මතකද පුංචි කාලේ...

Mar 7, 2009
2,028
97
0
lankawe
ඔව් බන් සිරාවටම ඔක්කොම කරලා තියෙනවා... දැන් ඉන්න උන් ඔවා සේරම කරන්නේ මොබයිල් එකෙන්.. ජීවිතේ කිසිම රසයක් දැනෙනේ නැ බන් දැන් ඉන්න පොඩි එව්න්ට.
 

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    api podi kale light thibune naha machoo gamata


    චිමිනි ලාම්පුවේ චිමිනිය උඩ කොලෙකින් වහල දැල්ල වැඩිවෙනවා බැලුව මතකද...? :D


    පාඩම් කරන එක පැත්තකින් තියල ලාම්පු එලියට ආව පුංචි පුංචි සත්තු එකතු කලා මතකද..? :P
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඔව් බන් සිරාවටම ඔක්කොම කරලා තියෙනවා... දැන් ඉන්න උන් ඔවා සේරම කරන්නේ මොබයිල් එකෙන්.. ජීවිතේ කිසිම රසයක් දැනෙනේ නැ බන් දැන් ඉන්න පොඩි එව්න්ට.


    ඇත්ත මචන්..

    :(:(:(
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    564327_282386281839390_135612266516793_571109_1330780650_n.jpg
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Adeeeeeeee...... hadawathe case eka natuwa anek evva me maathak wenakamma kara ban....

    siravatama podi kaleta giya...

    jaya wevaaaaaaaaaaaaa...........!!!!!!
     

    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    ලයිට් ස්විච් එක on & off අතර balance කරන්න උත්සාහ කරා
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඉස්සර කරන තව සිද්ධියක් තමයි......පරණ ඉවර වුණු පැන් තුඩ වල් වලට ගිනිකුරු වල තියෙන් වෙඩි බෙහෙත් පුරවලා කට්ටක තියලා රත් කරනවා.....පටොස් ගලා පුපරවාගෙන් පැන තුඩ විසි වෙනවා......:D...

    තව සිද්ධියක් තමයි එ දවස්වල කරන වැඩක් කාච අරන් අව්වට තියලා කොළ පුච්චනවා,
    :P

    ... ඒ කාලේ මතක් වෙනකොට අපි එහෙමත් හිටියා කියලා මතක් වෙනවා...
    :sorry:......කාලය ගෙවිලා ගිහින්..:sorry:.....පුදුමාකරයි බං..........අපි පොඩියට ඉන්නකොට හිතනවා ඉක්මනට ලොකු වෙන්න ඔනේ කියලා මොකද එ කාලේ ගොඩක් දෙවල් අම්මා තාත්තා කරන්න දෙන්නෙ නැති හිනදා...:dull:..:yes:.......නමුත් ලොකු වුනහම හිතෙනවා ආයේ පොඩි කාලයේ ජිවත් වෙන්න තියනවානම් කියලා....:sorry:..................