මට හිතෙන හැටි-IPL

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    කව්රු කොහොම හිතුවත් මන් හිතන හැටි ලියන්නයි හිතුවේ ,
    IPL cricket
    ඉන්දියන් කාරයන්ට අපේ හැම දේම කියා දෙන ,
    සිමෙන්ති ඉදන් sim card එක දක්වා අගේ ගහගෙන ,
    කියන දවසට ගහලා නැති දවසට වාඩිවෙලා ඉන්න,
    දිනුවත් පැරදුනත් බොරුවට කණ්ඩායම් හැගීම පෙන්නන ,
    අපේ කාලේ කන ,තවත් එක cricket match එකක්
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    අනිවා..එක එකා වෙන්දේසියෙ අරන් ඉන්දියාවේ අහවල් නම් දාගෙන මැච් ගහනව සම්පූර්නයෙන්ම බිස්නස් එකක් යන්නෙ
    හිතුවේ පලවෙනි reply එක ,
    තෝ මොකක් හිතුවත් අපට මොකෝ කියලා,
    ඔව් මටත් හිතෙන්නේ ලොකු business ටමා ,
    so wining loosing is a just business strategy :)
     
    • Like
    Reactions: kinkon