EK

    Junior member
  • Feb 27, 2017
    50
    2
    8
    මේකයි අක්කෙ එයා කුරුනෑගල පැත්තෙ,උඩරටලු අපේ ගෙවල් ගාලලෙ (බද්දෙගම) මුලින් නම් ප්‍රශ්නයක් උනේ නෑ අර ජොඩුව නුවර කට්ටියක් මහා විකාර කියලා පහතරට උන් මෙහෙමයි අරමයි
    දැන් අපෙ කෙනත් හරියට රත්තරන් බැදගත්ත කටුස්සියෙක් වගෙ.

    මචන් පුළුවන් නම් ගෑනිව යවපන් රස්සාවකට. එහෙම නැත්තම් පොතක් පතක් කියවගෙන ඉන්න යොමු කරපන්. මට හිතෙන්නේ ගෑණිට දවල් වරුවට කරන්න මොකක් හරි වැඩක් සෙට් කරලා දුන්නා නම් එකත් සමහර විට එක විසඳුමක් වෙයි.

    ගෑණිට දවල්ට කරන්න වැඩක් නැති නිසානේ ඔය එක එක ගෑනු එක්ක ඕපා දුප කියන්න යන්නේ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උඹට විතරක් තියන ප්‍රශ්නයක් නෙවේ බං ඕක.

    මගේ wife ගේ තාත්තා එයාගේ ඔළුව නරක් කරනවා ඔය වගේම කතා කියලා. මම තාත්තට කෝල් කරන එකත් තහනම් කරලා තියෙන්නේ.

    මට නම් හිතෙන්නේ බං ප්‍රශ්නේ තියෙන්නේ ගැනුන්ගේ හිත් වල. උන් ළාමක වැඩියි. හරි ලේසියෙන් පුළුවන් අන්දන්න.

    පුළුවන් තරම් එයත් එක්ක හිටපන් බන්. ඔය අහල පහල එවුන් එක්ක කතා කරන්න යන එක නවතියි සමහර විට උඹ එක්ක ගෑනි ගොඩක් ෆිට් උනානම්. උබත් වැඩ ඇරිලා ඇවිල්ලා ටී වී එක ඉස්සරහ ඉඳගෙන තේ හැදුවද කියලා අහනවා නම් උඹට ගෑණි එක්ක ෆිට් වෙන්න බෑ.

    උඹ ගෑණි ට ආදරෙයි සහ උඹ මොන දෙයක් උනත් එයාගේ හිත රිදවන්නේ නෑ කියන එකයි හරියට ඔප්පු කරලා ගෑනිට පෙන්නන්න පුළුවන් නම් උඹ ගොඩ

    මේක කොහොමද කලේ :rofl::rofl::rofl:
     
    RuPe_EK

    Junior member
  • Feb 27, 2017
    50
    2
    8
    ගමටම ඉන්න බොම්බයක්,කොල්ලො ටිකත් එක්ක එකතුවෙලා මොකාක හරි කරන්න පුලුවන් ඒත් මන් කැමති නෑ පවුල් ප්‍රශ්න උන් එක්ක කියන්න

    සිරාවට පවුල් ප්‍රශ්න නම් පිට කාටවත් කියන්න යන්න එපා බන්! වැඩක් නෑ, උන් ඊට පස්සේ ඒක ප්‍රයෝජනයට අරගෙන උඹට කෙලවන එක තමා වෙන්නේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මචන් පුළුවන් නම් ගෑනිව යවපන් රස්සාවකට. එහෙම නැත්තම් පොතක් පතක් කියවගෙන ඉන්න යොමු කරපන්. මට හිතෙන්නේ ගෑණිට දවල් වරුවට කරන්න මොකක් හරි වැඩක් සෙට් කරලා දුන්නා නම් එකත් සමහර විට එක විසඳුමක් වෙයි.

    ගෑණිට දවල්ට කරන්න වැඩක් නැති නිසානේ ඔය එක එක ගෑනු එක්ක ඕපා දුප කියන්න යන්නේ

    :yes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මුල වැරදිලා වගේ අයියෙ
    ඔව්,සල්ලි තියෙනවයි කියලා ගෙදරට වෙලා ඉන්න ගෑනියෙක් නම් ජිවිතෙට බදින්න එපා.කාන්තා සමිතියක්වත් කරන එකියෙක්ව බදින්න:yes:
     
    RuPe_EK

    Junior member
  • Feb 27, 2017
    50
    2
    8
    මේක කොහොමද කලේ :rofl::rofl::rofl:

    පුළුවන් තරම් කියලා කියලා තේරුම් කරවලා දුන්නා කතා කරලා වැඩක් නෑ සහ උදාහරණ සහිතව එයාටම පෙන්නලා දුන්න අපි දෙන්නා අතර වලියක් ගියා නම් එදා අනිවාර්යෙන් තාත්තා කතා කරපු දවසක් කියලා...

    කට කැඩෙනකන් කිව්වා උඩ තියන කරුණු දෙක. දැන් කතා කරන්නේ නෑ.... කෝල් එකක් ආවත් කතා කරන්නේ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතිව.

    ඉවසීම සහ repetition තමා මචං
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    සිරාවට පවුල් ප්‍රශ්න නම් පිට කාටවත් කියන්න යන්න එපා බන්! වැඩක් නෑ, උන් ඊට පස්සේ ඒක ප්‍රයෝජනයට අරගෙන උඹට කෙලවන එක තමා වෙන්නේ

    ඔව් බන් මම කවදාවත් යාලුවන්න ප්‍රශ්න කියන්නෙ නෑ.උදවුවක් ඉල්ලුවොත් කරනො,පොඩි fun එකක් ගන්නො එච්චරයි