මට Teeth Braces(දත් වැට) ගැන help

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kimbulage clinic ekata minissu yana ekata mage kisima awlak na.
    mama kiwwe u BDS witharak thiyagena advance treatment karana eka waradi kiyala witharai. dath tika niwaradiwa hada ganna one aya oya gana kalpana karala consultant kenek gawata yai.

    mama chodana kare sakshi athuwa kiyala umbata dan therenawane. kimbulama accept karala thiyenawane u consultant kenek newei kiyala. eeta wada sakshi monawada one?
    මම මචං උඹේ රෙප් කැපුවෙත් නැත්තේ උඹ කියල තියන දේවල් සෑහෙන තාර්කික නිසා. ඔව්, ඕනෑම තැනක කලු බැටළුවො ඉන්නවා. නමුත් සියළු ම දෙනා එසේ නොවන බවත් අනිවා උඹ දන්නවා. අන්න ඒ දැනීමට සහ යහපත් චේතනාවට මම ගරු කරනවා. මම උඹත් එක්ක අරෝවට එන්නෙ නැත්තේ ඒකයි.

    කොහොමත් මම මේ ත්‍රෙඩ් එකේ ඕර්තො කරනව කියල ලියල තියනව ද කියල හොදට බලපං. අකුරෙන් අකුර කියවලා බලපං........බලලා කතා කරපං......
    මේ ත්‍රෙඩ් එක දාපු හාදයට යම් දෙයක් දැන ගන්න වුවමනාව තිබ්බා සහ මම දන්න දේ ක්ෂෙත්‍රය ගැන ඔහුට කිව්වා. එපමණයි.
    මම හිතනව උඹට තේරෙන්න ඇති කියලා.........
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    dental braces.

    machan umba ortho karanawada nadda kiyala mama danne na. habai umba methana kiyala thiyena eken therenne mokakda?

    "ඊටත් වඩා සමහර විට.....
    මගේ රෝගිනියක් ඉන්නවා වැඩේ කරල ඉවර කරන කොට ත්‍රීහන්ඩ්‍රඩ්&ෆිෆ්ටිතවුසන්ඩ් පනී!"

    mage roginiyak wenne kohomada Dr. Sheevani nan treat karanne?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    machan umba ortho karanawada nadda kiyala mama danne na. habai umba methana kiyala thiyena eken therenne mokakda?

    "ඊටත් වඩා සමහර විට.....
    මගේ රෝගිනියක් ඉන්නවා වැඩේ කරල ඉවර කරන කොට ත්‍රීහන්ඩ්‍රඩ්&ෆිෆ්ටිතවුසන්ඩ් පනී!"

    mage roginiyak wenne kohomada Dr. Sheevani nan treat karanne?
    ඇයි මචං මගෙන් වෙන ප්‍රතිකාරයක් කරගෙන නම් මගේ රෝගියෙක් වෙන්නේ නැද්ද?
    උඹට තියෙන්නේ ප්‍රෙජුඩස් එකක් බං......:dull::dull:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    umba baba, waren nalawanna

    ඇයි මචං මගෙන් වෙන ප්‍රතිකාරයක් කරගෙන නම් මගේ රෝගියෙක් වෙන්නේ නැද්ද?
    උඹට තියෙන්නේ ප්‍රෙජුඩස් එකක් බං......:dull::dull:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    තොපි දෙන්නම හරි වැරැද්ද දන්නවනම් තවත් කෙහෙවලු පටලගන්නේ නැතුව පැත්තකට වෙයන්.
    අට යකාගේ දත් සෙට් එක හැලිලා ඇති මේවා කියවල
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    dental braces.

