මට campus course එක ගැන උදවු කරන්න.

liromiyo

Active member
  • Jun 1, 2017
    229
    71
    28
    මට campus course එක ගැන උදවු කරන්න.

    යාළුවන‍ෙ මම ඌවේ CST වලට selected වෙලා. මේ course එක කරනවාද
    නැත්නම් colombo physical වලට මරු වෙලා cs subject එකක් විදියට තොරලා BIT වගේ එකක් කරන එකද හොඳ(මට අවශ්‍ය z එක තියෙනවා ). ඌවේ එක cs එකක් නිසා හොඳයි හැබැයි මේකට පිළිගැනීම syllabus අලුත් වෙනවාද වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා මට help එකක් දෙන්න.
     
    • Like
    Reactions: ^Buddhika^

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනිත් ඒවා තරම් සමහර විට පිළිගැනීමක් නැතුව ඇති .. but උබට වැඩ පුළුවන් නං අව්ලක් නැති වෙයි..
    physical කරනවානං special එකක් බලාගෙන කරපන් , හැබැයි special වලට ඔක්කොම ගන්නේ නැනේ එහෙම අව්ලක් තියනව ..
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    අනිත් ඒවා තරම් සමහර විට පිළිගැනීමක් නැතුව ඇති .. but උබට වැඩ පුළුවන් නං අව්ලක් නැති වෙයි..
    physical කරනවානං special එකක් බලාගෙන කරපන් , හැබැයි special වලට ඔක්කොම ගන්නේ නැනේ එහෙම අව්ලක් තියනව ..

    Hmm එකත් ඇත්ත
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    Uba cs asanm oka karahan itin bit wage ekakut kratakine okat ekka,physical cs witrak kranna ba tawa subjects tiynawa krnna oni course conetnt blahan
     
    පින්නදුව

    එහෙනම් ඌවෙ දාල පච වෙන්න එපා බන්
    ආතල් එකේ තුම්මුල්ලේ පලයන්
    ගෙදර ඉදන් යන්න පුලුවන්නේ :P :P
    අනික බන් කොලබ නේ
    ඌවෙ ගියා කියන්නේ තනි ඩොට
    උබ මොකක් කරත් ජොබක් හොයන්න ගියාම පක් වෙනවා
    Colombo ගියොත් Sp කරන්න හොද Result ඕන ද කොහෙද ඒව පොඩ්ඩක් හොයලා බලපන්
    ඌවෙ ගිහිල්ලා නම් වැඩක් නෑ කොලබ යන්න පුලුවන්නම්
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    Podi Silva - පොඩි සිල්වා;21759870 said:

    එක ඇත්ත machan මම බැලුවේ cs එකක් නිසා හොඳද කියලා
    අපේ අයිය කෙනෙක් ඉන්නවා ඌවේ පැය 9k විතර යනවලු :baffled:
    Thanks comment කරාට
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    Uba cs asanm oka karahan itin bit wage ekakut kratakine okat ekka,physical cs witrak kranna ba tawa subjects tiynawa krnna oni course conetnt blahan

    මම colombo syllabus බැලුවා subject 4k කරන්න ඕන නේද
    Thanks
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    උබේ තීරණයක් ගනින්,,, උඹ ඔය මොකක් හරි කරලා ඉවර වෙලා අවුරුදු 28ක් විතර වෙනකොට උබ කොතන ඉඳීද , ඒ ඉන්න තැනටයි කරියර් එකටයි උඹ කැමතිද කියන එක බලලා තීරනය කරපන්..
    සරලව ඩිග්‍රිය බලලා තෝරගන්න එපා ඉස්සරහට කරන ජොබ් කරියර් එක බලලා ඩිග්‍රිය තෝරගනින්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Podi Silva - පොඩි සිල්වා;21759870 said:
    එහෙනම් ඌවෙ දාල පච වෙන්න එපා බන්
    ආතල් එකේ තුම්මුල්ලේ පලයන්
    ගෙදර ඉදන් යන්න පුලුවන්නේ :P :P
    අනික බන් කොලබ නේ
    ඌවෙ ගියා කියන්නේ තනි ඩොට
    උබ මොකක් කරත් ජොබක් හොයන්න ගියාම පක් වෙනවා
    Colombo ගියොත් Sp කරන්න හොද Result ඕන ද කොහෙද ඒව පොඩ්ඩක් හොයලා බලපන්
    ඌවෙ ගිහිල්ලා නම් වැඩක් නෑ කොලබ යන්න පුලුවන්නම්

    කොහොමද ඔයි ගෙදර ඉදන් යන්නේ .. helicopter එකෙන්ද :confused::confused::confused:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Colombo physical wala CS aniwarya subject ekak, ubata CS digatama karanna one nm 3rd year eke IT major kiyala stream ekak thiyenawa select wenna puluwn special wage ekak tamai ubata ita passe 3rd year 4th year dekama CS karanna puluwn
     
    kohetada paya deka mokenda .. high way da

    Highway පැය දෙකෙන් යන්න බෑ බන්
    ගාල්ලේ ඉදන් කොට්ටවට පැය 1 වි 15 වගේ
    කොට්ටාවෙ ඉදන් කොටුවට පය 1 වි 30

    Train එකේ ලයින් එකක් දාගත්තම Galle - Fort පැය 2.10 වගේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Podi Silva - පොඩි සිල්වා;21760317 said:
    Highway පැය දෙකෙන් යන්න බෑ බන්
    ගාල්ලේ ඉදන් කොට්ටවට පැය 1 වි 15 වගේ
    කොට්ටාවෙ ඉදන් කොටුවට පය 1 වි 30

    Train එකේ ලයින් එකක් දාගත්තම Galle - Fort පැය 2.10 වගේ

    :rofl: :rofl:

    ඕක හරියන වැඩක් නෙමේ .. උ 5 ටවත් එන්න ඒපායේ 8 lec එකකට එන්න හැමදාම ...
    ආයේ ඉවර උන ගමන් හවස ගෙදර යන්න දුවන්න ඕනේ .. වැඩක් කරගන්න වෙන්නෙත් නෑ .. sport එකක් club එකක් මුකුත් කරන වෙන්නෙත් නෑ