ඌ හොර වැඩක් කරනව නම් ඌට මෙහෙම ඉන්න බැහැ නේද
ඌ ප්‍රගුණ කරල තියෙන විදියට වැඩ කරනව ඇති
මම නම් ඔය දත් කෙස් දන්නෙ නැහැ පේරාදෙණියේ ඩෙන්ටල් තියෙනවා කියල නම් දන්නවා අපේ නෑයෝ වෙන අක්ක කෙනෙක් හිටියා
උඹට මෙතන පෞද්ගලිකවත් අවුලක් තියෙනව වගේ
උඹ කියන තරම් විශාල දේවල් කොහොමත් කරන්න නම් හොස්පිටල් එකකට යන්න ඕනා මම හිතන්නෙ ඕන කෙනෙක් එහෙමයි කරන්නේ
ප්‍රයිවෙට් ඩෙන්ටල් එකකට ගිහින් එතන ඉන්න දොස්තර අදාළ කෙනෙකුට යොමු කරනවා
dath kelin karanna gihilla kawuruth marenne na ne ban. owa e nisa echchara minissu ganan ganne na. habai ministry ekata kawuru hari complaint karoth u iwarai. ehema nathuwa lankawe ministry eken panala allanne na ne. umba dannawane lankawe hati. mage kisima private awlak na kimbula ekka. habai mama hari kiyana mathaya wenuwen mama innawa.



Toshiba i3 එකක් අවුරුදු 3ක වොරන්ටිත් එක්ක 66500/= ක් වෙන්නේ..... හෆොයි.......



