මට හිතා ගන්න බෑ...!!!

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මට හිතා ගන්න බෑ...!!!

    එක පළාතක මෑන් කෙනෙක් හිටියා.(කොහෙද කියන්නනම් බෑ!) කොල්ලෙක් කියමු!
    පොර ටිකක් නෝන්ජලයෙක්.. කෙල්ලෙක් හිටියෙත් නෑ!
    ඒ උනාට හෙනම ඇඹලයා..! බඩුවලට හරි ආසයි.
    දවසක් මූට නාඹර කෙල්ලෙක්ගෙ පි**රු බලන්න, අතගාන්න, එතනින් ගියාම ඉඹින්න (හැබැයි එච්චරයි) මාරම ආසාවක් අවා...!!!
    ඉතින් මොනවා කරන්නද? මූට කාටවත් කියන්නත් ලැජ්ජයි! නෝන්ජලයා නේ!
    කොහොම උනත් අන්තිමේදී හිතේ දිරිය ඇඟටම අරන් කොල්ල කෙල්ලෙක් ලඟටකිට්ටු කරා.

    "මේ..... මට..... ඔයාගේ පි**රු..... අතගාන්න, ඉඹින්න ආසයි. එච්චරයි. මම ඔයාට රුපියල් 10,000/=ක් දෙන්නම්" ගට කටට අරන් කොල්ලා අමාරුවෙන් කියා ගත්තා.

    කෙල්ලොත් දන්නවා මූ මහ
    නෝන්ජලයා කියලා!
    කෙල්ල කල්පනා කරා, ඔන්න ඔහේ කමක් නැහැ, අතගානවා ඉඹිනවා විතරනෙ, ඒවගේද
    රුපියල් 10,000/=කුත් හම්බ වෙනවනේ! මොකෝ සීල් වදිනවා කියලයැ.
    එහෙම හිතපු කෙල්ල වැඩේට කැමති උනා.
    "හැබැයි වැඩි වෙලා බෑ!"
    කියල කොන්දේසියකුත් දැම්මා.

    ඉතින් දෙන්නා පාලු අයිනකට සෙට් උනා.
    ලද සුළු වේලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කොල්ලා ඉවක් බවක් නැතුව ඉඹින්න අතගාන්න පටන් ගත්තා. (ඉහත සඳහන් කරපුවා)
    ඉඹින අස්සේ ඌ ඉවරයක්‌ නැතුව "මට හිතාගන්න බෑ!, මට හිතාගන්න බෑ!......" කියලා පිස්සුවෙන් වගේ කියවනවා!
    කෙල්ලට මේක මාරම ප්‍රෙහෙලිකාවක්!

    ටික වෙලාවක් බලන් ඉඳලා බැරිම තැන කෙල්ල ඇහුවා,
    "ඇයි ඔයා එකදිගටම
    මට හිතාගන්න බෑ!, මට හිතාගන්න බෑ! කියලා කියවන්නේ? ඔයාට ඕනෙදේ ලැබුනානේ! " කියලා.

    "ඒක ඇත්ත." කොල්ලා කිව්වා.
    "ඒ උනාට මට හිතාගන්න බෑ මං ඔයාට කොහෙන්
    රුපියල් 10,000/=ක් දෙන්නද කියලා! "

    :cool::lol::lol::lol::lol::lol::cool:

    හොඳනම් අගයකරලා, කොමෙන්ටුවකුත් දාන්න!:D


     
    Last edited: