ඔව් බන්. කුඩ්ඩො හැමතැනම. ගෙවල් වලට පැනලා මරලා දාලා උන් අතට අහුවෙන එක අරන් යනවා.
ai ban mokadda oke thiyena visheshe gedara thiyena pihiya honda nadda

ඔව් බන්. කුඩ්ඩො හැමතැනම. ගෙවල් වලට පැනලා මරලා දාලා උන් අතට අහුවෙන එක අරන් යනවා.

https://web.facebook.com/Nimrods-Limited-332638670090015/?_rdc=1&_rdr
මමහ් ගිහින් නෑ මචන් .කාලේකට කලින් එයා ගන් පිස්සුවක් ඇවිත් විස්තරහොයන කොඅ මේ ශොප් එක ගැන හොයා ගත්තේ .එයා ගන්ස්,පිහි වර්ග ,දුනු හැම දෙයක්ම මේකේ තියෙනවා

දැන් තියෙන තත්වේ ඵක්ක.ඔය වගේ ඵකක් ළග.තියාගන්න ඵක හොඳයි.මාත් කඩුවක් හදාගන්න ඉන්නේ..
මගෙ අම්මෝ මචං ඒකේ එකට තුනක් ගණන් අසාධාරණ විදියට.. ඊට හොඳයි රට ගිහින් ගේනවා ලොට් එකක් එක පාරම. aliexpress එකේ ඩොලර් 10 කැටපෝලයක් ඒකේ රුපියල් 4500ක් බං



ඕවා ඔඩෙල් එකේ තිබ්බා.. ටූල් 2 එක 11000ක් කිව්වා.ඕකට වඩා හොඳයි නේ බං මේක. ගාණත් අඩුයි අවුරුදු 20ක් විතර පාවිච්චි කරන්නත් පුලුවනි.. Leatherman Wave $80+
![]()
මචංලා මට පිහියක් ගෙන්නන්න ඕනේ ebay or amazon or direct. ගෙන්නගන්න පුලුවන් වෙයිද? කවුරුහරි මේවා ගෙන්නන කෙනෙක් ඉන්නවානම් සප් එකක් දෙන්න.
![]()