මම මචං උඹේ රෙප් කැපුවෙත් නැත්තේ උඹ කියල තියන දේවල් සෑහෙන තාර්කික නිසා. ඔව්, ඕනෑම තැනක කලු බැටළුවො ඉන්නවා. නමුත් සියළු ම දෙනා එසේ නොවන බවත් අනිවා උඹ දන්නවා. අන්න ඒ දැනීමට සහ යහපත් චේතනාවට මම ගරු කරනවා. මම උඹත් එක්ක අරෝවට එන්නෙ නැත්තේ ඒකයි.kimbulage clinic ekata minissu yana ekata mage kisima awlak na.
mama kiwwe u BDS witharak thiyagena advance treatment karana eka waradi kiyala witharai. dath tika niwaradiwa hada ganna one aya oya gana kalpana karala consultant kenek gawata yai.
mama chodana kare sakshi athuwa kiyala umbata dan therenawane. kimbulama accept karala thiyenawane u consultant kenek newei kiyala. eeta wada sakshi monawada one?
කොහොමත් මම මේ ත්රෙඩ් එකේ ඕර්තො කරනව කියල ලියල තියනව ද කියල හොදට බලපං. අකුරෙන් අකුර කියවලා බලපං........බලලා කතා කරපං......
මේ ත්රෙඩ් එක දාපු හාදයට යම් දෙයක් දැන ගන්න වුවමනාව තිබ්බා සහ මම දන්න දේ ක්ෂෙත්රය ගැන ඔහුට කිව්වා. එපමණයි.
මම හිතනව උඹට තේරෙන්න ඇති කියලා.........



