මට Teeth Braces(දත් වැට) ගැන help

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    ඌ හොර වැඩක් කරනව නම් ඌට මෙහෙම ඉන්න බැහැ නේද
    ඌ ප්‍රගුණ කරල තියෙන විදියට වැඩ කරනව ඇති
    මම නම් ඔය දත් කෙස් දන්නෙ නැහැ පේරාදෙණියේ ඩෙන්ටල් තියෙනවා කියල නම් දන්නවා අපේ නෑයෝ වෙන අක්ක කෙනෙක් හිටියා
    උඹට මෙතන පෞද්ගලිකවත් අවුලක් තියෙනව වගේ
    උඹ කියන තරම් විශාල දේවල් කොහොමත් කරන්න නම් හොස්පිටල් එකකට යන්න ඕනා මම හිතන්නෙ ඕන කෙනෙක් එහෙමයි කරන්නේ
    ප්‍රයිවෙට් ඩෙන්ටල් එකකට ගිහින් එතන ඉන්න දොස්තර අදාළ කෙනෙකුට යොමු කරනවා

    dath kelin karanna gihilla kawuruth marenne na ne ban. owa e nisa echchara minissu ganan ganne na. habai ministry ekata kawuru hari complaint karoth u iwarai. ehema nathuwa lankawe ministry eken panala allanne na ne. umba dannawane lankawe hati. mage kisima private awlak na kimbula ekka. habai mama hari kiyana mathaya wenuwen mama innawa.
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    dental braces.

    මම කිව්වොතින් ඔය ලිස්ට් එකේ කිඹුලත් ඉන්නවයි කියලා........ එතකොට......?

    umba witharane ohoma moda widiyata ehema kiyanne. mokada kimbulath kiyanawane u me list eke na kiyala. oya thiyenne consultant list eka.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Normal Dental doctors la godak velavata karanne, Kambiyak daala tika tika thdha karana ekane. Eka sarala deyak. Namuth mama kiyanneth e vage doctors lagata yanna epa. Thibuna dath tika thavath adha una avastha thiyenava. YATA ANDE DATH TIKATH ISSARAHATA AVILLA NAM, DENTAL SPECIALIST KENNEKUTA HARI COLOMBO VALA OR PERADENIYA THIYENA DENTAL HOSPITAL EKATA YANA EKA THAMA VADAA HODHA.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ කොහොමත් බබානේ
    උඹ උගේ නම දන්නවද ඉතින් ලිස්ට් එකක් ගැන කියවන්නෙ:nerd:
    මම බබාද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ
    උඹ කරන චෝදනාවයි ප්‍රශ්නෙ
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඊටත් වඩා සමහර විට.....
    මගේ රෝගිනියක් ඉන්නවා වැඩේ කරල ඉවර කරන කොට ත්‍රීහන්ඩ්‍රඩ්&ෆිෆ්ටිතවුසන්ඩ් පනී!

    උඹ උගේ නම දන්නවද ඉතින් ලිස්ට් එකක් ගැන කියවන්නෙ:nerd:
    මම බබාද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ
    උඹ කරන චෝදනාවයි ප්‍රශ්නෙ
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    උඹ උගේ නම දන්නවද ඉතින් ලිස්ට් එකක් ගැන කියවන්නෙ:nerd:
    මම බබාද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ
    උඹ කරන චෝදනාවයි ප්‍රශ්නෙ

    machan chodanawe prashne mokakda?

    page 3 eke kimbulama kiyanawa u consultant newei kiyala.
    oya thiyenne consultant list eka.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    braces නැත්නම් දත් වලට සවිකරනු ලබන උපකරණ මගින් කරන විකලාංග දන්ත ඍජුකරණ ප්‍රතිකාරය යොදා ගනු ලබන්නේ ගලවා ඉවත් කල හැකි හණුක උපාංග (removable orthodontic appliences) මගින් ඍජුකරණය කිරීමට නොහැකි ප්‍රශ්නකාරී අවස්ථාවලදීය. විශේෂයෙන් උඩු සහ යටි දත් ඇදි දෙකම ඉදිරියට නෙරා ඇති අවස්ථා (Bimaxillary proclination), විශාල පරිමාණයේ දන්ත ගෙනයාම් (sever dental shifts) සහ වැඩි වයස්ගත වූ රෝගීන්ට මෙම ප්‍රතිකාර ක්‍රමය යෙදේ.
    මෙය පවතින තත්ත්වය මත වියදම වෙනස් වන ප්‍රතිකාරයකි. අදාළ රෝගියා පරීක්ෂා කර බැලීමෙන් සහ එක්ස් කිරණ පට මැනීමෙන් තොරව අදාල පිරිවැය ටක්කයට ම පැවසිය නොහැකිය. දළ වශයෙන් එය 80000 සිට ලක්ෂ කීපයක් ක්වා වෙනස්විය හැකිය.

