මට_*කාගෙන *කාගෙන යන්න හිතෙනවා

Jun 25, 2011
11
2
0
මට_*කාගෙන *කාගෙන යන්න හිතෙනවා

කොහොමද ත්‍රෙඩ් එක මරු නේද ?
මේ විදිහෙ දෙයක් ලියන්න මගෙ මානසික තත්වෙ කොච්චර වියවුල් වෙලාද කියල ඔයාලට හිතාගන්න පුලුවන්ද?
ඇත්තටම මට පිස්සු හැදිලද ? හැදෙන්න ඔන්න මෙන්නද නැත්තම් තව කල් තියනවද ?
මට පිස්සු නම් පිස්සු හැදුනෙ ඇයි ?
මං වගේ තව අය ඉන්නවද?
මේ මානසික වියවුල් භාවයට හේතුව මොකක්ද?
මාතෘකාවෙ සමහර වචන වලට '*' ළකුණ දාන්න තරම් සංවරතාවයක් තාමත් ඉතුරු වෙලා තියන එක ගැන සතුටු වෙන්න පුලුවන්. ඒත් පිස්සුව වැඩි උනොත් ඉස්සරහට එහෙමවත් නැතිවෙයි...

අනාගතේ මගෙන් සමාජයට මොන වගේ දායකත්වයක් සිදුවෙයිද ?
මේ ගතවන කාලය මොන තරම් වටිනවද ? මේ ගත වන හැම තත්පරයක්ම රටේ සංවර්ධනයට, නව නිර්මාණයක් බිහි කරන්න, විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්තන්න පාවිච්චි කරන්න පුලුවන්නම් කොච්චර වටිනවද ?

බුද්ධිය මට පාලනය කර ගන්න බැරි පීඩාකාරි, හිතුවක්කාර පටලයකින් වෙලිලා වගේ මට දැනෙන්නෙ. ඒ පීඩාව හදවතට ගෙන දෙන්නෙත් ලොකු බරක්....
වැරදුනේ කොතනද?
හදාගන්න බැරිද ?
ආත්මයක් නැද්ද ?
 
  • Like
Reactions: chk99

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මට නම් සමහර තැන මීටර් වෙන්නෙත් නැ බන් :oo:
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    All of us have our dark sides, addiction saddictions, fetishes, and compulsive behaviors that we hide from the world around us
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කාගෙන කාගෙන යන්න තරම් බනිස් තියනවද... උබට එක බනිසයක් කීපාරක් කන්න පුලුවන්ද එක දිගට...
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    භාශාව ඔනවට වඩා ඔලුවට ගන්න එපා එහෙම උනාම ඕක වෙනවා දිගු දෑස දෙස නොබලා හිටහන් නැත්තතම් කාගෙන් කාගෙන පලයන්:lol:
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    lide inna gembek lidatawela kiyanawa man inne eliye kiyala waradi eka eliayata awith balanna ona...

    aduru tirapata kapagena lokaya dakinna help karanna ubata misak wena katawath eka karanna baha ubata ekata hakiyawa tiyenne ...

    hamakenatama tamange waradi hadaganna awstawak onama welawaka puluwan...

    ubata waradune kotanada ? e waradima harigassaganna hoo eya nawata sidu nowimata ati ida yamthaak durata adukirimata puluwannam ube manasika atatiya aduwei...

    uben anagatedi samajeta wenna godak dewal tiyenawa minihek hatiyata
    ubata tiyena hakiyawa diyunukaraganin hakiyawak natnam hakiyawak hadaganin..

    maanasika wiyawula onama prutagjana minihekta atiwenawa eka godak peeda gena denawa ... atta.. tikak oya peedakaari samajaratawa ho ube edineda jivana ratawa tikak wens karapan...

    amarumanam doctor kenek gawata palayan...

    hitata peedaanayak awoth haiyen husmak aran eka pita karala dapan...

    niskarane yannan wale yanna epa yanna dennath epa ....
     

    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    matath samahara welawe ta ohome hithe newa ban ...ai de danaa marende hithe newa welawekate anagethe gane hithuwame baye hithe newa ban............ :growl::growl::growl::growl::growl: