මට React Dev කෙනෙක් වෙන්න ඕනේ 🤗

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,587
    1
    51,285
    113
    ප*යාගල
    sorry.com
    මට React js Developer කෙනෙක් වෙන්න ඕනේ. හේතුව මම වෙබ් ඩිසයින් වලට ආසයි සහ තව ඉදිරියට මගේ Path එක දියුනු කරගන්න කැමතියි.

    දැනට HTML CSS , BASIC JAVASCRIPT දන්නවා.
    ඊලගට මන් මොකක්ද කරන්න ඕනේ? Advanced Js කරලම REACT JS වලට බහින්නද? tailwind CSS වගේ පුරුදු වෙන්නද?

    දැනුම් තේරුම් තියන අය කියල දෙන්න ❤️ ඩිග්‍රි ගහන්න සල්ලි නෑ බන්. උඩ බලන් ඉන්න බෑ තනියම හරි ගමන යන්න් ඕන්
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,372
    3,680
    113
    මොනර තැන්න
    මට React js Developer කෙනෙක් වෙන්න ඕනේ. හේතුව මම වෙබ් ඩිසයින් වලට ආසයි සහ තව ඉදිරියට මගේ Path එක දියුනු කරගන්න කැමතියි.

    දැනට HTML CSS , BASIC JAVASCRIPT දන්නවා.
    ඊලගට මන් මොකක්ද කරන්න ඕනේ? Advanced Js කරලම REACT JS වලට බහින්නද? tailwind CSS වගේ පුරුදු වෙන්නද?

    දැනුම් තේරුම් තියන අය කියල දෙන්න ❤️ ඩිග්‍රි ගහන්න සල්ලි නෑ බන්. උඩ බලන් ඉන්න බෑ තනියම හරි ගමන යන්න් ඕන්
    degree ekak nathuwa advace level eke ,, framework kara kara mahansi wenna epa,, mokada ? job eka denne nattam ,,, owa karala wadak naha,,,,php wage language ekak karala ,,, loku company ekakata yanna ,,, eeta passe puluwan react karanna
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මට React js Developer කෙනෙක් වෙන්න ඕනේ. හේතුව මම වෙබ් ඩිසයින් වලට ආසයි සහ තව ඉදිරියට මගේ Path එක දියුනු කරගන්න කැමතියි.

    දැනට HTML CSS , BASIC JAVASCRIPT දන්නවා.
    ඊලගට මන් මොකක්ද කරන්න ඕනේ? Advanced Js කරලම REACT JS වලට බහින්නද? tailwind CSS වගේ පුරුදු වෙන්නද?

    දැනුම් තේරුම් තියන අය කියල දෙන්න ❤️ ඩිග්‍රි ගහන්න සල්ලි නෑ බන්. උඩ බලන් ඉන්න බෑ තනියම හරි ගමන යන්න් ඕන්
    Maximillian ගෙ React tutorial 2ක් තියෙනව, එව්වා බලන ගමන් ඒ කරන්දේවල් කරන්න.
    Material-Ui වගේ එකක් කරනව නම් කරන්න ඕනි ඊට පස්සෙ. ඒක අත්‍යාවශ්‍යම නෑ. පුළුවන් තරම් Native Components වලින් වැඩ කරන්න පුරුදු වෙන්න මුලින්ම.
    Redux, Context, React Hooks ගැන ඉගෙන ගන්න. REST API ගැන දැන ගන්න ඕනි මොන frontend එක කලත්. Style කරන්න එක ක්‍රමයක් පරතෙරට හදාරන්න. Bootstrap, Flexbox වගේ එකක් වත් හොඳටම දැන ගන්න ඔනි.

    https://www.1377x.to/sort-search/Re...l Hooks, React Router, Redux)/seeders/desc/1/
     
    Last edited:

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    React Native Components structure , communication between componenets, Routing Study karanna Mulinma.
    Thawa Redux, React Hooks,REST API , Utility Library use wage ewa balanna

    Ehema Piliwela gana lokuwata hithanna one na bn. Uba Angular wage ekak karala thiyenawada kalin
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    Maximillian ගෙ React tutorial 2ක් තියෙනව, එව්වා බලන ගමන් ඒ කරන්දේවල් කරන්න.
    Material-Ui වගේ එකක් කරනව නම් කරන්න ඕනි ඊට පස්සෙ. ඒක අත්‍යාවශ්‍යම නෑ. පුළුවන් තරම් Native Components වලින් වැඩ කරන්න පුරුදු වෙන්න මුලින්ම.
    Redux, Context, React Hooks ගැන ඉගෙන ගන්න. REST API ගැන දැන ගන්න ඕනි මොන frontend එක කලත්. Style කරන්න එක ක්‍රමයක් පරතෙරට හදාරන්න. Bootstrap, Flexbox වගේ එකක් වත් හොඳටම දැන ගන්න ඔනි.

    https://www.1377x.to/sort-search/React - The Complete Guide (incl Hooks, React Router, Redux)/seeders/desc/1/
    direct link thiyenawada machan
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මට React js Developer කෙනෙක් වෙන්න ඕනේ. හේතුව මම වෙබ් ඩිසයින් වලට ආසයි සහ තව ඉදිරියට මගේ Path එක දියුනු කරගන්න කැමතියි.

    දැනට HTML CSS , BASIC JAVASCRIPT දන්නවා.
    ඊලගට මන් මොකක්ද කරන්න ඕනේ? Advanced Js කරලම REACT JS වලට බහින්නද? tailwind CSS වගේ පුරුදු වෙන්නද?

    දැනුම් තේරුම් තියන අය කියල දෙන්න ❤️ ඩිග්‍රි ගහන්න සල්ලි නෑ බන්. උඩ බලන් ඉන්න බෑ තනියම හරි ගමන යන්න් ඕන්
    අවුරුද්දක් ගිහින්. මොකද කරගත්තෙ? දැන් මොනවද updates?:)
     
    • Like
    Reactions: Gwynbleidd

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,587
    1
    51,285
    113
    ප*යාගල
    sorry.com
    අවුරුද්දක් ගිහින්. මොකද කරගත්තෙ? දැන් මොනවද updates?:)
    අෆ්ෆා. දැන් අප්ඩේට්ස්

    React JS කරන්න උනේ නෑ හරියට මම එ දවස් වල ආතක් පාතක් නැතුඅ හිටියෙ.හෙමිට කරගෙන යනකොට මගෙ කලින් ඉදපු Client කෙනෙක් තව Client ලා දෙන්නෙක් සෙට් කරා Web Dev ( Wordpress /HTML/JS etc ) වලටම. එතනින් ඊට්පස්සෙ උන් මන් ගැන සැටිස් වෙලා මට දිගටම වැඩ දුන්නා. Web Dev වලින් පටන් අරන් පුන්චි Photoshop Task එකක් පවා මම කරනවා. ඕක තමයි කතාව. React අතැරල නෑ මන් මෙ දවස් වල මගෙ BCS Dip එකට ලැස්ති වෙනවා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    subscribed