මඩු පල්ලිය ඉදිරිපිට බුදු පිළිමයක් තනනවාට

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    explain පොදු ස්ථාන :rolleyes::baffled:
    පොදු ස්ථාන කියන්නේ ඉතින් පොදු ස්ථාන :baffled: පාරවල් උද්‍යාන ක්‍රීඩා පිටි ඇවිදින මංතීරු බස් නැවතුම සති පොළ පොදු වැසිකිලිය :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Mehemai, church eka issarahama hadanawanam eka waradi koi aagamata karath..

    Mama kiwwe kelinma gate eka issaraha (agawurawayak nam wenne na :no: mokada budu pilimayak haduwa kiyala agaurawa wenne kohomada :rofl:) eth ethana thiyena aagamika watinakama salakala ehema karanna hoda na...nikan church ekak wage nemei madu kiyanne godak bathimathun ena thanak nisa...

    E laga hari, ehaata wenna hari, one thanaka budu pilimayak thibba kiyala kisi prashnayak na..

    Okata ena minissu budu pilime dakala thamange hithe wena monahari hageemak athiwenawanam e yana minissunge loku awulak...:yes:

    Ape nam palliya, pansala laga laga thiyenne ehaa mehaa...church eke feast eka dawasata pansale monahari dala thibboth off karanawa, pansale monahari nam church eke off karanawa, (church eke nam mokuth samanyen ehema sadden danne na ) :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අපේ පන්සලක් ඉස්සරහ සුරුවමක් තියන්න ගියොත් අම්මට සිරිවෙයි නේද .ඒ වගේ තමා ඉතින් .

    Minissu nathi prashna daagannawa...beda athi karaganna :yes:

    Mama nam habai budu pilimayak haduwa kiyala waradak dakinne na..habai gate eka issarahama anawashya widihata hadanawanam eka waradi, eka church ekata karana agaurawayakta wada mata penne budu haamuduruwonta karana agaurawayak widihata..
     

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    Budud pilime dan hadanwa kiyanne FOrces walin karana shop eke neh. ithin eke waraddak na. purawasi sangam kiyana ewa kwda bn ahanne?
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොදු ස්ථාන කියන්නේ ඉතින් පොදු ස්ථාන :baffled: පාරවල් උද්‍යාන ක්‍රීඩා පිටි ඇවිදින මංතීරු බස් නැවතුම සති පොළ පොදු වැසිකිලිය :D


    මඩු?:P
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    puduma jara minidsu mun ai me moda minissuta hama agamakata ma garu karanna bari?
    Mama baudda e unath jesuthuma ge igan wim walata garu Karanawa budu pilimayak thibuna kiyala mehema kiyanakota sirawata ma Katholika aya wa EPA wenawa
    Hithala balapalla budu hamuduruwoi jesuthumai face to face meet unoth kawadawath e thumanla kiyawi da Oba man issaraha Inna epa Mata agaurawa wenawa kiyala
    Anugamikayo widiyata Ai api mehema boruwata Beda karanne
    Hama agamika nayakayek ma igannuwe Mona widiyen igannuwa unath hoda margaye yannayi
    Mehema randu weddi api e thumanlaatath karana agaurawayak eka
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,257
    113
    Gotland
    පල්ලි පන්සල් සේරම ඩෝසර් කරල දාල ඒව වල පින් බත් ගිලින උනට සමුර්දිය දුන්න නම් හරි... :dull:

    අව්රුද්දක් ප්‍රකාශයට පත් කරලා (1950 වගේ කියමු) ඊට පස්සේ හදපු පන්සල්, පල්ලි, කෝවිල් ඔක්කොම කඩල දාන්න ඕනා අලුතෙන් ඉදිකිරීම් බෑ කිසිම ආගමක.

    ඉන්න උන්ට (හාමුදුරුවෝ, ෆාදර්, පුසාරි, ලෙබ්බේ) අව්රුද්දක් දෙනෝ ජොබ් එකක් හොයාගන්න. බැරි උන්ට සමුර්දිය දෙනවා

    පරණ ප්ලේස් වල ඉන්න පුළුවන් එකාටයි උ එක්සැම් ලියල පෙන්නන්න ඕනා උගත් කියල
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,257
    113
    Gotland
    "මඩු පල්ලිය ඉදිරිපිට"
    පොදු ස්තානයක්ද??

