මට 80% නෑ..එක හින්ද A\L කරන්න දෙන්නේ නෑ කිව්වා

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    මට 80% නෑ..එක හින්ද A\L කරන්න දෙන්නේ නෑ කිව්වා

    යාලුවනේ මම මේ අව්රුද්දෙ A\L කරන්න ඉන්නේ science වලින්
    මට 80% නෑ
    එක හින්ද A\L කරන්න දෙන්නේ නෑ කිව්වා
    කව්රු හරි කෙනෙක් ඉන්නවා නම් medical එකක් දෙන්න පුළුවන් ලොකු උදව්වක් !
    දවස් 35 ට වත් අඩුම ගානේ medical ඕනේ කිව්වා
    හොර ඒවා නම් එපා
    දොස්තර කෙනෙක් ඉන්නවා නම්
    මේ උදව්වක් දෙන්නකෝ
    දන්නේ නැත්තම්
    උදව්වක් විදියට BUMP එකක් වත් දාන්න අනිත් අයට බලන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ ශිෂ්‍ය නායකයෙක් නේද
    ඒත් 80% නැද්ද
    දැන් නම් එක්සෑම් එක ප්‍රයිවෙට් උනත් කරන්න පුළුවන්ලු(මෝඩ වැඩක්)
    අපේ කවුරු හරි උදව්වක් කරන්න පොඩ්ඩක් අපේ චිකා මලයට
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,703
    17,887
    113
    අඩේ ඕක බොරුවක් වෙන්න ඇති බන්...අපිටත් ඔහොම කිව්වා.දෙමව්පියො ගෙනල්ලා ලෙඩේ දැම්මා මුලදි..මගේ 40ක් වත් තිබුනෙ නෑ...එහෙම ලියන්න දෙන්නෙ නැතුව ඉන්න බෑ කියලා අපිත් එක්ක කිව්වෙ සර් කෙනෙක් ම තමයි...:rofl::rofl:.ඒත් කෝකටත් ටිකක් හොයලා බලපං...:yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගෙවල් ලග ඉන්න දොස්තර කෙනෙක්ට ඇත්ත කතාව කියපන්, අනිවාර්යෙන් ලියල දෙනවා මචන් :yes:
     

    Unnamed

    Banned
    Mar 13, 2012
    34
    2
    0
    මගේ 12% යි! ෆිට් සර් කෙනෙක්ට කියපන්. මමත් දන්න සර් කෙනෙක්ට කියලා අත්සන් කරෝ ගත්තා