උඹ කොහෙද ඔය සල්ලි තියාගෙන ඉන්නේ dubai වලද seashells වලද?
විගොඩ සණස බැන්කුවෙ




උඹ කොහෙද ඔය සල්ලි තියාගෙන ඉන්නේ dubai වලද seashells වලද?




උන් ඔක්කොම බ්ලොක් කරල මන් වගේ බුද්දිමත් උගතෙක් දාන බුද්දිය උකහාගතහැකි ත්රෙඩ් පේන්නෙ නැතිවෙන්න සිකුරිටි සෙටින්ග්ස් හදනව![]()

මූ එළකිරිය සල්ලි වලට ගන්න ඉන්නේ හිතවත් නැති අය ban කරාවි![]()

ඔව් මන් එලකිරිය වෙනුවෙන් ඩොලර් මිලියන 350ක් ආයෝජනය කරනව![]()

මා හැර තවත් බුද්ධිමතුන් මෙහි සිටීද වැනි දෙගිඩියාවක නම් පසුවන්නේ, මා ඔබතුමාට මතක් කර දීමට කැමතී මෙහි ඉස්පේස් ඉංජිනේරුවන්ද සිටිනා බව.![]()
ඕහ් යෑස්![]()




පිටිපස්සේ දොරෙන් එලියට වරෙන් හිමීට, කාටවත් පෙන්නේ නැති වෙන්නේ


Podi Silva - පොඩි සිල්වා;22185876 said:ගෑනිට රිද්දලා ඉවර ද
මේ දවස් වල රිද්දන්න වෙලාවක් නෑ .මට රිදිල ඉන්නෙ
මටනම් අවුලක් නෑ.
උඹට අවුලක් නැද්ද?



