මට 80% නෑ..එක හින්ද A\L කරන්න දෙන්නේ නෑ කිව්වා
යාලුවනේ මම මේ අව්රුද්දෙ A\L කරන්න ඉන්නේ science වලින්
මට 80% නෑ
එක හින්ද A\L කරන්න දෙන්නේ නෑ කිව්වා
කව්රු හරි කෙනෙක් ඉන්නවා නම් medical එකක් දෙන්න පුළුවන් ලොකු උදව්වක් !
දවස් 35 ට වත් අඩුම ගානේ medical ඕනේ කිව්වා
හොර ඒවා නම් එපා
දොස්තර කෙනෙක් ඉන්නවා නම් මේ උදව්වක් දෙන්නකෝ
දන්නේ නැත්තම් උදව්වක් විදියට BUMP එකක් වත් දාන්න අනිත් අයට බලන්න