මට pickme ,uber දුවන්නමයි හිතෙන්නේ .. මාර වැඩේ

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    දන්නා එවුන් නැග්ගොත් තමයි නෝන්ඩිය

    ඒ ඇයි?
    එහෙම අවුලක්නම් නැහැ, ඒත් ඕකේ යන එකෙක් මත්ද්‍රවය අරන් ගිහින් පොලිසියෙන් චෙක් කරලා, උ ඒවා වාහනේ කොහෙහරි දාලා, පොලිසියට අහු වුනොත්, උබට තමයි නඩු වැටෙන්නේ
     
    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    පික් මි ආතල් බන්. මන් එදා වේල හම්බකරගන්නේ පික් මි දුවලා. හවස 4න් පස්සේ දුවන්නේ උදේ වරුව ජොබ් එකේ වැඩ වක් ෆ්‍රොම් හොම් එක නිසා උදේ 6ට ඒක පටන් ගන්නවා. පික් මි එකෙන් එදා වේල හම්බකරගන්න නිසා මුලු පඩියම ඉතුරුයි. ගෙදරම ඉන්න නිසා මාත් ඩුවන්න පටන් ගත්තේ වෙනසක් ඔනි නිසා ඔලුවට. එක එක විදිහේ මිනිස්සුත් එක්ක කතා කරද්දිත් ඔලුවට මාර නිදහසක් වගේ එකක් එනවා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මේ ජොබ් වලට හිර වෙලා ඉන්නවට වඩා , අරක පොඩි නිදහසක් තියෙනවා . දන්නා එවුන් නැග්ගොත් තමයි නෝන්ඩිය
    Job එකෙන් අයින් වෙන්න ඕන නැහැ
    හවස සෙට් වෙලා පාන්දර ඔය ක්ලබ් කිට්ටුව UBER දාගෙන හිටියනම් සැප තමයි
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,795
    8,009
    113
    මෙන්න මෙතන...
    Job එකෙන් අයින් වෙන්න ඕන නැහැ
    හවස සෙට් වෙලා පාන්දර ඔය ක්ලබ් කිට්ටුව UBER දාගෙන හිටියනම් සැප තමයි
    Poddak explain karapanko

    පික් මි ආතල් බන්. මන් එදා වේල හම්බකරගන්නේ පික් මි දුවලා. හවස 4න් පස්සේ දුවන්නේ උදේ වරුව ජොබ් එකේ වැඩ වක් ෆ්‍රොම් හොම් එක නිසා උදේ 6ට ඒක පටන් ගන්නවා. පික් මි එකෙන් එදා වේල හම්බකරගන්න නිසා මුලු පඩියම ඉතුරුයි. ගෙදරම ඉන්න නිසා මාත් ඩුවන්න පටන් ගත්තේ වෙනසක් ඔනි නිසා ඔලුවට. එක එක විදිහේ මිනිස්සුත් එක්ක කතා කරද්දිත් ඔලුවට මාර නිදහසක් වගේ එකක් එනවා.
    Uba mokakda duwanne car ekakda
    ------ Post added on Dec 17, 2024 at 2:57 PM