
ඔව් බන්. කුඩ්ඩො හැමතැනම. ගෙවල් වලට පැනලා මරලා දාලා උන් අතට අහුවෙන එක අරන් යනවා.දැන් තියෙන තත්වේ ඵක්ක.ඔය වගේ ඵකක් ළග.තියාගන්න ඵක හොඳයි.මාත් කඩුවක් හදාගන්න ඉන්නේ..
මටත් ඕනෑ. ගෙනාවොත් අනිවා අල්ලගනියි මට හිතෙන්නේ. වෙන භයානක දෙයක් නං ගෙනාව ඇල්ලුවේ නෑ හැබැයි කස්ටම් එකෙං. භයානක දේ මොකද්ද කියන්නෑ.![]()
අඩෝ සිරාවට මොනාද ගෙන්නුවේ දැන් තියෙන තත්වේ ඵක්ක.ඔය වගේ ඵකක් ළග.තියාගන්න ඵක හොඳයි.මාත් කඩුවක් හදාගන්න ඉන්නේ..
කටුස්සෝ අපි අනුරාධපුර පැත්තේ ආවොත් අපිට කෑම්ප් පාරක් දාන්න පුලුවනිද?survival knifeඋඹ වන්නි කැලේ සත්තු එක්ක ජීවත් වෙන එකෙක්ද

කටුස්සෝ අපි අනුරාධපුර පැත්තේ ආවොත් අපිට කෑම්ප් පාරක් දාන්න පුලුවනිද?
නෑ මචං මම එකතු කරනවා. මගේ විනෝදාංශයක්![]()
කවුද කීවේ එහෙම
ඕවා ඔඩෙල් එකේ තිබ්බා.. ටූල් 2 එක 11000ක් කිව්වා.![]()
Mewage ekak mata ganna hithe.
"Multi-Tool-Swiss-Army"


ඕකට වඩා හොඳයි නේ බං මේක. ගාණත් අඩුයි අවුරුදු 20ක් විතර පාවිච්චි කරන්නත් පුලුවනි.. Leatherman Wave $80+
මට ක්ලික් උනේ එහෙම, සොරි වෙන්න ඕනේ.මම අනුරාධපුර නෙවෙයි බන්, කලිනුත් මම දැක්ක කොහෙද ඔහොම කියනවකවුද කීවේ එහෙම
![]()

ඕවා ඔඩෙල් එකේ තිබ්බා.. ටූල් 2 එක 11000ක් කිව්වා.ඕකට වඩා හොඳයි නේ බං මේක. ගාණත් අඩුයි අවුරුදු 20ක් විතර පාවිච්චි කරන්නත් පුලුවනි.. Leatherman Wave $80+
![]()




eka koheda bn tiyenne? details tikak kiyanawada?ඕවා ලන්කාවේ තියෙනවා .නිම්රොඩ් එකේ බලපන්
eka koheda bn tiyenne? details tikak kiyanawada?