මට_සමාවෙයල්ලා

පහුගිය කාලෙම මම උඹලා හැමෝටම කුණුහරුපෙන් බැන්නා උඹලගේ අම්මලාට විශේෂයෙන්ම

මට සමාවෙයල්ලා යා‍ළුවනේ මට මානසික ආබාධයක් තියෙනවා මට බෙහෙත් ගත්තට අල්ලන්නේ නැතුව ගියා මගේ මානසික රෝගී තත්ත්වය වැඩි උන නිසා ගෙදර අය මාව අරගෙන ගියා දොස්තර ලගට දැන් මගේ මාත්‍රාව වැඩි කරලා බෙහෙත් දීලා තියෙනවා

මම ආයේ මේකට ලොග් වෙන්නේ නැහැ මට සමාවෙයල්ලා මම උඹලට කියලා බැණපු හැම දේම මට වෙච්ච දේවල් මට තේරෙන්නේ නැහැ මට සමාවෙයල්ලා



මොනවා උනත් ආයේ මගේ රෝගී තත්ත්වය වැඩි වෙලා වෙන නමකින් මම ආවත් මට අනුකම්පා කරන්න කියලා ඉල්ලනවා අපි පතාගෙන එන විදිහට තමා මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ
 
මම වෙන නමකින් ආවත් අදුරගන්න පුළුවන් එක ක්‍රමයයි තියෙන්නෙ ඒ තමා මම හැම එකටම උඹලාගේ අම්මලාට බණීවි ඒ වගේම හැම එකටම ඍණාත්මක කමෙන්ට් ඒ කියන්නේ හොද පෝස්ට් එකකට උනත් මේ මොන ජරාවක්ද කියලා කමෙන්ටු දමාවි :( එහෙම තමා ම‍ගේ ලෙඩේ වැඩි උනාම :sorry: ඒ නිසා මට සමා වෙයල්ලා

 
uba me eththada kiyanne ehema nathnam thawath mokak hari gunduwakda?

ඇත්ත මචන්

මම ආයෙ ආයෙත් කියන්නේ මම උඹලට වෙන එකකින් ඇවිත් බයින්න ගත්තත් ගණන් ගන්න එපා කියලා මාව ඉග්නෝර් කරන තරමට තමයි මගේ ‍ආවේගෙ අඩු වෙන්නෙ ඒ නිසා මම වෙන නමකින් ඇවිත් පිස්සු කෙලින්න ගත්තොත් මට අනුකම්පා කරපන් :(
 
දැක්කෙත් අදමයි...:eek:

එහෙමද ම්ම් එහෙනම් මගේ ප්‍රොෆයිල් එකට ගිහින් මම දාලා තියෙන පෝස්ට් ටිකක් චෙක් කරලා බලන්නකො :( ලැජ්ජාවෙ බැහැ බන් :sorry: මට වෙච්ච දේවල්ම තමා මම අනික් අයට කියලා බැණලා තියෙන්නේ :(:(
 

killerbi

Banned
Nov 7, 2011
353
18
0
man kiyannada, uba palayan indian forum ekakata, gihin eke unta benahan kunuharapen.. terenne nane unta. so katawat karadarayak ne ube mole amaruwat hoda wenawa/ try it :D
 

killerbi

Banned
Nov 7, 2011
353
18
0
:confused::no:

ස්කර්වි කවදාවත් සිංහල යුනිකෝඩ් යූස් කරේ නැහැ බන් :yes:

tho kohomada eka danne? tho awilla masayakwat nane, den tho kukul avatar ekak dagena hitiya neda? ekiyanne tho tama scurvy :lol::lol:
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land

tho kohomada eka danne? tho awilla masayakwat nane, den tho kukul avatar ekak dagena hitiya neda? ekiyanne tho tama scurvy :lol::lol:

ade sirawata.. math ewilla tika kalak thama oya kiyana ekawa mama danneth nehe.. moo e dial eka unicode use karannehe kiyalath dannawa.. boru ad danna ewilla rep kapagaththa lolz.. aye mental ward ekata yanna.. suba pethum
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එහෙමද ම්ම් එහෙනම් මගේ ප්‍රොෆයිල් එකට ගිහින් මම දාලා තියෙන පෝස්ට් ටිකක් චෙක් කරලා බලන්නකො :( ලැජ්ජාවෙ බැහැ බන් :sorry: මට වෙච්ච දේවල්ම තමා මම අනික් අයට කියලා බැණලා තියෙන්නේ :(:(

    aa ban e okkoma ubata ua dewalda? yako uba mar kathane kiyanne