මටනං පටං ගනිද්දිම සැකයි
මට හිතෙන්නෙම මේකිගෙ මොකාක් හරි හොරයක් තියෙනව කියල, සේරම පේන්නෙ ඇදේට...

ගොඩක් වෙලාවට ඉතිං ඒක ඇත්ත වෙනවනෙ අන්තිමට
අනික මගෙ ඔලුවත් නිකං කොලොප්පං වෙනව වගේ
අනෙ හම්මේ මෙහෙම ඉන්න එක මට සැපයි, තියෙන කැපෑසිටි එකෙන් අම්මලාව බලාගෙන, මට ලොකු දේවල් වලට වෙහෙසෙන්න බෑ
චූටි නංගිලාව මතක් කරගෙන

ආතල් එකේ තනියම ඉන්නව
එක්කෙනෙක් මට නමිනං ගෙනල්ල දෙන්නං කිව්ව. ගෙදර ගහක් තියෙනව කියල

එයා විතරයි ඉතිං තාම මාත් එක්ක ටිකක් කතා කරල තියෙන්නෙ
වෙන අය එක්ක එහෙම කතා කරල නෑ. මෙයාව නිතරම හම්බෙනවනෙ ඒකයි