මං මේක ගත්තෙ 17000 කට - මාර විදියට ගණන් ගිහිල්ලනෙ දැං

AnuradhaRa

Well-known member
  • SXWrR1F.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,667
    75,734
    113
    512 හාඩ් එකක් තියන මම. :(
    අපේ මැෂින් වල තියෙන්නේ 256 ඇබිත්තන් හාඩ් ඩිස්ක් :(
    අඩෝ සිරාවට, මගේ samsung 1T + Lexar 2TB තියෙනවානෙ. හබැයි 2024 වගේ ගත්තෙ මතක විදියට
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,890
    15,227
    113
    35
    Spain
    අඩෝ සිරාවට, මගේ samsung 1T + Lexar 2TB තියෙනවානෙ. හබැයි 2024 වගේ ගත්තෙ මතක විදියට
    නෝමල් HDD නම් තියෙනවා ටෙරා බයිට් දෙකක ඩිස්ක්. ඒවා ෆෙට්චින් ස්පීඩ් වැඩිය ඕන නැති ටාස්ක් වලට. අර ගණන මට ඇති. මම කරන වැඩ වලට ඔනෙවත් වැඩි.

    1778047213845.png
     

    AnuradhaRa

    Well-known member
  • නෝමල් HDD නම් තියෙනවා ටෙරා බයිට් දෙකක ඩිස්ක්. ඒවා ෆෙට්චින් ස්පීඩ් වැඩිය ඕන නැති ටාස්ක් වලට. අර ගණන මට ඇති. මම කරන වැඩ වලට ඔනෙවත් වැඩි.

    View attachment 265516
    කොහොමද බං ඔය ගාණට තියං ඉන්නෙ
    මගෙ තව 240GB එකක් තියෙනව. ඒකට තමා වින්ඩෝස් ගහල තියෙන්නෙ
    මාර විදියට C Drive එක පිරෙනවනෙ බං
    userdata සේරම වෙන ඩ්‍රයිව් එකකට ඇදල තියෙන්නෙ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,890
    15,227
    113
    35
    Spain
    මම නෝමල් HDD 4ක් තියාගෙන ඉන්නවා 500*4ක් වෙන ස්ටෝරින් වැඩ. ගේම්ස් වලට. තව වැඩිය උවමනා වෙන්න නැති ස්පීඩ් වැඩක් නැති ඩේටා සෙට් තියෙන්නේ ඒවායේ. ඉතින් ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයා ටිකයි වන් ඩ්‍රයිව් එකයි විතරයි C එකේ තියෙන්නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මම නෝමල් HDD 4ක් තියාගෙන ඉන්නවා 500*4ක් වෙන ස්ටෝරින් වැඩ. ගේම්ස් වලට. තව වැඩිය උවමනා වෙන්න නැති ස්පීඩ් වැඩක් නැති ඩේටා සෙට් තියෙන්නේ ඒවායේ. ඉතින් ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයා ටිකයි වන් ඩ්‍රයිව් එකයි විතරයි C එකේ තියෙන්නේ.
    ඉතිං මගෙත් එහෙමනෙ
    මාර ඉඩක් ගිහින් තියෙන්නෙ
    C:\Users\<Username>\AppData මේ ෆෝල්ඩර් එකේ සයිස් එක බලන්න
    කොච්චර සයිස් එකක් ගිහින්ද කියල