    ඇයි මචං මගෙන් වෙන ප්‍රතිකාරයක් කරගෙන නම් මගේ රෝගියෙක් වෙන්නේ නැද්ද?
    උඹට තියෙන්නේ ප්‍රෙජුඩස් එකක් බං......:dull::dull:

    hari ehenan kiyapan saralawa...

    umba ortho treatment karanawada? nadda?
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    මිත්‍රයා හෝ මිතුරිය

    ඕන කෙනෙක්ට ඕන අදහසක් ප්‍රකාශ කරන්න අයිතිය තියනවා. ඔයාගේ කේන්තියට මන් පලි නැත. මටත් හරි ලැජ්ජයි හලෝ ඔයාවගෙ කෙනෙක් ගැන.

    දන්නේ නැති මිනිස්සු ගැන අදහස් ප්‍රකාශ කරද්දී මිට වඩා සැලකිලිමත් උනොත් හොදයි....මොකද ඔබතුමා නොදන්න ඔය පුද්ගලයව දන්න අය වැඩියි..
    කරුණාකරලා ඔබතුමා වචන භාවිතා කිරීමේදී මිට වඩා ගොඩක් සැලකිලිමත් උනොත් හොදයි....මොකද කිබුල් අයියා කවදාවත්ම එහෙම කරලා නැහැ..එලකිරියෙන් එන අයට නිකන් ප්‍රතිකාර කරනවා ...ඒක තමයි ඇත්ත. දන්න අය දන්නවා ඒ ගැන.මන් කියන්න ඕනත් නැහැ.මේක මාධ්‍ය කරගන්නවා නම් එහෙම කරන්න ඕන නැහැනේ...

    මන් හිතන්නේ මේ විදිහට චෝදනා කරන ඔබතුමා ඒක පාරක් වත් කිබුලා සහෝදරයා එක්ක කතා කරලා වත් නැතිව ඇති...මිනිස්සු ගැන ඔහොම බොරු චෝදනා කරන ඔයාලා වගේ අය නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ...ඔයා නම් දාලා තිබුනේ ලංකාවේ නෙමේ ඉන්නේ කියලා නේද? ඉතින් වෙන රටක ඉදන් ලංකාව කන්න එපා..

    එලකිරියට වැඩක් කරපු මනුස්සයෙක්ට මෙහෙම අභූත චෝදනා කරන ඒක ඉවසන්න නම් බැහැ..මොකද කම්පියුටරේ ඉස්සරහ කාඩ් බෝර්ඩ් වීරයෝ වෙන්න ගිය ගොඩක් අයට උණ දේ අපි දැකලා තියනවා..

    අනික ඔබතුමාට පුද්ගලික ගැටළුවක් තියනවා නම් කිබුල් සහෝදරයා එක්ක ඒක එහෙම විසදගන්න..මොකද ඕනෑම දෙයක් කතා කරන්න තරම් හොද ගතිගුණ තියන මනුස්සයෙක් තමයි කිබුල් අයියා කියන්නේ...එහෙමත් නැහැ කියලා බොරුවට අලුත් ත්‍රෙඩ් එකක දාලා තිබ්බ දැක්කා....මේකෙන් ඔප්පු කරන්න යන දේ පැහැදිලියි අපි හැමෝටම....නිකන් බොරුවට මිනිස්සුන්ට මඩ ගහන්න එපා....

    මන් හිතන්නේ මෙතන ත්‍රෙඩ් එකේ කෑහන්නේ නැතිව අර උඩින් දාලා තියෙන පැමිණිල්ල දැම්මා නම් තමයි වටින්නේ.....ඒක ඊට වඩා හොද වෙයි කාට නැතත් ඔයාට වත්....

    හරි ලැජ්ජයි හලෝ ඔයාලා වගේ මිනිස්සු ගැන
     
    Last edited:

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    kimbulage clinic ekata minissu yana ekata mage kisima awlak na.
    mama kiwwe u BDS witharak thiyagena advance treatment karana eka waradi kiyala witharai. dath tika niwaradiwa hada ganna one aya oya gana kalpana karala consultant kenek gawata yai.

    mama chodana kare sakshi athuwa kiyala umbata dan therenawane. kimbulama accept karala thiyenawane u consultant kenek newei kiyala. eeta wada sakshi monawada one?

