මචන්ලා කම්පනියෙ පොඩි වැඩකට මඩකලපු යන්න වෙලා තියනව. ලබන අගහරුවාදා යන්න ඉන්නෙ. ඉන්ටසිටි කෝච්චි 2ම ෆුල් බුක් වෙලා තියන්නෙ. ඉන්ටසිටි බස් තියනව නේද? පැය කීයකට සැරයක්ද බස් එකක් යන්නෙ? දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ල. thanks