    මිනිහෙක් දෙයක් ඇහුවාම මචන් තේරෙන්නේ නැති වචන කියල බනින්න එපා හෙන ගහනව :(

    :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    :shocked: Toshiba i3 එකක් අවුරුදු 3ක වොරන්ටිත් එක්ක 66500/= ක් වෙන්නේ..... හෆොයි....... :dull:

    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද පජාත දැන්වීමකි :dull:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    mal baba ta aththa theruna kiyala mama hithanawa. adu gane mokak hari point ekak thiyenawa kiyala uta theruna.
    eketa hari oka theruna kiyanne loku deyak. mokada samaja mathaya wenas karanna patan ganna wenne kohomath ekek gen thamai.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේක දැක්කම මටත් පොඩි දෙයක් හිතුන. මම ඔය කිබුලව හරියටම දන්නේ නැහැ. නමුත් දත් දොස්තර කෙනෙක් කියලනම් පේනවා.

    මන් හිතන්නේ මේ දත් කිබුලා එලකිරිය තුලින් තමන් ලගට මිනිස්සු අද්දවගන්න එලකිරිය මාධ්‍යක් විදිහට පාවිච්චි කරනවා. කිසිම දොස්තර කෙනෙකුට මාධ්‍ය තුලින් ප්‍රචාරයක් දෙන බැහැ. එක නීති විරෝධියි. කවුරු හරි පැමිණිල්ලක් දැම්මොත් උගේ ජොබ් එකටත් කෙලවෙනවා.

    දන්නේ නැති මිනිස්සු ගැන අදහස් ප්‍රකාශ කරද්දී මිට වඩා සැලකිලිමත් උනොත් හොදයි....මොකද ඔබතුමා නොදන්න ඔය පුද්ගලයව දන්න අය වැඩියි..
    කරුණාකරලා ඔබතුමා වචන භාවිතා කිරීමේදී මිට වඩා ගොඩක් සැලකිලිමත් උනොත් හොදයි....මොකද කිබුල් අයියා කවදාවත්ම එහෙම කරලා නැහැ..එලකිරියෙන් එන අයට නිකන් ප්‍රතිකාර කරනවා ...ඒක තමයි ඇත්ත. දන්න අය දන්නවා ඒ ගැන.මන් කියන්න ඕනත් නැහැ.මේක මාධ්‍ය කරගන්නවා නම් එහෙම කරන්න ඕන නැහැනේ...

    මන් හිතන්නේ මේ විදිහට චෝදනා කරන ඔබතුමා ඒක පාරක් වත් කිබුලා සහෝදරයා එක්ක කතා කරලා වත් නැතිව ඇති...මිනිස්සු ගැන ඔහොම බොරු චෝදනා කරන ඔයාලා වගේ අය නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ...ඔයා නම් දාලා තිබුනේ ලංකාවේ නෙමේ ඉන්නේ කියලා නේද? ඉතින් වෙන රටක ඉදන් ලංකාව කන්න එපා..

    එලකිරියට වැඩක් කරපු මනුස්සයෙක්ට මෙහෙම අභූත චෝදනා කරන ඒක ඉවසන්න නම් බැහැ..මොකද කම්පියුටරේ ඉස්සරහ කාඩ් බෝර්ඩ් වීරයෝ වෙන්න ගිය ගොඩක් අයට උණ දේ අපි දැකලා තියනවා..

    අනික ඔබතුමාට පුද්ගලික ගැටළුවක් තියනවා නම් කිබුල් සහෝදරයා එක්ක ඒක එහෙම විසදගන්න..මොකද ඕනෑම දෙයක් කතා කරන්න තරම් හොද ගතිගුණ තියන මනුස්සයෙක් තමයි කිබුල් අයියා කියන්නේ...එහෙමත් නැහැ කියලා බොරුවට අලුත් ත්‍රෙඩ් එකක දාලා තිබ්බ දැක්කා....මේකෙන් ඔප්පු කරන්න යන දේ පැහැදිලියි අපි හැමෝටම....නිකන් බොරුවට මිනිස්සුන්ට මඩ ගහන්න එපා....

    මන් හිතන්නේ මෙතන ත්‍රෙඩ් එකේ කෑහන්නේ නැතිව අර උඩින් දාලා තියෙන පැමිණිල්ල දැම්මා නම් තමයි වටින්නේ.....ඒක ඊට වඩා හොද වෙයි කාට නැතත් ඔයාට වත්....