    පල්ලිය ඉදිරිපිට මඩු

    සමහරවිට පොළක් ද දන්නේ නෑ මඩු ගහල තියෙනේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මේ රට තුන් වතාවක් බුද්ධ ශාසනයට පූජ කරපු රටක්. සුදුසු තැනක් තියෙනව නම් එතන බුදු පිළිමයක් තැන්පත් කරන්න කාගෙන් වත් අහන්න ඕන නෑ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    "මඩු පල්ලිය ඉදිරිපිට"
    පොදු ස්තානයක්ද??
    ස්ථානය නොබලා හරියට කියන්න බෑ ඉතින් අපි දන්නේ නෑ නෙ එතන තත්වේ කොහොමද කියල :yes: ඔය පාරවල් අයිනේ හන්දි වල කිසි අදාලකමක් නැති තැන්වල අමුතුවෙන් හදන එක අනවශ්‍ය වැඩක් මමනං කියන්නේ. පෞද්ගලික ඉඩමක නං කමක් නෑ ඒත් හමුදාවට එහෙම පෞද්ගලික ඉඩන් කියල ජාතියක් නෑ නෙ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොනවත් නෑ පොදු ස්ථාන වල ඔය එක ජාතියක්වත් හදන්න දෙන්න හොඳ නෑ :baffled:
    ස්ථානය නොබලා හරියට කියන්න බෑ ඉතින් අපි දන්නේ නෑ නෙ එතන තත්වේ කොහොමද කියල :yes: ඔය පාරවල් අයිනේ හන්දි වල කිසි අදාලකමක් නැති තැන්වල අමුතුවෙන් හදන එක අනවශ්‍ය වැඩක් මමනං කියන්නේ. පෞද්ගලික ඉඩමක නං කමක් නෑ ඒත් හමුදාවට එහෙම පෞද්ගලික ඉඩන් කියල ජාතියක් නෑ නෙ.


    තේරුම් ගත්තේ නෑනේ...:eek:

    පොදු ස්ථාන කියලා කියපු ලිස්ට් එකට ආගමික ස්ථාන කියන එක ඇතුලත්... :P

    ඒක නිසා පොදු ස්ථාන වල ආගමික සංකේත කඩා බිඳ දමන්න ඕනේ නම් ඒකෙන් අදහස් වෙන්නේ සියලු ආගමික ස්ථාන ඉවත් කල යුතුයි කියන අදහස:baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    තේරුම් ගත්තේ නෑනේ...:eek:

    පොදු ස්ථාන කියලා කියපු ලිස්ට් එකට ආගමික ස්ථාන කියන එක ඇතුලත්... :P

    ඒක නිසා පොදු ස්ථාන වල ආගමික සංකේත කඩා බිඳ දමන්න ඕනේ නම් ඒකෙන් අදහස් වෙන්නේ සියලු ආගමික ස්ථාන ඉවත් කල යුතුයි කියන අදහස:baffled:
    ආගමික ස්ථාන පොදු ස්ථාන වෙන්නේ කොහොමද :baffled: ඒවා ඒ ඒ ආගමට අයිති බැතිමත්තු තම තමන්ගේ මුදල් වලින් ආධාර කරලා පවත්වාගෙන යන තැන් මිසක් නැතුව ආණ්ඩුව අපේ බදු මුදල් වලින් පවත්වගෙන යන නඩත්තු කරන තැන් නෙවේ නෙ පොදු කියන්න.
     

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    මේවා නම් ඇත්තටම අනවශ්‍ය වැඩ...මේකෙන් වෙන්නේ උතුරේ කතෝලික ජනතාව අතර රටේ මහ ආණ්ඩුව අප්‍රසාදයට පත්වීමයි. ඒ ඒ පැති වල ආගමික සංස්කෘතින් වලට ගරු නොකර හමුදාවට ජනතා සහාය දිනා ග්නන අමාරුයි

    ai unta budu pilima dakina kota yagna karanna bariluda nattan amataka wenawaluda?? puke sahajeewana hattha