මඩු පල්ලිය ඉදිරිපිට බුදු පිළිමයක් තනනවාට

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    මඩු පල්ලිය ඉදිරිපිට බුදු පිළිමයක් තනනවාට

    මන්නාරම මඩු දේවස්ථානයට ඇතුළු වන තොරණ අභියස යුද හමුදාව විසින් බුදු මැදුරක් ඉදිකිරීමට ගන්නා උත්සාහය වහාම නතර කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා. මන්නාරමේ පුරවැසි සංගම් දෙකක් විසින් උතුරු පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කරමින් එම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.
    අදාළ ස්ථානයේ අවන්හලක් පවත්වාගෙන යන යුද හමුදාව ඒ ඉදිරිපිට බුදු මැදුරක් ඉදිකිරීමට කටයුතු කරගෙන යන බව එම පුරවැසි සංගම් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එම ස්ථානයේ බුදු මැදුරක් ඉදිකිරීමෙන් මඩු දේවස්ථානයට අගෞරවයක් සිදු විය හැකි බවයි.
    යුද හමුදාව විසින් උතුරේ විවිධ ස්ථානවල බුදු පිළිම තැන්පත් කර වන්දනාමාන සිදු කොට ඔවුන් එම ස්ථානවලින් ඉවත්ව යන විට බුදු පිළිම ඉවත් කරගෙන නොයෑම නිසා මේ වනවිටත් ගැටළු උද්ගත වී ඇති බවයි එම සංවිධාන පෙන්වා දෙන්නේ. එම ගැටළු ජාතික මට්ටමේ ගැටළු බවට පත් වන බැවින් මෙම ස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට පෙර එය නතර කරන ලෙස ඔවුන් උතුරු පළාත් සභාවෙන් ඉල්ලා සිටිනවා.


    Source :http://nethnews.lk/article/49855
     
    මේවා නම් ඇත්තටම අනවශ්‍ය වැඩ...මේකෙන් වෙන්නේ උතුරේ කතෝලික ජනතාව අතර රටේ මහ ආණ්ඩුව අප්‍රසාදයට පත්වීමයි. ඒ ඒ පැති වල ආගමික සංස්කෘතින් වලට ගරු නොකර හමුදාවට ජනතා සහාය දිනා ග්නන අමාරුයි
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උතුරේ විවිධ ස්ථානවල බුදු පිළිම තැන්පත් කර වන්දනාමාන සිදු කොට ඔවුන් එම ස්ථානවලින් ඉවත්ව යන විට බුදු පිළිම ඉවත් කරගෙන නොයෑම නිසා මේ වනවිටත් ගැටළු උද්ගත වී ඇති බව

    :sorry::sorry:

    මරු කතාව මේක නම්...
    එහෙනම් සිරීපාදේ යන්නෙ නැති කාලෙට ඒකත් ගෙදර ගෙනත් තියන්න වෙයි..
    බලහන්කො මුන්ගෙ පොයින්ට්
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    gon huttala yako madu issarama munta gahanna oneda budu pilima

    aagam beda onakamin hadagannawa kaalakanni
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ පන්සලක් ඉස්සරහ සුරුවමක් තියන්න ගියොත් අම්මට සිරිවෙයි නේද .ඒ වගේ තමා ඉතින් .

    අඩෝ අපේ පැත්තට වරෙන් බලන්න.. ඕනි තරන් තියෙනවා...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    උතුරේ විවිධ ස්ථානවල බුදු පිළිම තැන්පත් කර වන්දනාමාන සිදු කොට ඔවුන් එම ස්ථානවලින් ඉවත්ව යන විට බුදු පිළිම ඉවත් කරගෙන නොයෑම නිසා මේ වනවිටත් ගැටළු උද්ගත වී ඇති බව

    :sorry::sorry:

    මරු කතාව මේක නම්...
    එහෙනම් සිරීපාදේ යන්නෙ නැති කාලෙට ඒකත් ගෙදර ගෙනත් තියන්න වෙයි..
    බලහන්කො මුන්ගෙ පොයින්ට්


    පුකේ නිව්ස් බන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අහම්බෙන් හරි පරණ බෞද්ධ නටඹුන් එහෙම හම්බ වුනොත්,දාගැබක් එහෙම හම්බ වුනොත් කෙලින්ම් ඩෝසර් කරනවා...මරු සහජීවනේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පල්ලි පන්සල් සේරම ඩෝසර් කරල දාල ඒව වල පින් බත් ගිලින උනට සමුර්දිය දුන්න නම් හරි... :dull:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    yako me baudda rate budu pilimayak hadanna oya kurusakaronge awasare ganna onida. mahinda hitiya nam kiyala hithenne me welawata thama
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    සහජිවනේ කඩල රෙද්දේ සංහිදියාව නැතිකරන්න එපා පුතී :lol::lol:
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    අපේ පන්සලක් ඉස්සරහ සුරුවමක් තියන්න ගියොත් අම්මට සිරිවෙයි නේද .ඒ වගේ තමා ඉතින් .

    :rofl:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    උතුරේ විවිධ ස්ථානවල බුදු පිළිම තැන්පත් කර වන්දනාමාන සිදු කොට ඔවුන් එම ස්ථානවලින් ඉවත්ව යන විට බුදු පිළිම ඉවත් කරගෙන නොයෑම නිසා මේ වනවිටත් ගැටළු උද්ගත වී ඇති බව

    :sorry::sorry:

    මරු කතාව මේක නම්...
    එහෙනම් සිරීපාදේ යන්නෙ නැති කාලෙට ඒකත් ගෙදර ගෙනත් තියන්න වෙයි..
    බලහන්කො මුන්ගෙ පොයින්ට්

    :lol::lol: