මට තාම මතකයි.
math karala thiyenawa me okkoma![]()



sirawata machan![]()
![]()
elakiri/// aniwa
අඩොව්..සිරාවටම මම ඔය ඔක්කොම කරල තියෙනව
Sirawatama... mata podi kale mathak una..![]()
aniwaaaa.......



api podi kale light thibune naha machoo gamata


ඔව් බන් සිරාවටම ඔක්කොම කරලා තියෙනවා... දැන් ඉන්න උන් ඔවා සේරම කරන්නේ මොබයිල් එකෙන්.. ජීවිතේ කිසිම රසයක් දැනෙනේ නැ බන් දැන් ඉන්න පොඩි එව්න්ට.




rathinya parana walan / polkatu athulata paththu karala dala paththu unata passe walan wala katu ekathu karala balanawa...![]()




a wage weda nam thamath karanawa![]()
ලයිට් ස්විච් එක on & off අතර balance කරන්න උත්සාහ කරා


...
......කාලය ගෙවිලා ගිහින්..
.....පුදුමාකරයි බං..........අපි පොඩියට ඉන්නකොට හිතනවා ඉක්මනට ලොකු වෙන්න ඔනේ කියලා මොකද එ කාලේ ගොඩක් දෙවල් අම්මා තාත්තා කරන්න දෙන්නෙ නැති හිනදා...
..
.......නමුත් ලොකු වුනහම හිතෙනවා ආයේ පොඩි කාලයේ ජිවත් වෙන්න තියනවානම් කියලා....
..................