මට හිත හදාගන්න මොනවහරි කියහල්ල

jennt

Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    2.5 years affair එක ඉවරයි. අදට සතියක්. ඇගෙන් කැල්ලක් ගියා වගේ
    දැනෙනවා.

    හිතට හරි අමාරුයි බන්. මොනව හරි වෙන වැඩක් කරල තමයි
    ඔලුව ඒකෙන් අයින කරගන්නේ
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    title eka dakkahama ekapara meka mathak une.

    ආදරය වී.. ජීවිතය දී..
    මාගෙ ලග උන්නු වේලේ..
    කීව හැම දේ තාම සිහිවේ..
    පාලුවුනු ලෝකෙ මාගේ..
    හීන කදුලින් තෙමා..
    ඈත සැගවී ඔයා..
    මාව අදුරේ හෙලා..
    දෑස ලඟ අද නෑ මාගේ..
    මා සදා හඬනවා..
    මාරුතේ දුක දරා..


    Muwa thawa adawannada ynne
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Mtath uba wgema emotional wena yaluwek innwa. Uth hathpole gagannwa love krnna giyama.
    U mahapareth ekka eki ekka wali dagannwa.anthime arakita epa una.
     
    • Like
    Reactions: jennt

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,308
    1
    101,153
    113
    34
    Kalutara
    බස් එකක එහෙම යන්නම බෑ. අර චාමර වීරසිංහගේ එහෙම සින්දු ඇහෙද්දි
    කදුලු එනවා නවත්තගන්න බෑ.


    ------ Post added on Aug 9, 2024 at 6:31 PM

    Season 4 What GIF by The Office
     

    Sen-lu

    Well-known member
  • මගේ ලොකු වැරැද්දක් තියෙනවා බන්.
    කෙල්ලට pickme එකේ QA ජොබ් එක හම්බුනා.
    ගිය මාසෙ අලුත් version එකක් release කරනවා කියලා
    රෑ වෙනකන් වැඩ කලා. ඉස්සර වගේ මට කතා කෙලේම නෑ.
    මට නිකන් වෙනස් වෙනවා වගේ දැනුනා.

    තනියම ඉන්න ඕන වගේ කතා කියන්න ගත්තා.
    ඕකට රණඩු වුනා මම.
    මම weekend එක වෙනකන් බලන් ඉන්නවා එයත් එක්ක කතා කරන්න
    ඒත weekend එකෙත week days වගේමයි.

    loyal නැත්තේ නෑ බන්.
    කෙල්ලට මාව එපා ‌උනා වගේ එකක් වුනේ.
    මට ඒක නිසා මන් ගැන ගොඩක් තරහයි බන්.

    ඒත් වෙලාවකට හිතෙනවා එයාට මාව මතක් වෙන්නෙවත් නැතිද කියලා..


    කොහොමද හිත හදාගත්තේ ?
    ------ Post added on Aug 9, 2024 at 6:51 PM

    ඔව් බන් මගේ තමයි වැරැද්ද. මට ඒක තේරුම් ගන්න බැරි වුනා.


    පුලුවන් මට ගිහින කතා කරන්න එයාලගේ ගෙදරට. ඒත් හොද job එකක් තියෙන්න ඕන.
    ඒත් මට හිතාගන්න බැරි කෙල්ලට මාව මතක් වෙන්නෙවත් නැතූව මෙහෙම ඉන්නෙ
    කොහොමද කියලා.
    ------ Post added on Aug 9, 2024 at 7:07 PM

    අපෙ අයිය කියනවා කෙල්ලට office එකේ කොල්ලෙක් දැන් line කරනවා ඇති
    කියලා.
    ------ Post added on Aug 9, 2024 at 7:08 PM
    ඔය කතාව ඔහොමම උන උං ඕන තරම් ඉන්නව බං මමත් ඇතුලුව. 99% ඔහොම වෙන්නෙ වෙන එකෙක් මූට්ටු උනාම.
    තොගේ වරදක් නෑ යකෝ. වෙන එකෙක් සෙට් උනාම දාන වේසාමායම් සේරම උඹේ ගෑණි උඹට දාල තියෙන්නෙ. ආයෙ ඕකි පස්සෙ යන්න එපා මගේ වැරදි හදාගන්නම් කිය කියා වැඩක් වෙන්නෙ නෑ. ආයෙ ආවත් බාරගන්න යන්නත් එපා. පුලුවන් තරම් බිසී වෙයන්. උඹේ ලයිෆ් එක හදාගනින්.

    ඔය ටික කරන්න බැරිනම් උඹේ හිත කියන විදියට කරල බලපං හොට බිම ඇනෙන්නෙ නැද්ද කියල.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,733
    3,059
    113
    2.5 years affair එක ඉවරයි. අදට සතියක්. ඇගෙන් කැල්ලක් ගියා වගේ
    දැනෙනවා.

    හිතට හරි අමාරුයි බන්. මොනව හරි වෙන වැඩක් කරල තමයි
    ඔලුව ඒකෙන් අයින කරගන්නේ
    ANE hutha allala dapan. oya huthu akilena dawasak enawa bn. awanka ganiyek hoyagena badapan. yana huthu yawapan yanda.
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    ඔය කතාව ඔහොමම උන උං ඕන තරම් ඉන්නව බං මමත් ඇතුලුව. 99% ඔහොම වෙන්නෙ වෙන එකෙක් මූට්ටු උනාම.
    තොගේ වරදක් නෑ යකෝ. වෙන එකෙක් සෙට් උනාම දාන වේසාමායම් සේරම උඹේ ගෑණි උඹට දාල තියෙන්නෙ.
    එහෙම දෙයක් වුනොත් මන් මොනව කරයිද දන්නෙ නෑ බන්.
    මන් මේ දැනටත් පාඩුවේ ඉන්නේ මගේ වැරැද්ද කියලා
    හිතාගෙන.
     

    Sen-lu

    Well-known member
  • එහෙම දෙයක් වුනොත් මන් මොනව කරයිද දන්නෙ නෑ බන්.
    මන් මේ දැනටත් පාඩුවේ ඉන්නේ මගේ වැරැද්ද කියලා
    හිතාගෙන.
    Sorry මෙහෙම කියනවට හැබැයි ඕක තමා බං වෙලා තියෙන්නෙ. කොච්චර කීවත් ඕක දරාගන්න හෙන අමාරුයි. පිස්සු වැඩ කරන්න ඕන තරම් හිතෙයි. හැබැයි ඒව මොනාවත් කරන්න එපා. පස්සෙන් යන්නත් එපා. උඹ පස්සෙන් යන්න යන්න ඒකි ඈතට යනව. මොනාහරි කරල පට්ට බිසී වෙයන්. අවුරුද්දක් විතර ගිහින් හැරිල බලනකොට උඹට ඕක තවත් එක මතකයක් විතරක්ම වෙලා තියෙයි. හොඳ ස්ට්‍රෝංග් පොරක් වෙයන් කවදාවත් කාවවත් ජීවිතේ සෙන්ටර් එක කරගන්න එපා. එහෙම උනාම උං පිස්සුකෙලියම ජීවිතේම කඩාගෙන වැටෙනව.