මට හිතවත් එලකිරි පොරවල්

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
උන් ඔක්කොම බ්ලොක් කරල මන් වගේ බුද්දිමත් උගතෙක් දාන බුද්දිය උකහාගතහැකි ත්‍රෙඩ් පේන්නෙ නැතිවෙන්න සිකුරිටි සෙටින්ග්ස් හදනව :yes::yes::yes:


මා හැර තවත් බුද්ධිමතුන් මෙහි සිටීද වැනි දෙගිඩියාවක නම් පසුවන්නේ, මා ඔබතුමාට මතක් කර දීමට කැමතී මෙහි ඉස්පේස් ඉංජිනේරුවන්ද සිටිනා බව
. :nerd:




මූ එළකිරිය සල්ලි වලට ගන්න ඉන්නේ හිතවත් නැති අය ban කරාවි:sorry:

:baffled:
GTRZ ඉක්මණට රිප්ලයි කරන්න.




ඔව් මන් එලකිරිය වෙනුවෙන් ඩොලර් මිලියන 350ක් ආයෝජනය කරනව :yes::yes:

:frown:
ගැහුවා නේද පාණ්ඩුවත් එක්ක එකතු වෙලා?

ඉරසොහොන් මෙන්නෝ......
 

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මා හැර තවත් බුද්ධිමතුන් මෙහි සිටීද වැනි දෙගිඩියාවක නම් පසුවන්නේ, මා ඔබතුමාට මතක් කර දීමට කැමතී මෙහි ඉස්පේස් ඉංජිනේරුවන්ද සිටිනා බව
    . :nerd:


    අලේ සොලි සොලි