මට හිත හදාගන්න මොනවහරි කියහල්ල

jennt

Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    2.5 years affair එක ඉවරයි. අදට සතියක්. ඇගෙන් කැල්ලක් ගියා වගේ
    දැනෙනවා.

    හිතට හරි අමාරුයි බන්. මොනව හරි වෙන වැඩක් කරල තමයි
    ඔලුව ඒකෙන් අයින කරගන්නේ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මනුස්සයෙක් තව මනුස්සයෙක් එක්ක සම්බන්ධ කමක් හදාගන්නෙ මොකක් හරි වාසියකටම තමයි මචන්. ඒක ගොඩක් වෙලාවට අපි උඩු හිතින් නොහිතාමයි කරන්නෙ. උබත් ඔය ගොඩක් දුක් වෙන්නෙ ඒකි වෙනුවෙන් නෙමෙයි, එකිගෙන් උබට නැති වෙච්ච දේවල් වෙනුවෙන්.

    නිකමට හිතහන් අපි ඇස් පේන්නෙ නැති, එහෙම නැත්තං කැන්සර් එකකින් හෙට අනිද්දා මැරෙන්න ඉන්න ගෑනියෙක්ට ආදර කරන්න යයිද.

    කොල්ලෙක් විදිහට තමන්ගෙ ස්ටේටස් එක හොදට හදගනින්. ඊට පස්සෙ ඔයිට වඩා දහගුනයක් ලස්සන, මේ වගේ රවුම් පුකක් තියෙන එකියක් සෙට් කරගනින්. ඇනල් සෙක්ස්වලින් ඔය හැම දුකක්ම නැති කරන්න පුලුවන්.

    8709M3B.png
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම්
    කීරි ගැහෙයි හඬන සුසුම් ඉවසුම් නෑ මේ පපුවට දැන්
    මා වෙනුවෙන් මැව්ව සෙනේ රහසේම කාටද පුදා
    වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම්

    මගෙ සිහිනේ ඉඩ ඉල්ලා පෙරදා ඔබමයි පිය මැන්නේ
    පෙම් පහසේ වෙළී ඉඳලා කෙළෙසද අද මා හැර යන්නේ
    සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
    අද මෙසේ වෙන් වෙලා මා දමා යයි ඔයා

    පෙම් සිහිනේ දුක රන්දා ගියාට කම් නෑ සතුට සොයා
    මගෙ සෙනෙහේ සිහිවේ නම් කවදා හෝ යළි එන්න සොයා
    සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
    අද මෙසේ වෙන් වෙලා මා දමා යයි ඔයා

    වෙන් වී දැන් යන්න ඉතින්........


    athal ganna epa utto:angry:
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මටනං පටං ගනිද්දිම සැකයි
    මට හිතෙන්නෙම මේකිගෙ මොකාක් හරි හොරයක් තියෙනව කියල, සේරම පේන්නෙ ඇදේට... 😅
    ගොඩක් වෙලාවට ඉතිං ඒක ඇත්ත වෙනවනෙ අන්තිමට

    අනික මගෙ ඔලුවත් නිකං කොලොප්පං වෙනව වගේ

    අනෙ හම්මේ මෙහෙම ඉන්න එක මට සැපයි, තියෙන කැපෑසිටි එකෙන් අම්මලාව බලාගෙන, මට ලොකු දේවල් වලට වෙහෙසෙන්න බෑ

    චූටි නංගිලාව මතක් කරගෙන :love: ආතල් එකේ තනියම ඉන්නව

    එක්කෙනෙක් මට නමිනං ගෙනල්ල දෙන්නං කිව්ව. ගෙදර ගහක් තියෙනව කියල :cool: එයා විතරයි ඉතිං තාම මාත් එක්ක ටිකක් කතා කරල තියෙන්නෙ
    වෙන අය එක්ක එහෙම කතා කරල නෑ. මෙයාව නිතරම හම්බෙනවනෙ ඒකයි
    Constructions bro