    හරි ලැජ්ජයි හලෝ ඔයාලා වගේ මිනිස්සු ගැන
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    machan chodanawe prashne mokakda?

    page 3 eke kimbulama kiyanawa u consultant newei kiyala.
    oya thiyenne consultant list eka.
    මෙහෙමයි මචං දත් කිඹුලාව පෞද්ගලිකව දන්න අය එළකිරි එකේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මචං ගොඩක් දෙනෙක් ඉන්නවා උඹට පොඩ්ඩක් එළකිරි එකේ කැරකුනා නම් හොඳට දැනගන්න පුළුවන්.සමහරවිට උඹත් දන්නව ඇති නොදන්නවත් ඇති එහෙම කෙනෙකුට චෝදනා කරන කොට අපිට සාක්ෂියක් ඇතුව කියන එක තමයි හොඳම කොහොමත් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් එකක කරන දේවල් වල සිමාකම් තියෙනවා ඔයිට වඩා ලොකු දොස්තර කෙනෙක් උනත් එහෙමයි මචං
    උඹ යන නොයන එක උඹේ අදහසක් උඹ මොනවා කිව්වත් දන්න මනුස්සයො යනවා එච්චරයි
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    dental braces.

    මෙහෙමයි මචං දත් කිඹුලාව පෞද්ගලිකව දන්න අය එළකිරි එකේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මචං ගොඩක් දෙනෙක් ඉන්නවා උඹට පොඩ්ඩක් එළකිරි එකේ කැරකුනා නම් හොඳට දැනගන්න පුළුවන්.සමහරවිට උඹත් දන්නව ඇති නොදන්නවත් ඇති එහෙම කෙනෙකුට චෝදනා කරන කොට අපිට සාක්ෂියක් ඇතුව කියන එක තමයි හොඳම කොහොමත් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් එකක කරන දේවල් වල සිමාකම් තියෙනවා ඔයිට වඩා ලොකු දොස්තර කෙනෙක් උනත් එහෙමයි මචං
    උඹ යන නොයන එක උඹේ අදහසක් උඹ මොනවා කිව්වත් දන්න මනුස්සයො යනවා එච්චරයි

    kimbulage clinic ekata minissu yana ekata mage kisima awlak na.
    mama kiwwe u BDS witharak thiyagena advance treatment karana eka waradi kiyala witharai. dath tika niwaradiwa hada ganna one aya oya gana kalpana karala consultant kenek gawata yai.

    mama chodana kare sakshi athuwa kiyala umbata dan therenawane. kimbulama accept karala thiyenawane u consultant kenek newei kiyala. eeta wada sakshi monawada one?
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    :-)

    මම කපපු ගණනට වඩා උඹ අඩුවෙන්නේ කපලා තියෙන්නේ.. ලොල් :lol::lol:

    mama nan umbe rep kapuwe na. rep kiyanne mage padiya newei ne.
    umbe kawuru hari rep kapuwanan menna umbata positive rep.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කොළඹ ඔනි තරම් හොර දොස්තරල ඉන්නෙ බන්. orthodontic braces වලට 350,000/- අර ගත්ත කියල ඔය හොර කිඹුලම කියන්නෙ බන්. එකා හොරෙක් නේ
    ඇත්තද?:eek::dull:
    පෙන්වනවද මම ට්‍රීට්මන්ට් එක කරලා ලක්ෂ 3.5ක් ගත්ත කියන තැනක්.......:growl:

    ඊටත් වඩා සමහර විට.....
    මගේ රෝගිනියක් ඉන්නවා වැඩේ කරල ඉවර කරන කොට ත්‍රීහන්ඩ්‍රඩ්&ෆිෆ්ටිතවුසන්ඩ් පනී!
    මෝඩ මනුස්සයෝ...මම කිව්වේ මගේ රෝගිනියක් ඉන්නවා වැඩේ කරල ඉවර කරන කොට ලක්ෂ 3.5 පනී කියලා. මම කියල තියනව ද මම කියල වැඩේ කරන්නේ.....ලොල්.........
    මේ රෝගිනිය ගේ කේස් එක අතිශය දරුණු එකක්. ඒක හැන්ඩ්ල් කරන්නේ ශීවනී අක්කා. එතුමියට මමයි ඒ රෝගිනියව යැව්වේ. ඇයි අවුල් ද දැන් ඒකට???:rofl:
    මම මයි පස්සෙ කතා කරල වැඩි විස්තර කරල යම් සහනයක් දෙන්න කියල එතුමිය ගෙන් ඉල්ලුවෙත්. අපේ සමකාලීනයෙක් සහ අපේ ගුරුවරියක් විදියට ඒ කරපු ඉල්ලීමට එතුමිය ඉතාම යහපත් ප්‍රතිචාරයක් දක්වලා තිබුණා. මම මගේ පෞද්ගලික දැන ඇදුනුම් කම් පවා රෝගීන් ගේ හිත සුව පිණිස යොදා ගන්නේ එහෙමයි.

