මට හැමදේම එපා වෙලා

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
මම එයාට ගොඩක් ආදරෙයි මචං,අරකි හදන්නෙම එක එක විකාර මෙයාගෙ ඔලුවට දාන්න.

thin oka therum karala deepan genita. Ara gani ekige minihage purajeruwa kiyanwa athi. Ube genitath hithenawa athi u thamayi pora kiyala.

Ube Ganita eka therum karala deepan anik genu hadanne ube pawula aul karanna kiyala. Ubath ara genige minihata wada porak kiyana eka therum karala deepan ube ganita.

Mara laamaka genune ban
 
Emios

Well-known member
  • Dec 10, 2009
    75,162
    67,497
    113
    divorce paper ekak sign karala tiyaganin.ohoma kiyapu dawasaka paper eka genalla sign karanna kiyapan ban wena mukuth nokiya.etakota geni katai P8kai wahagena idiy.kohomada mage idea eka
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ගනින් කොල්ලෝ පොල්ලක් අතට.

    ඕක හරියනවා පටස් ගානකොට. අපේ රටේ පිරිමි සද්ද වහන් ඉන්න කොට ගෑනු එනවා පාගලා දාන්න. පිරිමියා දැනගන්න ඕන පිරිමියාගේ තැන තියාගන්න. ඒ වගේම ගෑණිටත් ගරැ කරන්න ඕන. පිරිමියා සැමවිටම පිරිමියා වෙන්න ඕන.

    සමහර ගෑනු ඉන්නවා මිනිහට නිවාඩු දාට ගෙරදරින හෙලවෙන්න දෙන්නේ නෑ. මිනිහට මිනිහගේ අම්මට තාත්තටවත් කතා කරන්න දෙන්නේ නැති.

    එහෙම වෙන්නේ පිරිමියා ගෙදර ගෑනි උනහමයි. ඔය වගේ දෙයක් නවත්තන්න කරන්න තියෙන්නේ පොල්ලක් ගන්න එක තමයි.
    පොලු වලින් ගහලා මට හිරෙ යන්න වෙවි,හැබැයි මේක නවත්ත ගත්තෙ නැත් නම් හොද කනේ පාරක් දෙන්න වෙවි
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    thin oka therum karala deepan genita. Ara gani ekige minihage purajeruwa kiyanwa athi. Ube genitath hithenawa athi u thamayi pora kiyala.

    Ube Ganita eka therum karala deepan anik genu hadanne ube pawula aul karanna kiyala. Ubath ara genige minihata wada porak kiyana eka therum karala deepan ube ganita.

    Mara laamaka genune ban
    උන්ට මුකුත් නෑ බන් බැන්කුවෙ කිවුවට පොඩි job එකක්,අරකිගෙ බොරු වලට මේ මොඩිත් අහුවෙනවා
    divorce paper ekak sign karala tiyaganin.ohoma kiyapu dawasaka paper eka genalla sign karanna kiyapan ban wena mukuth nokiya.etakota geni katai P8kai wahagena idiy.kohomada mage idea eka
    :D
     
    blue_in_rio

    Well-known member
  • ඕවා උබට විතරක් තියෙන ප්‍රශ්ණයක් නෙමෙයි.ලංකාවේ ගොඩක් ගෑණු ඔය වගේ..මොනා කරන්නද බන්.අර ශර්මා කියනවා වගේ සුද්දියෙක් බදින්නද.තව ළමයෙක් එහෙම හම්බඋනහම බලපන්කො.උබට එපාම වෙයි.ඊට පස්සේ පිරිමි ඉවසන්නේ ළමයි වෙනුවෙන්.හොද ගෑණියෙක් හොයාගන්න එක හරිම අමාරුයි.ලංකාවේ පිරිමින්ගේ කරුමේ තමා බන්.බේබද්දොන්ට,කුපාඩියන්ට නම් හොද ගෑණු හම්බවෙනවා.

    පුංචි පුතා හින්දයි මම හවස ගෙදර එන්නේ....... :(:(
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පුංචි පුතා හින්දයි මම හවස ගෙදර එන්නේ....... :(:(

    උබ ඇත්තටමද එහෙම කිවුවෙ බන්...

    උබට ගෙදර අවුල මොකක්ද බන්..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඕවා උබට විතරක් තියෙන ප්‍රශ්ණයක් නෙමෙයි.ලංකාවේ ගොඩක් ගෑණු ඔය වගේ..මොනා කරන්නද බන්.අර ශර්මා කියනවා වගේ සුද්දියෙක් බදින්නද.තව ළමයෙක් එහෙම හම්බඋනහම බලපන්කො.උබට එපාම වෙයි.ඊට පස්සේ පිරිමි ඉවසන්නේ ළමයි වෙනුවෙන්.හොද ගෑණියෙක් හොයාගන්න එක හරිම අමාරුයි.ලංකාවේ පිරිමින්ගේ කරුමේ තමා බන්.බේබද්දොන්ට,කුපාඩියන්ට නම් හොද ගෑණු හම්බවෙනවා.

    masuran watina kathawa

    rep++++++++++++
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::no::no::yes::yes:
    ඕවා උබට විතරක් තියෙන ප්‍රශ්ණයක් නෙමෙයි.ලංකාවේ ගොඩක් ගෑණු ඔය වගේ..මොනා කරන්නද බන්.අර ශර්මා කියනවා වගේ සුද්දියෙක් බදින්නද.තව ළමයෙක් එහෙම හම්බඋනහම බලපන්කො.උබට එපාම වෙයි.ඊට පස්සේ පිරිමි ඉවසන්නේ ළමයි වෙනුවෙන්.හොද ගෑණියෙක් හොයාගන්න එක හරිම අමාරුයි.ලංකාවේ පිරිමින්ගේ කරුමේ තමා බන්.බේබද්දොන්ට,කුපාඩියන්ට නම් හොද ගෑණු හම්බවෙනවා.
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,108
    365
    83
    chn okiwa atharapan terenna akka moda ganu owage unta ema kalata paw naha okun hdanna ganna uthsahaya kalaya mahansiya wena hoda gathi guna tyna kellk hoyagnna yodawapan parakku na ara ganita wiruddwa police palayn antry aka dapan akak newei sarinsareta dapan aniwa ethakota policeyn 2k kynwa un aniwa udu krnwa ubata. balan ina epa. kaghla therum krna ynna epa krlama pennapan ksima welwaka thange wachna nasti krlagna kalei serma winasa kragnna epa mokatda nkn moda ganiyk wenuwen uba kapakirm krne divorce krla hoda kellk marry krapan one tarm kello inwa. duka hitei ewa gana gnna epa hitha galak kraganin unta ema krna plwn ai ubta bri wenas weyan oma gona wafe ina epaa mchn
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ගෑණු ඔහොම තමා බන්. ඒකෙක් කියනව නෝනව රස්සාවකට යවපන්ලු. ඒ්ක ඒයිට හපන්. මම කියන්නෙ අත්දැකීමෙන්. ඔෆිස් ඒකේ ඉන්න වෙන ගෑනුන්ගෙ මිනිස්සු ඒහෙමයි මෙහෙමයි කිය කිය අපේ ඔලුව තන්ඩ හදනව ඊ්ට පස්සෙ. මම කරන්නෙ ගණන් ගන්නෙ නැති ඒක. ගෑණු ඒක ඒක ප්‍රශ්ණ, කතන්දර කියගෙන ඒනව. ඒ්ව නෑහුනා වගේ අපි මුකුත් නොකර අපේ ප්ලෑන් ඒකේ අපි වැඩ කරන් ඉන්නව. කල් යද්දි ගෑනිත් අපේ විදිහට හැඩ ගැහෙනව. මුලින් සැරෙන් සැරේ බනියි ඒයා කියන ඒ්ව කනකට ගන්නෙ නෑ කිය කිය. ඒව ගණන් ගන්නෙ නෑ...
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    chn okiwa atharapan terenna akka moda ganu owage unta ema kalata paw naha okun hdanna ganna uthsahaya kalaya mahansiya wena hoda gathi guna tyna kellk hoyagnna yodawapan parakku na ara ganita wiruddwa police palayn antry aka dapan akak newei sarinsareta dapan aniwa ethakota policeyn 2k kynwa un aniwa udu krnwa ubata. balan ina epa. kaghla therum krna ynna epa krlama pennapan ksima welwaka thange wachna nasti krlagna kalei serma winasa kragnna epa mokatda nkn moda ganiyk wenuwen uba kapakirm krne divorce krla hoda kellk marry krapan one tarm kello inwa. duka hitei ewa gana gnna epa hitha galak kraganin unta ema krna plwn ai ubta bri wenas weyan oma gona wafe ina epaa mchn
    තව ටිකක් ඉවසලා බලනවා.
     
    RuPe_EK

    Junior member
  • Feb 27, 2017
    50
    2
    8
    ඒ්ව නෑහුනා වගේ අපි මුකුත් නොකර අපේ ප්ලෑන් ඒකේ අපි වැඩ කරන් ඉන්නව. කල් යද්දි ගෑනිත් අපේ විදිහට හැඩ ගැහෙනව. මුලින් සැරෙන් සැරේ බනියි ඒයා කියන ඒ්ව කනකට ගන්නෙ නෑ කිය කිය. ඒව ගණන් ගන්නෙ නෑ...

    නිකමට අහන්නේ බන්.. ඒ කියන්නේ ගෑනු හැම වෙලේම අපි කියන විදියටම ඉන්න ඕනෙද? උන්ගේත් පොඩි පොඩි ප්ලෑන් තියෙන්න පුළුවන් නේ.. ඒ දේවල් ගණන් නොගෙන ඉන්න එක අවුල් නැද්ද?