පොදු ස්ථාන කියන්නේ ඉතින් පොදු ස්ථාන
explain පොදු ස්ථාන
පාරවල් උද්‍යාන ක්‍රීඩා පිටි ඇවිදින මංතීරු බස් නැවතුම සති පොළ පොදු වැසිකිලිය
පොදු ස්ථාන කියන්නේ ඉතින් පොදු ස්ථාන
explain පොදු ස්ථාන
පාරවල් උද්‍යාන ක්‍රීඩා පිටි ඇවිදින මංතීරු බස් නැවතුම සති පොළ පොදු වැසිකිලිය
mokada budu pilimayak haduwa kiyala agaurawa wenne kohomada
) eth ethana thiyena aagamika watinakama salakala ehema karanna hoda na...nikan church ekak wage nemei madu kiyanne godak bathimathun ena thanak nisa...

අපේ පන්සලක් ඉස්සරහ සුරුවමක් තියන්න ගියොත් අම්මට සිරිවෙයි නේද .ඒ වගේ තමා ඉතින් .
yako me baudda rate budu pilimayak hadanna oya kurusakaronge awasare ganna onida. mahinda hitiya nam kiyala hithenne me welawata thama


පල්ලි පන්සල් සේරම ඩෝසර් කරල දාල ඒව වල පින් බත් ගිලින උනට සමුර්දිය දුන්න නම් හරි...![]()
පොදු ස්ථාන කියන්නේ ඉතින් පොදු ස්ථානපාරවල් උද්‍යාන ක්‍රීඩා පිටි ඇවිදින මංතීරු බස් නැවතුම සති පොළ පොදු වැසිකිලිය
![]()

පල්ලි පන්සල් සේරම ඩෝසර් කරල දාල ඒව වල පින් බත් ගිලින උනට සමුර්දිය දුන්න නම් හරි...![]()
"මඩු පල්ලිය ඉදිරිපිට"
පොදු ස්තානයක්ද??
ස්ථානය නොබලා හරියට කියන්න බෑ ඉතින් අපි දන්නේ නෑ නෙ එතන තත්වේ කොහොමද කියල"මඩු පල්ලිය ඉදිරිපිට"
පොදු ස්තානයක්ද??
ඔය පාරවල් අයිනේ හන්දි වල කිසි අදාලකමක් නැති තැන්වල අමුතුවෙන් හදන එක අනවශ්‍ය වැඩක් මමනං කියන්නේ. පෞද්ගලික ඉඩමක නං කමක් නෑ ඒත් හමුදාවට එහෙම පෞද්ගලික ඉඩන් කියල ජාතියක් නෑ නෙ. මොනවත් නෑ පොදු ස්ථාන වල ඔය එක ජාතියක්වත් හදන්න දෙන්න හොඳ නෑ![]()
ස්ථානය නොබලා හරියට කියන්න බෑ ඉතින් අපි දන්නේ නෑ නෙ එතන තත්වේ කොහොමද කියලඔය පාරවල් අයිනේ හන්දි වල කිසි අදාලකමක් නැති තැන්වල අමුතුවෙන් හදන එක අනවශ්‍ය වැඩක් මමනං කියන්නේ. පෞද්ගලික ඉඩමක නං කමක් නෑ ඒත් හමුදාවට එහෙම පෞද්ගලික ඉඩන් කියල ජාතියක් නෑ නෙ.



ආගමික ස්ථාන පොදු ස්ථාන වෙන්නේ කොහොමද
තේරුම් ගත්තේ නෑනේ...
පොදු ස්ථාන කියලා කියපු ලිස්ට් එකට ආගමික ස්ථාන කියන එක ඇතුලත්...
ඒක නිසා පොදු ස්ථාන වල ආගමික සංකේත කඩා බිඳ දමන්න ඕනේ නම් ඒකෙන් අදහස් වෙන්නේ සියලු ආගමික ස්ථාන ඉවත් කල යුතුයි කියන අදහස
ඒවා ඒ ඒ ආගමට අයිති බැතිමත්තු තම තමන්ගේ මුදල් වලින් ආධාර කරලා පවත්වාගෙන යන තැන් මිසක් නැතුව ආණ්ඩුව අපේ බදු මුදල් වලින් පවත්වගෙන යන නඩත්තු කරන තැන් නෙවේ නෙ පොදු කියන්න. මේවා නම් ඇත්තටම අනවශ්‍ය වැඩ...මේකෙන් වෙන්නේ උතුරේ කතෝලික ජනතාව අතර රටේ මහ ආණ්ඩුව අප්‍රසාදයට පත්වීමයි. ඒ ඒ පැති වල ආගමික සංස්කෘතින් වලට ගරු නොකර හමුදාවට ජනතා සහාය දිනා ග්නන අමාරුයි