මට React js Developer කෙනෙක් වෙන්න ඕනේ. හේතුව මම වෙබ් ඩිසයින් වලට ආසයි සහ තව ඉදිරියට මගේ Path එක දියුනු කරගන්න කැමතියි.
දැනට HTML CSS , BASIC JAVASCRIPT දන්නවා.
ඊලගට මන් මොකක්ද කරන්න ඕනේ? Advanced Js කරලම REACT JS වලට බහින්නද? tailwind CSS වගේ පුරුදු වෙන්නද?
දැනුම් තේරුම් තියන අය කියල දෙන්න
ඩිග්රි ගහන්න සල්ලි නෑ බන්. උඩ බලන් ඉන්න බෑ තනියම හරි ගමන යන්න් ඕන්
දැනට HTML CSS , BASIC JAVASCRIPT දන්නවා.
ඊලගට මන් මොකක්ද කරන්න ඕනේ? Advanced Js කරලම REACT JS වලට බහින්නද? tailwind CSS වගේ පුරුදු වෙන්නද?
දැනුම් තේරුම් තියන අය කියල දෙන්න
. One at a time