ඔය දැන් තොට හරි ගිහින් තියෙන්නෙ. අනේ පකෝkuhaka yakku inne wadi hariyak balan gihama. anunge diyunuwata irsiya karanna epa. eka thama ubalata kawadawath hari yanne natthe.

කරුමේ තමාදන්නේ නැහැ මචං . මම කොහේටවත් එක්පොස් උනේ නැහැ දන්නා තරමින්. ගිය හැම තැනකම Mask හරියට දැම්මා.
දන්නේ නැහැ. අසිරි එකෙන් බැලුවේ.ඔය ගැජට් එක කොහෙන්ද ගන්නේ බන්
දැන් නම් එච්චර අමාරුවක් නැහැ. මාව අළුත්ගම ප්ලේස් එකකට ගෙනල්ලා දැම්මා. උගුර රිදෙනවා . පොඩි කැස්සක් තියනවා. මගේ ළඟ ඉන්නා අනෙක් කෙනාට හුස්ම අල්ලගන්න සැහෙන අමාරුයි. උබල පරිස්සම් වෙයල්ලා. නැත්නම් ඉවරයි ඉතින්.
දන්නේ නැහැ. අසිරි එකෙන් බැලුවේ.
------ Post added on May 1, 2021 at 8:09 AM
PCR karada Machan ? Gedara Aya PCR karada ?දැන් නම් එච්චර අමාරුවක් නැහැ. මාව අළුත්ගම ප්ලේස් එකකට ගෙනල්ලා දැම්මා. උගුර රිදෙනවා . පොඩි කැස්සක් තියනවා. මගේ ළඟ ඉන්නා අනෙක් කෙනාට හුස්ම අල්ලගන්න සැහෙන අමාරුයි. උබල පරිස්සම් වෙයල්ලා. නැත්නම් ඉවරයි ඉතින්.
දන්නේ නැහැ. අසිරි එකෙන් බැලුවේ.
------ Post added on May 1, 2021 at 8:09 AM
ඔය අන්ටිජන් එක සාර්ථක නෑ කියනවා නේ. දෙරණේ බඩුව නේ ඕව ගෙනාවේ. PCR එකකුත් කරා නම් හොදයි නේ