    :yes::yes::yes::yes::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ දත් කිඹුලා orthodontic braces දැමීම ගැන හරි හැටි නොදනී. කොටින්ම කිව්වොත් ඔහු orthodontic braces පිළිබද වැඩිදුර හදැරූ consultant කෙනෙක් නොවෙයි. එහෙත් ඔහුගේ private practice එක වෙත එන රෝගීන් සඳහා ඔහු orthodontic braces පළඳා මුදල් හම්බ කර ගනී. මෙය සමාන වනුයේ dr නිමල් ගමගේ plastic surgery කර වැනිම දෙයකි. මොහු වෙත ගොස් දත් ටික තව ටිකක් කෙල කර ගත විට වෙනත් අය ඒ පිලිබඳ වග කියන්නේ නැත. ඒ නිසා හැමවිටම consultant කෙනෙක් ගාවට යන්න. වියදම එකම වෙයි.

    Dr. Sriyani Basnayake, Dr, Senadeera උදාහරණ වෙයි.

    මේක දැක්කම මටත් පොඩි දෙයක් හිතුන. මම ඔය කිබුලව හරියටම දන්නේ නැහැ. නමුත් දත් දොස්තර කෙනෙක් කියලනම් පේනවා.

    මන් හිතන්නේ මේ දත් කිබුලා එලකිරිය තුලින් තමන් ලගට මිනිස්සු අද්දවගන්න එලකිරිය මාධ්‍යක් විදිහට පාවිච්චි කරනවා. කිසිම දොස්තර කෙනෙකුට මාධ්‍ය තුලින් ප්‍රචාරයක් දෙන බැහැ. එක නීති විරෝධියි. කවුරු හරි පැමිණිල්ලක් දැම්මොත් උගේ ජොබ් එකටත් කෙලවෙනවා.
    දන් නැති දේවල් ගැන බොරු කතා කියන් නැතිව හිටපන් බන්,අඩුම උඹලට කොන්දක් නැහැ උඹලගෙ real Account එකෙන් ඇවිත් මේ ගැන කතා කරන්න.. බොරුවට ඒ මනුස්සය අල්ලන් මඩ ගහන් නැතිව ඉදපන්... යමක් දන්න මෙතනට වැඩක් කරන එවුන්ව පන්නලා උඹලා වගේ මෙතනට වැඩක් නැති උන්ව ඉතිරි කරන්න එපා
    12.gif
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    dental braces.

    දන් නැති දේවල් ගැන බොරු කතා කියන් නැතිව හිටපන් බන්,අඩුම උඹලට කොන්දක් නැහැ උඹලගෙ real Account එකෙන් ඇවිත් මේ ගැන කතා කරන්න.. බොරුවට ඒ මනුස්සය අල්ලන් මඩ ගහන් නැතිව ඉදපන්... යමක් දන්න මෙතනට වැඩක් කරන එවුන්ව පන්නලා උඹලා වගේ මෙතනට වැඩක් නැති උන්ව ඉතිරි කරන්න එපා
    12.gif

    umba katha karanne umbe danuma anuwai. me thread eke digatama kiyewwoth umbata therei mama kiyana eka.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    umba katha karanne umbe danuma anuwai. me thread eke digatama kiyewwoth umbata therei mama kiyana eka.
    ත්‍රෙඩ් එක කියෙව්ව බන් කිඹුල කවුද කියන්න කිරියෙ ගොඩක් උන් දන්නව.. ඌට මෙතන මාකටින් කරන්න අවශ්යතාවක් නැහැ
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    dental braces.

    ත්‍රෙඩ් එක කියෙව්ව බන් කිඹුල කවුද කියන්න කිරියෙ ගොඩක් උන් දන්නව.. ඌට මෙතන මාකටින් කරන්න අවශ්යතාවක් නැහැ

    kawuda ban kimbula gawata yanna epa kiwwe?
    mama kiwwe advance treatment walata kimbula gawata yanna epa u consultant kenek newei hinda kiyala.