    කොහොමත් මම හොරෙක් කියල මේක බම්ප් කරපල්ලා. ඒක මට ආර්ථිකව වාසිදායකයි. මොකද එතකොට එළකිරියේ සමාජිකයො මා ගාවට එන්නෙ නැති නිසා නොමිලේ කරන ප්‍රතිකාර වලින් මට ගැලවීමක් තියනවා....ඒක මට වාසියි!!!!
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    what's your registration number ?

    ඇත්තද?:eek::dull:
    පෙන්වනවද මම ට්‍රීට්මන්ට් එක කරලා ලක්ෂ 3.5ක් ගත්ත කියන තැනක්.......:growl:

    මෝඩ මනුස්සයෝ...මම කිව්වේ මගේ රෝගිනියක් ඉන්නවා වැඩේ කරල ඉවර කරන කොට ලක්ෂ 3.5 පනී කියලා. මම කියල තියනව ද මම කියල වැඩේ කරන්නේ.....ලොල්.........
    මේ රෝගිනිය ගේ කේස් එක අතිශය දරුණු එකක්. ඒක හැන්ඩ්ල් කරන්නේ ශීවනී අක්කා. එතුමියට මමයි ඒ රෝගිනියව යැව්වේ. ඇයි අවුල් ද දැන් ඒකට???:rofl:
    මම මයි පස්සෙ කතා කරල වැඩි විස්තර කරල යම් සහනයක් දෙන්න කියල එතුමිය ගෙන් ඉල්ලුවෙත්. අපේ සමකාලීනයෙක් සහ අපේ ගුරුවරියක් විදියට ඒ කරපු ඉල්ලීමට එතුමිය ඉතාම යහපත් ප්‍රතිචාරයක් දක්වලා තිබුණා. මම මගේ පෞද්ගලික දැන ඇදුනුම් කම් පවා රෝගීන් ගේ හිත සුව පිණිස යොදා ගන්නේ එහෙමයි.

    කොහොමත් මම හොරෙක් කියල මේක බම්ප් කරපල්ලා. ඒක මට ආර්ථිකව වාසිදායකයි. මොකද එතකොට එළකිරියේ සමාජිකයො මා ගාවට එන්නෙ නැති නිසා නොමිලේ කරන ප්‍රතිකාර වලින් මට ගැලවීමක් තියනවා....ඒක මට වාසියි!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    braces නැත්නම් දත් වලට සවිකරනු ලබන උපකරණ මගින් කරන විකලාංග දන්ත ඍජුකරණ ප්‍රතිකාරය යොදා ගනු ලබන්නේ ගලවා ඉවත් කල හැකි හණුක උපාංග (removable orthodontic appliences) මගින් ඍජුකරණය කිරීමට නොහැකි ප්‍රශ්නකාරී අවස්ථාවලදීය. විශේෂයෙන් උඩු සහ යටි දත් ඇදි දෙකම ඉදිරියට නෙරා ඇති අවස්ථා (Bimaxillary proclination), විශාල පරිමාණයේ දන්ත ගෙනයාම් (sever dental shifts) සහ වැඩි වයස්ගත වූ රෝගීන්ට මෙම ප්‍රතිකාර ක්‍රමය යෙදේ.
    මෙය පවතින තත්ත්වය මත වියදම වෙනස් වන ප්‍රතිකාරයකි. අදාළ රෝගියා පරීක්ෂා කර බැලීමෙන් සහ එක්ස් කිරණ පට මැනීමෙන් තොරව අදාල පිරිවැය ටක්කයට ම පැවසිය නොහැකිය. දළ වශයෙන් එය 80000 සිට ලක්ෂ කීපයක් ක්වා වෙනස්විය හැකිය.

    එක් එක් රෝගියා අනුව මේ තත්ත්වය වෙනස් වේ. අනික කොලිටි මැටීරියල් භාවිතා කරන විට අපහසුතා අවම වේ!

    සාමාන්‍යෙයන් වයස 45 පැන්න පසු මේ කෙළි වානා යැ!

    ඊටත් වඩා සමහර විට.....
    මගේ රෝගිනියක් ඉන්නවා වැඩේ කරල ඉවර කරන කොට ත්‍රීහන්ඩ්‍රඩ්&ෆිෆ්ටිතවුසන්ඩ් පනී!
    දැන් උඩ පනින හත්තුරු කියනව ද මම මෙතන මම ඇඩ්වාන්ස් ප්‍රතිකාර කරනව කියල තියන තැනක්!!!!!!!!
    what's your registration number ?
    why should I tell that to you dude. that's for my patients. not for lame fake idiots:no:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    උඹ කරන්නෙ නැත්නම් ortho materials clinic එකේ තියගන්නත් බෑ. හනික ඔය බඩු ටිකත් හන්ගපන්. කවුන්සිලෙ උන් ලගම එනව ඇති.