මතකද එදා කිව්වා.. ?

Jan 1, 2012
10
3
0
මතකද එදා කිව්වා.. ?

ඔන්න යාළුවනෙ අලුත් අව්රැද්ද දවසෙ මම අලුතින් ආවා.. :yes:
සුභ අලත් අව්රැද්දක් වේවා.. සියලු දෙනාටම !! ;)
:yes::yes::yes:

මම ඇත්තටම ආවෙ නිසදැක් ලියන්න ඒ වගෙම කවි ලියන්න... ;)

ඉතිං මම ඔන්න පොඩි අහින්සක නිදසැසක් ලිව්වා :(
කියවලා බලන්න හොදනම් කියන්න යාළුවනෙ​

මතකද ඔයා එදා මට කිව්වා මාත් එක්ක කවදා වත් කරහා වෙන් නෑ කියලා ???
ඔයාට මතක නැතුව ඇති.. කමක් නෑ.. එත් මට එ කිසිම දෙයක් අමතක නෑ... මොකද මගෙ හදවතට ආදරෙ කරපු කිසිම දෙයක් හදවතින් අයින් කරන්න බෑ.. එත් ඔයාගෙ හදවත ගැන මට හරියට තෙරැම් ගන්න බැරි උනා... ඔයාගෙ හදවත අහින්සක නෑ මම එක දැනගත්තා හදවතෙ නපුරැ කම එ නපුරැ කම මගෙ අහින්සක හදවතට ගොඩාක් වදදෙනවා... එ දුක දරා ගන්න බැ ඇත්තමයි මම ගොඩාක් අහින්සක නිසා...

:(:(:( ඔයාලගෙ අදහස් මට ගොඩාක් වටිනවා... :yes:
 
  • Like
Reactions: Chathuranga5
Jan 1, 2012
10
3
0
මෙක මං නිකං හිතිලා ලියපු එකක් මම ලස්සන ඒවා ටිකක් ලියලා දාන්නම් සමහර අයට මෙකට හිනායනවා දැති :P