මට හොඳට ඉගෙන ගන්න බැරි වුණා ....

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ADHD ,,ඔය හීන බලන මානසික රෝගය තියෙනව කියල ....

    Kiyanne mokakda...??

    Symptoms monada...??

    Uba hoda karaganna moko kare...??
     
    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    උබල වැරදි වැටහීම් ඇති කරගන්න එපා:no: . හීන දකින හැමෝම ලෙඩ්ඩු නෙමෙයි.
    මගේ ප්‍රශ්නේ මේකට සීමාවක් නැති එක . සාමාන්‍ය ජිවිතේ ඈත් වෙලා හැම තිස්සෙම හීන දකින එක

    matath mehamamai
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    matath tiyenawa ban oya seen walin tikak.
    mama ledekda :O....
    hebei tika welawakata matanam ehema wenne.winaadi gaanak sihina lokekakata yanawa.tikakin yatha loketa ewith baluwama matama hina :D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    පුලුවන් නම් ඉස්සෙල්ල ඉන්න දිහාවක ඉන්න.. Counselor කෙනෙක් ව හොයා ගන්න.. එයා එක්ක ඔයා ගිහින් කතා කරන්න මට තේරෙන විදියට ඔයාට Counselor කෙනෙක්ක්ගේ සහය අවශ්‍යයි. එයා එක්ක කතා කලාම එතනින් එහාට වෙන්න ඕන දේ අයා පැහැදිලි කරයි.. (Counselor ගාවට ගියාම හැමදේම කියන්න එයා ෆුල් ට්‍රයි කරන්නේ ඔයාට බෙහෙත් වලින් තොරව වැඩේ ගොඩ දාන්න..) කේස් එකට මානසික වෛද්‍යවරයෙක් ගේ සහය අවශ්‍ය නම් එයා යොමු කිරීම කරයි..:):):)

    Meditation is the best solution my dear . Now nothing has to be done with ur past , IT is all over , dreaming is a good thing if it has its own limit. Bipolar disorder is very dangerous , I have my own experience , Try ANAapanasathi .Life is all about u can stil do , not about u couldn't.. Now move on and work hard to achieve the things u don't.:):):):):):):):):)
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    matath mehamamai

    මම කර ගත්ත මෝඩ කම් කර ගන්න එපා ...ගෙදර කාට හරි පොඩ්ඩක් කියල උදව්වක් ගන්න .
    ඉගෙන ගැනීම ගොඩ දාගන්න කොහොම හරි .අර කිව්ව ටික කරන්න බලන්න
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මම කතෝලික හින්ද බාවනා ගැන වැඩිය දන්නේ නෑ .....විපස්සනා බාවනව හොඳයි කියනව නේ .
    self awareness ගැන තියෙන දේවලුත් පුලුවනම් පොඩ්ඩක් කියනවද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    yako....palaweni sare liyala goda enna bari ewun innawa ona tharam......watenne nathuwa dewani sare bara gala adapan
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම කතෝලික හින්ද බාවනා ගැන වැඩිය දන්නේ නෑ .....විපස්සනා බාවනව හොඳයි කියනව නේ .
    self awareness ගැන තියෙන දේවලුත් පුලුවනම් පොඩ්ඩක් කියනවද ?

    bhawana oni naha......uba eka sarayayi neda exam kale...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    life eke kisma deyak taman hitana widiyata 100% wenne ne..eka hodata oluwata ganna....and past eka gena duk wenna epa....now,present movement ekata muna diyan,uba oluwen hitagatth past eka change karanna bene mchn....anyway godak ewa ehema wenne tamange hodata....

    matath oya dreaming seen eka tiyenwa..man hitanne godak unta tiyenawa....lankawe dream karanne nethuwa inna puluwanda ban...hinen wath hodata inna epaye:lol:...man dawasen bagayak witara mage oluwen mawa gatta lokyak ekka tamai inne.....oya oluwa kiyawana seen eka nan matath darunuwata tiyenawa...mokak hari karanna giyama 1000k dewal oluwa kiyawanawa,man hitana widiya godak unta wada sahenna wenas..samahara wita man kiyana ewa anith unta terenne ne...:oo:

    bawana karapan,tamananwa full control ekata ganin etakota hariyanawa....buddagama godak help wuna nattan matath dan monawahari tablet ganna wenawa...buddagame core eka igena gattama suffering sahenna adu wenawa....:)
     
    Dec 30, 2013
    1,235
    166

    මූ ඕනවට වඩා හිතනව වගේ බන්. :nerd: