මේ ජොබ් වලට හිර වෙලා ඉන්නවට වඩා , අරක පොඩි නිදහසක් තියෙනවා . දන්නා එවුන් නැග්ගොත් තමයි නෝන්ඩිය
මේ ජොබ් වලට හිර වෙලා ඉන්නවට වඩා , අරක පොඩි නිදහසක් තියෙනවා . දන්නා එවුන් නැග්ගොත් තමයි නෝන්ඩිය
sira kathawa.uba jiwath wenne දන්නා එවුන් wenuwenda????????????
Lajjawa ballata dapan nattan atha patta ta palaමේ ජොබ් වලට හිර වෙලා ඉන්නවට වඩා , අරක පොඩි නිදහසක් තියෙනවා . දන්නා එවුන් නැග්ගොත් තමයි නෝන්ඩිය

දන්නා එවුන් නැග්ගොත් තමයි නෝන්ඩිය
Job එකෙන් අයින් වෙන්න ඕන නැහැමේ ජොබ් වලට හිර වෙලා ඉන්නවට වඩා , අරක පොඩි නිදහසක් තියෙනවා . දන්නා එවුන් නැග්ගොත් තමයි නෝන්ඩිය
Poddak explain karapankoJob එකෙන් අයින් වෙන්න ඕන නැහැ
හවස සෙට් වෙලා පාන්දර ඔය ක්ලබ් කිට්ටුව UBER දාගෙන හිටියනම් සැප තමයි
Uba mokakda duwanne car ekakdaපික් මි ආතල් බන්. මන් එදා වේල හම්බකරගන්නේ පික් මි දුවලා. හවස 4න් පස්සේ දුවන්නේ උදේ වරුව ජොබ් එකේ වැඩ වක් ෆ්රොම් හොම් එක නිසා උදේ 6ට ඒක පටන් ගන්නවා. පික් මි එකෙන් එදා වේල හම්බකරගන්න නිසා මුලු පඩියම ඉතුරුයි. ගෙදරම ඉන්න නිසා මාත් ඩුවන්න පටන් ගත්තේ වෙනසක් ඔනි නිසා ඔලුවට. එක එක විදිහේ මිනිස්සුත් එක්ක කතා කරද්දිත් ඔලුවට මාර නිදහසක් වගේ එකක් එනවා.