මමත් උන්නු හිටපු ගමන් යනවා. ඒ වෙලාවට මගෙත් එක්ක කතා කරන ඔක්කොම හරි ආසයි කවුරුහරි එනවනම් කතා බහා කරන්න. දරුවන්ගේ විස්තර තමා ඉතින් කියන්නේ. පව්. කැමබීමනම් වගක් නැ තමා. සමහර ඒවල පැන්ශන් තියනායගේ පඩිය ගන්නවනේ කොටසක්. ඒ අයට ඉතින් හොදයි. මම දැකපු දෙයක් තමයි, ඔක්කොම එකා වගේ. ආයේ සල්ලි නැති එකා, ගැනු පිරිමි කියලා නැ. පොඩි ලමයි වගේ ඔක්කොම ඔනා දේකට එකට ඉන්නව. තරුන කාලේ නම් මුන් මරාගනියි. සල්ලි හොටකන් කලා මගේ කැම එක කැවා කියලා. වයසට ගියාම මම හිතන්නේ මිනිස්සු පුලුවන් තරම් ඇක්ටිව් වෙන්න ඔනා. ඔහේ බලාගෙන ඉන්න ගියොත් ඩිප්‍රෙශන් බ්‍රේන් ස්ට්‍රොක් වගේ එනවා. තනිකම හරි බයානකයි. ආච්චියෙකුට හරි ටොක් කරලා ඉන්න ඔනා.
මම නම් ගිහිංම නෑ බං මහලු නිවාසෙකට
මිනිස්සු ඔය වගේ සංවේදී topics ගැන කතා කරද්දි කියන්න ඕනෙ මොනාද කියලත් දන්නෑ මං බස්ස වගේ බලාගෙන ඉඳියි අන්තිමට ගහල පන්නයිද දන්නෙත් නෑ
හම්මො counselling වැඩ නං මලාට කරන්න යන්නෑ
ඒත් පුලුවන් කමක් තිබුනොත් අපේ generation එක මහලු නිවාස වල ඉන්න කාලෙ ආවාම ඒගොල්ලන්ට film tv series බලන්න හරි පුලුවන් විදිහකට උදව්වක් කරන්න කැමතියි 

ඉතිං එහෙම වෙලාවක ඔක්කොටම එකතු වෙලා හැමදාම GOT බලන්න ලැබුනොත් කොච්චර සතුටක් ලැබෙයිද

එහෙනං රාජිත සේනාරත්න නැව් අරං තියෙන්නෙ එහෙම වෙන්න ඇති ? 

ගොඩක් දෙමාපියන් තමන් ගැන හිතන්නෑ. උපයන හැම සතයක්ම දරුවන් වෙනුවෙන්ම වියදම් කරනවා. මෝඩකමට නෙමේ ඒ ආදරේට. තමන් නොකා නොබී හරි දරුවන්ට කන්න දෙනවා. 