මට campus course එක ගැන උදවු කරන්න.
යාළුවනෙ මම ඌවේ CST වලට selected වෙලා. මේ course එක කරනවාද
නැත්නම් colombo physical වලට මරු වෙලා cs subject එකක් විදියට තොරලා BIT වගේ එකක් කරන එකද හොඳ(මට අවශ්‍ය z එක තියෙනවා ). ඌවේ එක cs එකක් නිසා හොඳයි හැබැයි මේකට පිළිගැනීම syllabus අලුත් වෙනවාද වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා මට help එකක් දෙන්න.