අලුතෙන් ගන්නෙ නෑනෙ? gov එකෙන් ඕකෙ මුකුත් පටන් අරන් නැද්ද තාම ?
aluthen gaththe nehe bro,, saitm eken xam karapu 80n 57k weda den,, last september indan,,
Thawa kattiyak KDU eke xam kala giya maase,,, ekenuth 60k wage ganiy..

එහෙමද. එත් මචං රජයට අයිතියක් නැහැලුනේ ඕක පරිපාලනය කරන්න![]()
කොහෙද වැඩ...රජයේ රෝහල්වල නෙමේනේ![]()
bumpමඩකලපු ශරියා විශ්වවිද්‍යාලය
හිස්බුල්ලාගේ මඩකලපු ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගන්න ජනාධිපතිතුමා තීරණය කරලා කියල පොස්ට් ෂෙයාර් වෙනව.
මේ නිව්ස් එක ඇත්තද?
Happy nowනෑ... රජයට පවරාගන්නවලු. අපරාධ විමර්ශනයක් කරල අවශ්‍ය දඬුවම් දෙනවලු. ගිය ආණ්ඩුවවගේ නෙවෙයිලු ඡන්දෙ දෙක තුනකට, සල්ලි කුට්ටියකටදෙන්නෙ නෑ ලු... ඒ ආතල් එකට වඩා රට ලොකුයිලු...![]()
ඔය ඉඩම ආන්ඩුවේ ඉඩමක් . අමුතුවෙන් ගන්න දෙයක් නැහැ කොහොමත් ආන්ඩුවේ ඉඩම.
හිස්බුල්ලා ට ඕනෙනම් බිල්ඩින් ටික ගලවාගෙන අරගෙන යන්න කියන්න. එච්චරයි