මට survival knife 1k ගෙන්නන්න ඕනේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඔව් බන්. කුඩ්ඩො හැමතැනම. ගෙවල් වලට පැනලා මරලා දාලා උන් අතට අහුවෙන එක අරන් යනවා.

    ai ban mokadda oke thiyena visheshe gedara thiyena pihiya honda nadda :confused:
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    https://web.facebook.com/Nimrods-Limited-332638670090015/?_rdc=1&_rdr
    මමහ් ගිහින් නෑ මචන් .කාලේකට කලින් එයා ගන් පිස්සුවක් ඇවිත් විස්තරහොයන කොඅ මේ ශොප් එක ගැන හොයා ගත්තේ .එයා ගන්ස්,පිහි වර්ග ,දුනු හැම දෙයක්ම මේකේ තියෙනවා

    මගෙ අම්මෝ මචං ඒකේ එකට තුනක් ගණන් අසාධාරණ විදියට.. ඊට හොඳයි රට ගිහින් ගේනවා ලොට් එකක් එක පාරම. aliexpress එකේ ඩොලර් 10 කැටපෝලයක් ඒකේ රුපියල් 4500ක් බං:angry:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,028
    113
    දැන් තියෙන තත්වේ ඵක්ක.ඔය වගේ ඵකක් ළග.තියාගන්න ඵක හොඳයි.මාත් කඩුවක් හදාගන්න ඉන්නේ..

    අඩෝ කඩුවක් හදාගන්නෙ කොහොමද මචං??කම්මල් වලින්ද??කම්මල් කාරයොන්ට කඩුවක් හදලා දෙන්න කිව්වොත් හදලා දෙනවද නීතීමය පැත්තෙන් අවුලක් නැද්ද ඒකට??
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    මගෙ අම්මෝ මචං ඒකේ එකට තුනක් ගණන් අසාධාරණ විදියට.. ඊට හොඳයි රට ගිහින් ගේනවා ලොට් එකක් එක පාරම. aliexpress එකේ ඩොලර් 10 කැටපෝලයක් ඒකේ රුපියල් 4500ක් බං:angry:

    :shocked::shocked::shocked:
     

    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    ඕවා ඔඩෙල් එකේ තිබ්බා.. ටූල් 2 එක 11000ක් කිව්වා.:angry::rofl::P ඕකට වඩා හොඳයි නේ බං මේක. ගාණත් අඩුයි අවුරුදු 20ක් විතර පාවිච්චි කරන්නත් පුලුවනි.. Leatherman Wave $80+
    51ihdOkxciL._SY300_.jpg

    Ela bnn...
    You must spread some Reputation around before giving it to EXECUTOR again.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වලටෙර කැරියා එකක් ගට්ට.


    මාත් එකක් ගන්නහ් ඉන්නේ. වන් ෂොට් චිස් වගේ කපන්න පුළුවන් එකක් තමයි ඕනා
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මචංලා මට පිහියක් ගෙන්නන්න ඕනේ ebay or amazon or direct. ගෙන්නගන්න පුලුවන් වෙයිද? කවුරුහරි මේවා ගෙන්නන කෙනෙක් ඉන්නවානම් සප් එකක් දෙන්න.
    large_5758_SOG-Seal-Team-Elite-SE37N-04.jpg


    Pettah wala pavement eke thiyenawa meeta wada hoda penuma thiyen Knife. I don't know details.